Great reset එකක් අත ළග?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,534
    10,096
    113
    2022 - 23 දි ගොඩක් charts correct වුනා සහ වෙන බවක් පේන නිසා මේකටත් correction එකක් එයිද ? 😐

    unusht9prua91.jpg
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    War is the only way since pandemic failed in controlling parasites.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,993
    9,556
    113
    එක තැනක නෑ
    Naturally population control වෙන්නෙ නෑ නෙ බං. තාක්ෂනය තව දියුණු වෙන්න වෙන්න ආයු අපේක්ෂාවත් වැඩී.
    so that's gonna happen at some point 🤒
    Eka aththa. E unata nuke gattoth it’s not just a blast ne ban. Imagine the consequences after the incident :( habai machan ekek hari nuke gahuwoth WW3 start kara wage thamai.
     
    • Sad
    Reactions: sachith19920726

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක conspiracy theory එකක් නේද?
    කොහොමත් ලෝකේ රටවල් එකතු වෙලා දෙයක් කරන්නම වෙනවා!
    මගේ අදහස ලෝකේ සියල්ල UN වගේ එකම සංවිධානෙකින් මොනිටර් වෙනවට වඩා
    ඒ ඒ කලාප වල කලාපීය අනන්‍යතාව පදනම් කරගෙන එන්න ඕනි කියල!
    EU වගේ!

    අර වගේ global system එකක් තියෙද්දී බැරි වෙලාවත් system එක collapse වුනොත්
    ලෝකෙටම impact එක දැනෙනවා වැඩියි!
    හැබැයි regional systems තියෙද්දී එක system එකක් collapse වුනා කියල
    අනික් ඒවාට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ!
    ඇමරිකාව වගේ රටවල් ඕකට කැමති නැති වෙයි!
    චීනෙත් බාගවිට කැමති නැති වෙයි!