Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Greanware Technologies Phones
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(උපුටා ගැනීම මුහුණු පොතෙන්)

මම Greanware Technologies එකෙන් ගත්තා s10 එකක්.Internet එකෙන් සර්ච් කරාම ඕනම ෆෝන් එකක price එක idealBeam එකේ උඩම පෙන්නනවා Greanware කියලා. ඒකයි එතනට ගියේ. ෆෝන් එක ගැන හෙවුවට ශොප් එක ගැන හෙවුවේ නෑ මචං. Company warranty නැතුව Software warranty එක්ක තමයි ගත්තේ. ෆෝන් එක ෆුල් සීල් පිට ලස්සනට තිබ්බා. එලියෙන් කිසිම අවුලක් පේන්නේ නෑ. සෙනසුරාදා හවසක ගියේ. 4ට ශොප් එක වහනවා. මාත් ඇතුල ලොකුවට බැලුවේ නෑ. ෆෝන් එක ගත්තා. ගෙදර ඇවිත් software අප්ඩේට් කරන්න යද්දි error එකක් ආවා currunt software version isn't supported කියලා. දැන් මට වැඩේ පොඩ්ඩක් අවුල්. මම උන්ගේ හොට් ලයින් එකට ගත්තා. මුන් මට කිවුවා software ඔක්කොම අප්ඩේට් වෙලා එන්නේ ඒවා මුකුත් කරන්න එපා කියලා. මගේ යාලුවෙක්ගේ ෆෝන් එක බලද්දි මැයි මාසේ මුලත් අප්ඩේට් එකක් ඇවිත් තිබ්බා. පහුවදාට මම අරන් ගිහින් පෙන්නනවා කියලා ෆෝන් බොක්ස් එකට දාද්දි දැක්කේ ඩේටා කේබල් එක ආපු පොලිතින් ටැග් එක. Iphone කියලා තියෙනවා. පහුවදා මම නොදන්න විදියට අරන් ගියා software අවුල කියන්න. කලබලේට මම බිල් එකවත් අරන් ගිහින් නෑ. ගියාම මාව sercice center කියලා තැනකට ෆෝන් එකත් එක්ක අරන් ගියා. ඒකේ පොර කියනවා මේක අප්ඩේට් කරන්න ඕනා PC එකක් හරහලු. මම ඇහුවා මේක ශොප් එකේ service center එකද කියලා. මිනිහා නෑ කිවුවා. මම ඊට පස්සේ එතනින් ආවා ශොප් එකත් එක්ක කතා කර ගන්නම් කියලා. ශොප් එකට යන්කොට 6, 7 දෙනෙක් හිටියා. මම පොරව එලියට ගෙන්න ගත්තා. පොරට iphone ටැග් එක පෙන්නුවා. මිනිහා කියනවා මේවා එකම factory එකේලු පැක් වෙන්නේ. මටත් මල පැනලා සද්දෙට කතා කරා. Samsung & Apple කොහෙද මනුස්සයෝ එකම factory එකේ පැක් වෙන්නේ ඇහුවම පොර පොඩ්ඩක් බය උනා. එතකොට පොරට කෝල් එකක් ආවා. Tamil වලින් කතා කරේ. හරි සර් සැටිස් නැත්තම් ෆෝන් එක රිටර්න් කරන්නම් කිවුවා. එවෙලම කෑෂ් රිටර්න් කරා බිලවත් බලන්නේ නැතුව. කොච්චර අමාරුවෙන්ද මචං කොල්ලෙක් / කෙල්ලෙක් ෆෝන් එකක් ගන්න යන්නෙ. ආසාවෙන් සල්ලි එකතු කරලා ගන්නේ. නොදන්න කෙනෙක් ගියානම් අනිවා ඇන්දෙනවා මචං. ඒකයි මේක දැම්මේ. මම මේක පැමිණිලි කරන්න පුලුවන් හැම තැනකටම ගෙනියනවා..

[ATTACH=full]82718[/ATTACH]

[ATTACH=full]82719[/ATTACH]

[ATTACH=full]82720[/ATTACH][/I]

[QUOTE="metrix2, post: 25470035, member: 316068"] (උපුටා ගැනීම මුහුණු පොතෙන්) මම Greanware Technologies එකෙන් ගත්තා s10 එකක්.Internet එකෙන් සර්ච් කරාම ඕනම ෆෝන් එකක price එක idealBeam එකේ උඩම පෙන්නනවා Greanware කියලා. ඒකයි එතනට ගියේ. ෆෝන් එක ගැන හෙවුවට ශොප් එක ගැන හෙවුවේ නෑ මචං. Company warranty නැතුව Software warranty එක්ක තමයි ගත්තේ. ෆෝන් එක ෆුල් සීල් පිට ලස්සනට තිබ්බා. එලියෙන් කිසිම අවුලක් පේන්නේ නෑ. සෙනසුරාදා හවසක ගියේ. 4ට ශොප් එක වහනවා. මාත් ඇතුල ලොකුවට බැලුවේ නෑ. ෆෝන් එක ගත්තා. ගෙදර ඇවිත් software අප්ඩේට් කරන්න යද්දි error එකක් ආවා currunt software version isn't supported කියලා. දැන් මට වැඩේ පොඩ්ඩක් අවුල්. මම උන්ගේ හොට් ලයින් එකට ගත්තා. මුන් මට කිවුවා software ඔක්කොම අප්ඩේට් වෙලා එන්නේ ඒවා මුකුත් කරන්න එපා කියලා. මගේ යාලුවෙක්ගේ ෆෝන් එක බලද්දි මැයි මාසේ මුලත් අප්ඩේට් එකක් ඇවිත් තිබ්බා. පහුවදාට මම අරන් ගිහින් පෙන්නනවා කියලා ෆෝන් බොක්ස් එකට දාද්දි දැක්කේ ඩේටා කේබල් එක ආපු පොලිතින් ටැග් එක. Iphone කියලා තියෙනවා. පහුවදා මම නොදන්න විදියට අරන් ගියා software අවුල කියන්න. කලබලේට මම බිල් එකවත් අරන් ගිහින් නෑ. ගියාම මාව sercice center කියලා තැනකට ෆෝන් එකත් එක්ක අරන් ගියා. ඒකේ පොර කියනවා මේක අප්ඩේට් කරන්න ඕනා PC එකක් හරහලු. මම ඇහුවා මේක ශොප් එකේ service center එකද කියලා. මිනිහා නෑ කිවුවා. මම ඊට පස්සේ එතනින් ආවා ශොප් එකත් එක්ක කතා කර ගන්නම් කියලා. ශොප් එකට යන්කොට 6, 7 දෙනෙක් හිටියා. මම පොරව එලියට ගෙන්න ගත්තා. පොරට iphone ටැග් එක පෙන්නුවා. මිනිහා කියනවා මේවා එකම factory එකේලු පැක් වෙන්නේ. මටත් මල පැනලා සද්දෙට කතා කරා. Samsung & Apple කොහෙද මනුස්සයෝ එකම factory එකේ පැක් වෙන්නේ ඇහුවම පොර පොඩ්ඩක් බය උනා. එතකොට පොරට කෝල් එකක් ආවා. Tamil වලින් කතා කරේ. හරි සර් සැටිස් නැත්තම් ෆෝන් එක රිටර්න් කරන්නම් කිවුවා. එවෙලම කෑෂ් රිටර්න් කරා බිලවත් බලන්නේ නැතුව. කොච්චර අමාරුවෙන්ද මචං කොල්ලෙක් / කෙල්ලෙක් ෆෝන් එකක් ගන්න යන්නෙ. ආසාවෙන් සල්ලි එකතු කරලා ගන්නේ. නොදන්න කෙනෙක් ගියානම් අනිවා ඇන්දෙනවා මචං. ඒකයි මේක දැම්මේ. මම මේක පැමිණිලි කරන්න පුලුවන් හැම තැනකටම ගෙනියනවා.. [ATTACH type="full"]82718[/ATTACH] [ATTACH type="full"]82719[/ATTACH] [ATTACH type="full"]82720[/ATTACH][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom