Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Green Heart's 1st Project
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හා හා පුරා කියල අපේ යලුවො Set එක පුන්චි වැඩකට අතගහන්න හැදුවෙ, තව Set එකක් එකතුවෙලා ගස්ටික කපල විනාශ කරනකොට අපේ Set එක එකතුවෙලා පොඩියට ගස්ටිකක් හිටවන්න කරන පුන්චි උත්සහයක පලවෙනි පියවරක් විදිහට කුබුක් පැල තවන් කරන්න හිතාගෙන ඉන්නව . ඉස්සරහට ඒන වැසි සමයත් එක්කම ගස්ටික හිටවන්න බලපොරොත්තු වෙනව.

කිව්ව වගෙම අපි යලුවො ටික ගියා කුබුක් පැල 1000ක් තවන් කරන්න. ඒ ගමන ගැන පුන්චි විස්තරයක් තමයි මේ.

කුරුණැගල රොහාන් අමරසේකර අයියලගෙ ගෙදර තමයි පැල තවන්කලේ.. ගහ කොලට ආදරේ කරන ආදරනීය මිනිසෙක්.. හොඩක් හොදට අපිට සංග්රහ කලා.. මුලු පව්ලම අපිට මාරම සහයොගයක් දුන්න...

ලබන සතියෙ ගම්පහට ගේන්න හිතගෙන ඉන්නව පැල ටික..

මුලින්ම ගම්පහ දිස්ත්රික්යයේ පාසල් වල තමයි ගස් හිටවන්න පලපොරොත්තු වෙන්න.. එක පාසලකට පලතුරු වත්තක්(පලතුරු ගස් 15ක් අවම ) සහ කුබුක් පැල 15 බැගින් රෝපනය කරන්න බලපොරොත්තු වෙනව. පොඩ්ඩන්ට පොඩිකාලයේ ඉදලම පුරුදු කරන්න ඔනි ගස් වලට ආදරේ කරන්න..

පලතුරු පැල ගන්න අපිට සහයොගයක් වෙන්න කැමති අය ඉන්නවනම් කියන්න.. අපිට මේ දේවල් තනියම කරන්න අමරුයි..කිසිම ලාබයක් ලබාගෙන කරන වැඩක් නෙමෙයි.. මැරෙන මොහොතෙ ගත්ත හුස්මට නැයක් නෑ කියල දැනෙනවනම් ඒ හොදටම ඇති..

ඒත් ගහක් හිටවල හිතට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. පුදුම ආත්ම තෘප්තියක්.. නිකමට හිතන්න අපි ගන්න හුස්ම පොද නිකමටවත් ගන්න විශ උනොත් මොනව කරන්නද.. පුදුම අසරනකමක් දැනෙවි.. ඉතුරුවෙලා තියෙන ගස් වලට පින්සිද්ද වෙන්න අපිට තාමත් නිදහසේ හුස්මගන්න පුලුවන් වෙලා තියෙනව..

අපි එකතුවෙලා පුන්චි හරි වැඩක් කරමු..ජිවිතේට වටිනාකමක් ලැබෙන්න

(අපිට මේ වැඩේ කරගෙන යන්න වචනෙකින් හරි උදව් කරපු සියලුම දෙනාට ගොඩක් ස්තුති)

අපේ Program ඒකේ සියලුම Photos පහල Link එකෙන් බලන්න පුලුවන්.. Photos දාන්නෙ තව කාටහරි ගහක් වත් හිටවන්න කැමැත්තක් ඇතිවෙන්න කියල හිතාගෙන

https://www.facebook.com/pg/SLGreenHearts/photos/?tab=album&album_id=1938464832917657&__xts__%5B0%5D=68.ARBEttZE54wb0sodsqbanaV4uhWkoO2wVA2dT5WBH-NHDXN9zLkSo16CwlasEzKqM0lT_Ei2zfWCafUJv2bLm1kQ5Jb7_IdDfBQqAyP_VQmi62Am4JlF09c1GJmLdb14rAvs7y_xFQPzhi0Ga1-zVwg21w1Jng_8xY2hseF29MjcDaKC-kEnDltdo0-ZuLRAHx5jV5REtSRinpteTbE7QI0uVIFPHk3yDRQZ0Y3QkPUKLAXXMwbN21R1Vz9VLPEy01NoXXFNaFNx8_w8WTDb7r8TGQx0Et4a6oEBS6Mvt9szXaKVNi45Gmjujo_wEU-HHy1DVTmy3CyQ3Cw13fAdq5gJLPm9qyUCAqNDyIJorjrlSh9OkvcongYGS21kvBJqNwdfpcAb6xnu93vtdgtn38tro3obM7-4l5u8gRAzhsxJjTnzl2QriF82emBXDsILa8iMKg43e0z1fgPPV0Vqx_eruQ&__tn__=-UC-R

අපේ Facebook page url එක පහල Link එකේ තියෙනව. කරදරයක් නැත්තම් Like එකක් දාගෙන යන්න

