Pic © karu99 @ En Wikipedia
මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්න (1928-1986)
ලංකා මාතාවට බිහි වු තවත් අමිල පුත්‍ර රත්‍රනයක් තමයි මොහු,නමින් විජෙසිංහ සුගතදාස කරුණාරත්නය එහෙත් බොහෝ අය ආමන්ත්‍රණය කලේ ඩබ්ලිව්.එස් කියාය,මෙතුමාගේ විශය පථය වුයේ බුදු දහමයි,බුදු දහම ලොවට ගෙනයැමට මහඟු සේවයක් මෙතුමා කර තිබේ,21 එක් වන සියවසේ බිහි වු විශිෂ්ට ගණයේ බෞද්ධ පඬිවරයෙක් වන මොහු දක්ශ කතිකයෙක් ද වුවාය-නමුත් අපේ පරපුරෙන් කියෙන් කි දෙනෙක් මොහු ගැන දන්නවා ද කියන එක ප්‍රශ්නාර්තයකි ? මා කුඩා කල මෙතුමා කුඩා කල අකුරු කල ගුරුවරයෙක් ගෙන් අකුරු කිරිමට වරම් ලැබුවෙමි,එතුමා නමින් ප්‍රෙමචන්ද්‍රය,මුදල් පසු පස නොයන එතුමා වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙකි,එතුමා අවුරුදු 100 යක් පමණ ආයු වලඳ මාස දෙකකට පමණ පෙර අභාවප්‍රප්ත වුවාය,එතුමාගෙන් ඉගනිමට ලැබිම භාග්‍යක් කොට සලකමි.
එතුමාට මෙන්ම මහාචාර්යතුමාටත් අමා මහා නිවන් සැප ලැබේවා !!!
මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්නයන්ගේ දෙශනා කිහිපයක්
Saara Dharma
Jeevithayee Abhiyoga Saha Prathichaara #1
Jeevithayee Abhiyoga Saha Prathichaara #2
Bikshuwage Vagakeema Saha Kaarya Bharaya #1
Bikshuwage Vagakeema Saha Kaarya Bharaya #2