Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Great answer....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්රී දින්නොත් ඔහු කියපුව කරයිද කියල ප්රශ්න අහන උන්ට නියම පිළිතුර....

තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ

තණ්හාව නසා විමුක්තිය පතා

නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක

ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්

ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්

''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන

ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන

එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත

බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව

ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා

කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද

නොඒසේනම් එය සිතත් නැති කයත් නැති

කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී''

මෙය ඇසූ හිමිසද

හෝරා ගණනක් වැඩහිද නිසලව

කීවේ මෙලෙසය

''ඔබ ඇසූ පැණයට

පිළිතුරු නැත මට''

එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ

බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා

පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු

එහි සිටි සෙසු දන සැම අමතාලා

දෙසූහ මේ සුලු කතාව උපමා

''දවසක් මම ගෙයක් දුටිමි

එය ගින්නට හසුව තිබුණි

රත් පැහැගත් ගිනි ජාලා

එහි පියසෙන් උසට නැගුණි

එහි තුල මම දනන් දුටිමි

දොර හැර ඔවුනට හඩගා

පිටවන්නැයි මම කීවෙමි

එහෙත් එදන සැලුණේ නැත

හදිසි බවක් පෙන්වුවේ නැත

එක් අයෙකුගේ රවුල පවා

පිලිස්සෙද්දි ඔහු ඇසුවේ

'ගෙයින් පිටත මිට හොදද

වැසි වසීද සුළග තදද

දැවෙන නිවස දමා ගොසින්

ඉන්න ගෙයක් තියෙනවාද'

මෙවැනි ප්රශ්න රාශියක්ය

මම පිළිතුරු නොදී ඔහුට

නැවත වරක් වුණෙමි නිහඩ

මට හිතුනා මේ දරුවන්

නගන ප්රශ්න නවත්වන්නෙ

ගින්නෙන් නැසුණාම කියා

සත්තකින්ම ප්රිය දරුවනි

යම් මිනිසකු පොලෝ තලේ

තැබූ දෙපා දැවෙන තුරා

වෙන තැනකට නොයාවි නම්

ඒ දන හට සරණ යන්න

බණක් නැතිය මට කියන්න''

එළෙසයි අප හිමි ගෞතම

පිළිතුරු දුන්නේ පෙරකල

උපුටා ගැනීමකි...

[QUOTE="S.Kota, post: 17600223, member: 493724"] [SIZE="5"][COLOR="DarkOrange"]මෛත්රී දින්නොත් ඔහු කියපුව කරයිද කියල ප්රශ්න අහන උන්ට නියම පිළිතුර....[/COLOR][/SIZE] [SIZE="4"]තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක් ''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටින්නා වාගේද ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද නොඒසේනම් එය සිතත් නැති කයත් නැති කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී'' මෙය ඇසූ හිමිසද හෝරා ගණනක් වැඩහිද නිසලව කීවේ මෙලෙසය ''ඔබ ඇසූ පැණයට පිළිතුරු නැත මට'' එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු එහි සිටි සෙසු දන සැම අමතාලා දෙසූහ මේ සුලු කතාව උපමා ''දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබුණි රත් පැහැගත් ගිනි ජාලා එහි පියසෙන් උසට නැගුණි එහි තුල මම දනන් දුටිමි දොර හැර ඔවුනට හඩගා පිටවන්නැයි මම කීවෙමි එහෙත් එදන සැලුණේ නැත හදිසි බවක් පෙන්වුවේ නැත එක් අයෙකුගේ රවුල පවා පිලිස්සෙද්දි ඔහු ඇසුවේ 'ගෙයින් පිටත මිට හොදද වැසි වසීද සුළග තදද දැවෙන නිවස දමා ගොසින් ඉන්න ගෙයක් තියෙනවාද' මෙවැනි ප්රශ්න රාශියක්ය මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් වුණෙමි නිහඩ මට හිතුනා මේ දරුවන් නගන ප්රශ්න නවත්වන්නෙ ගින්නෙන් නැසුණාම කියා සත්තකින්ම ප්රිය දරුවනි යම් මිනිසකු පොලෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න බණක් නැතිය මට කියන්න'' එළෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙරකල [/SIZE] [SIZE="2"][B]උපුටා ගැනීමකි... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom