Great Place to Work™ ලබ්බ

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    WB හොඳයි. පඩි මදි. ලංකාවෙ ඉඳන් ලක්ෂ 1-1.5 ක් අරන් මොන ලබ්බක් කරන්නද බන්.

    මටත් WB contract වලට යන්න ආව මම ගියේ නෑ එතකොට. පස්සෙ කෙලින්ම පිටරට. මාත් එක්ක first job එක කරපු තැන හිටපු ඉන්ජො 5කට වඩා දැන් පිටරට.

    OT එක්ක 3ක් විතර හොයනවා උන්
    නමුත් ජිවිතේ එකම තැන ඉන්න වහල්ලු උන්
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,538
    113
    ආශ්චර්යමත් රටක
    OT එක්ක 3ක් විතර හොයනවා උන්
    නමුත් ජිවිතේ එකම තැන ඉන්න වහල්ලු උන්

    එහෙනං ටිකක් හොඳයි. ඒත් WB permanent යන්න අමාරුයි. අපේ මුලින්ම WB ගියේ තාත්තලා AGM ලා උන උන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Machan construction wala okkoma wage bona seen ekak thiyenawada..yako campus ekewath beepu nathi un dan patta beemak ne bonne
    Yes. මගේ යාලුවෙක් හිටියා නොබිපු. ඌ training ගියාට පස්සේ අමු බෙබෙක් උන..
    Club යන්න ගත්තා.. බඩුත් ගහන්න ඇති කිව්වේ නෑ..
    ඒක දවසක් 5 දෙනෙක් එක්ක බෝතල් 9ක් බීලා බීපු තැනම වැටිලා හිටියා කිව්වා එළි වෙනකං