https://www.facebook.com/SLGreenHearts/

[QUOTE="hiranlahiru2015, post: 24184418, member: 533985"] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74924&stc=1&d=1549429130[/IMG] [COLOR="DarkGreen"][SIZE="5"]හා හා පුරා කියල අපේ යලුවො Set එක පුන්චි වැඩකට අතගහන්න හැදුවෙ, තව Set එකක් එකතුවෙලා ගස්ටික කපල විනාශ කරනකොට අපේ Set එක එකතුවෙලා පොඩියට ගස්ටිකක් හිටවන්න කරන පුන්චි උත්සහයක පලවෙනි පියවරක් විදිහට කුබුක් පැල තවන් කරන්න හිතාගෙන ඉන්නව . ඉස්සරහට ඒන වැසි සමයත් එක්කම ගස්ටික හිටවන්න බලපොරොත්තු වෙනව.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74926&stc=1&d=1549429130[/IMG] [COLOR="darkgreen"][SIZE="5"]කිව්ව වගෙම අපි යලුවො ටික ගියා කුබුක් පැල 1000ක් තවන් කරන්න. ඒ ගමන ගැන පුන්චි විස්තරයක් තමයි මේ. කුරුණැගල රොහාන් අමරසේකර අයියලගෙ ගෙදර තමයි පැල තවන්කලේ.. ගහ කොලට ආදරේ කරන ආදරනීය මිනිසෙක්.. හොඩක් හොදට අපිට සංග්රහ කලා.. මුලු පව්ලම අපිට මාරම සහයොගයක් දුන්න... ලබන සතියෙ ගම්පහට ගේන්න හිතගෙන ඉන්නව පැල ටික.. මුලින්ම ගම්පහ දිස්ත්රික්යයේ පාසල් වල තමයි ගස් හිටවන්න පලපොරොත්තු වෙන්න.. එක පාසලකට පලතුරු වත්තක්(පලතුරු ගස් 15ක් අවම ) සහ කුබුක් පැල 15 බැගින් රෝපනය කරන්න බලපොරොත්තු වෙනව. පොඩ්ඩන්ට පොඩිකාලයේ ඉදලම පුරුදු කරන්න ඔනි ගස් වලට ආදරේ කරන්න.. පලතුරු පැල ගන්න අපිට සහයොගයක් වෙන්න කැමති අය ඉන්නවනම් කියන්න.. අපිට මේ දේවල් තනියම කරන්න අමරුයි..කිසිම ලාබයක් ලබාගෙන කරන වැඩක් නෙමෙයි.. මැරෙන මොහොතෙ ගත්ත හුස්මට නැයක් නෑ කියල දැනෙනවනම් ඒ හොදටම ඇති.. ඒත් ගහක් හිටවල හිතට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. පුදුම ආත්ම තෘප්තියක්.. නිකමට හිතන්න අපි ගන්න හුස්ම පොද නිකමටවත් ගන්න විශ උනොත් මොනව කරන්නද.. පුදුම අසරනකමක් දැනෙවි.. ඉතුරුවෙලා තියෙන ගස් වලට පින්සිද්ද වෙන්න අපිට තාමත් නිදහසේ හුස්මගන්න පුලුවන් වෙලා තියෙනව.. අපි එකතුවෙලා පුන්චි හරි වැඩක් කරමු..ජිවිතේට වටිනාකමක් ලැබෙන්න (අපිට මේ වැඩේ කරගෙන යන්න වචනෙකින් හරි උදව් කරපු සියලුම දෙනාට ගොඩක් ස්තුති)[/SIZE] [/COLOR] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74925&stc=1&d=1549429130[/IMG] [COLOR="Sienna"][SIZE="4"] අපේ Program ඒකේ සියලුම Photos පහල Link එකෙන් බලන්න පුලුවන්.. Photos දාන්නෙ තව කාටහරි ගහක් වත් හිටවන්න කැමැත්තක් ඇතිවෙන්න කියල හිතාගෙන [/SIZE][/COLOR] [URL="https://www.facebook.com/pg/SLGreenHearts/photos/?tab=album&album_id=1938464832917657&__xts__%5B0%5D=68.ARBEttZE54wb0sodsqbanaV4uhWkoO2wVA2dT5WBH-NHDXN9zLkSo16CwlasEzKqM0lT_Ei2zfWCafUJv2bLm1kQ5Jb7_IdDfBQqAyP_VQmi62Am4JlF09c1GJmLdb14rAvs7y_xFQPzhi0Ga1-zVwg21w1Jng_8xY2hseF29MjcDaKC-kEnDltdo0-ZuLRAHx5jV5REtSRinpteTbE7QI0uVIFPHk3yDRQZ0Y3QkPUKLAXXMwbN21R1Vz9VLPEy01NoXXFNaFNx8_w8WTDb7r8TGQx0Et4a6oEBS6Mvt9szXaKVNi45Gmjujo_wEU-HHy1DVTmy3CyQ3Cw13fAdq5gJLPm9qyUCAqNDyIJorjrlSh9OkvcongYGS21kvBJqNwdfpcAb6xnu93vtdgtn38tro3obM7-4l5u8gRAzhsxJjTnzl2QriF82emBXDsILa8iMKg43e0z1fgPPV0Vqx_eruQ&__tn__=-UC-R"]https://www.facebook.com/pg/SLGreenHearts/photos/?tab=album&album_id=1938464832917657&__xts__%5B0%5D=68.ARBEttZE54wb0sodsqbanaV4uhWkoO2wVA2dT5WBH-NHDXN9zLkSo16CwlasEzKqM0lT_Ei2zfWCafUJv2bLm1kQ5Jb7_IdDfBQqAyP_VQmi62Am4JlF09c1GJmLdb14rAvs7y_xFQPzhi0Ga1-zVwg21w1Jng_8xY2hseF29MjcDaKC-kEnDltdo0-ZuLRAHx5jV5REtSRinpteTbE7QI0uVIFPHk3yDRQZ0Y3QkPUKLAXXMwbN21R1Vz9VLPEy01NoXXFNaFNx8_w8WTDb7r8TGQx0Et4a6oEBS6Mvt9szXaKVNi45Gmjujo_wEU-HHy1DVTmy3CyQ3Cw13fAdq5gJLPm9qyUCAqNDyIJorjrlSh9OkvcongYGS21kvBJqNwdfpcAb6xnu93vtdgtn38tro3obM7-4l5u8gRAzhsxJjTnzl2QriF82emBXDsILa8iMKg43e0z1fgPPV0Vqx_eruQ&__tn__=-UC-R[/URL] [COLOR="Red"][SIZE="4"]අපේ Facebook page url එක පහල Link එකේ තියෙනව. කරදරයක් නැත්තම් Like එකක් දාගෙන යන්න[/SIZE][/COLOR] [URL="https://www.facebook.com/SLGreenHearts/"]https://www.facebook.com/SLGreenHearts/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom