Grass Cutting charges

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,419
    1
    10,670
    113
    4p payen wage allanna puluwanne. time ndda. 16000 ta machine thiyenawa ingco china habai. math ekak gnda inne.japan ekak thiyenne awurudu 12 wtra recondition genath.leda goda dan. 4p walata 5000 hondatama wadi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මැශින් එක උගේ නං
    අපේ පැත්තෙ නං සල්ලි ගන්න පෙට්‍රල් ප්‍රමානෙට. පෙට්‍රල් බෝතලයක් ඉවරවෙනකල් තනකොල කපන්න 1000 (1000 කියලා නිකං ගානක් දැම්මෙ විස්තර කරගන්න ලේසි වෙන්න හරියටම ගාන කීයද දන්නෑ අපේ ගෙදර තනකොල අපිම කපා ගන්නෙ)
    චේන් සෝ වලින් ගස් කපන එවුනුත් එහෙමනේ පෙට්‍රල් ප්‍රමානෙට තමයි සල්ලි ගන්නෙ (වෙන විදි වලටත් ගන්නවද දන්නෑ හැබැයි)

    සමහරු උන්ගෙම පෙට්‍රල් වලින් කපනවා සමහරුන්ට අපි පෙට්‍රල් සහ 2T දෙන්න ඕන එතකොට ගාන වෙනස්. එක එක පලාත් වල වෙනස් ඇති මේවා

    මැශින් එක අපේ නං, දවසෙ කුලිය දීල කපන්නෙ
     
    • Like
    Reactions: kinkon

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    14P ... ඉඩමම ඔළුවටත් උඩින් මානං වැව්ල

    10,000/- ගත්ත ... හැබැයි ආයෙ මාස 3-4 යද්දි කැලේ වෙනව
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    Wadi neh, 4 perch ==> 1000sqft, apey eka 3500kata wage kapanne. sirawata kapanawa
    umbalage koi wage sqft ganakda

    පොඩි කෑල්ලකටත් අස්ප ගනන් කියන්නෙ
    ow ban machine ekak ganna hari rent ekata aran hari kapagatta nam hari me kiyana ganan ekka.
    ------ Post added on Jan 8, 2024 at 10:06 PM

    14P ... ඉඩමම ඔළුවටත් උඩින් මානං වැව්ල

    10,000/- ගත්ත ... හැබැයි ආයෙ මාස 3-4 යද්දි කැලේ වෙනව
    ow ban, machine nemei monawa kalath masa 2,3 uparima
    ------ Post added on Jan 8, 2024 at 10:07 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    4p wage idaka grass cut ekakata 5000 wadida. normal grass wavila tikak usata

    පර්චස් 20ක විතර කපන්න 3500/= ගන්නවා. තණකොල උසට වැවිලනම් ගාන වැඩිපුර ඉල්ලනවා එකපාරින් කපන්න බැරි නිසා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,974
    71,241
    113
    umbalage koi wage sqft ganakda

    ow ban machine ekak ganna hari rent ekata aran hari kapagatta nam hari me kiyana ganan ekka.
    ------ Post added on Jan 8, 2024 at 10:06 PM

    ow ban, machine nemei monawa kalath masa 2,3 uparima
    ------ Post added on Jan 8, 2024 at 10:07 PM
    ada 1000sqft kapuwa 1500i. malaysian grass. e nisa kelinma nulen kappanna puluwan. blade eka ona ne.

    3500 ganne 2000sqft wage ekak kapanna mata mathaka widiyata
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    4p payen wage allanna puluwanne. time ndda. 16000 ta machine thiyenawa ingco china habai. math ekak gnda inne.japan ekak thiyenne awurudu 12 wtra recondition genath.leda goda dan. 4p walata 5000 hondatama wadi
    දැන් 16ට තියෙන එක '22 අප්‍රේල් ගත්තා 8කට. අවුරුද්දක් පාවිච්චි කරා, මෝටරේ ගියා ඊටපස්සෙ
     
    • Sad
    Reactions: Ysa Karu

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    4p payen wage allanna puluwanne. time ndda. 16000 ta machine thiyenawa ingco china habai. math ekak gnda inne.japan ekak thiyenne awurudu 12 wtra recondition genath.leda goda dan. 4p walata 5000 hondatama wadi
    hoyaganna ewun adui ban. ekai seen eka. machine ekak rent karala gatta nam eth awulak na wage kiyala hithenawa dan
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    umbalage pathiwala machine eken grass cutting karanna charges kohomada? un payatada gana kiyanne nathnam wade balalada?
    used japan machine ekak araganna eka labai. oya Kurunegala patte thiyenawa. Ikman eke wae balapn.