Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Green Herb Society
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චින්තන ධර්මදාස ලියන c-u-l-t බ්ලොග් එකෙන් වැදගත් ලිපි කීපයක් හම්බුනා.මං හිතනවා ගොඩක් අයට වැදගත් වෙයි කියලා.

හඳට යන්න බය නොවන්න

ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති ආගම්වලට විරුද්දව කතා කරනවා මං අහලා නෑ. ගොඩක් වෙලාවට ඒ අයත් ඒ ඇබ්බැහියෙ කොටසක්. අනික ලංකාවෙ දොස්තරලා තමයි විද්‍යාඥයො විදිහට පෙනී ඉන්නෙත්. එක එක සෞඛ්‍ය වාර්තා පෙන්නමින් ඒ ගොල්ලො මිනිස්සුන්ව ප්රවේශම්කාරී ජීවිතයකට ගාල් කරන්න හදනවා. ඒක හුදු මධ්‍යස්ත කරුණු කියාදීමක් නෙමෙයි. වෘත්තීය ආධිපත්‍යය, රැුවටීම, මෝඩකම, විද්‍යාව අවිදන්‍ාව හැටියෙන් කියවීම, තග වගේ ගොඩක් කාරණා මතින් කරන දරුණු බුද්ධි පරිහානියක්. සමාජ ජීවිත කොටු කිරීමක්. ජනතාව ගොනාට ඇන්දවීමක්.

විද්‍යාව කියන එක ඕනෑම මොහොතක පරිණාමය වෙමින් තියෙන දෙයක් කියල මේ විදන්‍ාත්මක පිරිස පිළිගන්නෙ නෑ. ඒක පරම සත්‍යයක් විදිහට තමයි ඒ ගොල්ලො දේශනා කරන්නෙ. සමාජ අරගල විසින් සහ සමාජ පරිණාමයන් විසින් විද්‍යාව වෙනස් කරන වග ඒ ගොල්ලො දකින්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ දොස්තරලා කාලෙකදි කිව්වා සමලිංගික සේවනය කියන්නෙ මොලේ ආබාධයක් කියල. තව වෙලාවක කිව්වා අජිනොමොටෝ ප්‍රමුඛතම පිළිකාකාරයකයක් කියල. අවුරුද ගනං ටීවීවල පත්තරවල මේ පචය කෙලිනවා. මිනිස්සු බයවෙලා එම්එස්ජී නැත කියල බෝඞ් අලවනවා. ඒත් මේ වෙද්දි අජිනමොටෝ වලින් පිළිකා හැදෙන්නෙ නෑ. සමලිංගික සේවනය ස්වභාවික මිනිස් චර්යාවක්. ඒත් මේ දේවල් නැවත නිවැරදි කරන්නවත් මේ දොස්තරවරුන් මැදිහත් වෙන්නෙ නෑ. එතකොට තමන්ගේ ස්ථිතික ආගමික විද්‍යාව අභියෝග වෙන හින්ද. මේ මෑතක එක්කෙනෙක් කිව්වා කාමරංගා වලින් වකුගඩු දියවෙනවද කොහෙද කියල. තව කෙනෙක් කියමින් යනවා මස්මාළු කෑවම ජීවිතේ කොට වෙනවා කියල.

විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල පෙන්නන්න හදන මේ අයට විද්‍යාව මගඇරෙන්නෙ කොහොමද? සෑම පර්යේෂණයකම ඊට අදාල තාක්ෂණික සීමා සහ පරිකල්පන සීමා තියෙන වග ඔවුන් නොදන්නේ කොහොමද? සෑම විද්‍යාවක්ම ඊට අදාල සමාජ වපසරියේ සීමාවන් මත අර්ත කථනය වෙන යතාර්ථයට ඔවුන් අන්ධ වුනේ කොහොමද? ඒක ඉතාම සරල කාරණයක්. ඔවුන්ට විද්‍යාව ලැබෙන්නෙත් ආගමක් විදිහටම නිසා. විද්‍යාව කියන්නෙ ලංකාවට කවුරු හරි කියන දෙයක් තමනුත් කියමින් දැනුමේ ආධිපත්‍යයක් ගොඩනංවා ගන්නවාට වඩා දෙයක් නෙමෙයි. සජීවීව ඒ විද්‍යා පරිණාම ක්‍රියාවලියෙ අපි කොටස්කාරයො නෙමෙයි. ලංකාවෙ දොස්තරලා ගත්තොත් ඒ ගොල්ලො වෙන රටවල බෙහෙත් කොම්පැනි නියෝජිතයන්ට වඩා කිසිම වෙනසක් නෑ. ඒ බෙහෙත් හෝ රෝගයන් සම්බන්ධ පර්යේෂණ, මතිමතාන්තර, සංස්කෘතික ගැටුම් ගැන කිසි අවබෝධයක් ඒ අයට නෑ.

අපි විද්‍යාව දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ආරක්ෂාව මූලික කරගෙන. අපේ පරිස්සමට, සේෆ්ටියට තියෙන දෙයක් නිකං පාවිච්චි කරලා විද්‍යාත්මක වෙන විදිහට. අපි ඇපල් ෆෝන් එකක ඉඳන් කැන්සර් ටී්රට්මන්ට් වෙනකල්ම කරන්නෙ එච්චරයි. ඩෙංගු පැතිරිච්ච කාලෙ පැපොල් ඉස්ම දෙන එක ගැනවත් විද්‍යාත්මක මධ්‍යස්ත පර්යේෂණයක් කරන්න මේ අයගෙ ඔලූව හැදිලා තිබුනෙ නෑ. අඩුම තරමෙ ක්රමෝපායක් විදිහට මදුරුවා අත්ඇරලා රෝගියා කොටු කරමු කියන උපන්‍යාසය බාරගන්නවත් ලංකාවෙ දොස්තරලා නිහතමානී වුනේ නෑ. මේ තමයි අපේ වෛද්‍ය විද්‍යාව.

ඒත් වෛද්‍ය විද්‍යාව සහ අනෙක් සියලූ විද්‍යාවන් දියුණු වුනේ ඒ මිනිස්සු තමන්ගෙ සේෆ්ටිය පැත්තකින් තියලා කරපු තියුණු පර්යේෂණවලින්. කිසිම විදිහකට විද්‍යාව කියන්නෙ සේෆ් පාරක යන එකක් නෙමෙයි. හැම තිස්සෙම අභියෝගකාරී, අන්තරායකාරී පාරවල් වලිනුයි විද්‍යාව දියුණු වුනේ. මිනිස්සු පිරිසක් තමන්ගේ ජීවිත කැපකරමින් ඒ සොයාගැනීම් කරන්න ඉදිරිපත් වුනා. ජාතික වීරයො වෙන්න නෙමෙයි. නොනවතින කුතහලයෙන්. අවදානම් බාරගැනීමෙන්. ඒ පිම්ම ගන්න ඔවුන් නිර්භීත වුනා.

මේ දවස්වල රයන් ගොස්ලින් රගපාන ෆස්ට් මෑන් ෆිල්ම් එක පෙන්නනවා. ඒක නීල් ආම්ස්ට්‍රෝං හඳ මත අඩිය තිබ්බ කතන්දරය. අපිට හඳ කියන්නෙ මොකක්ද? කේන්දරේටයි, කවියටයි, ඉස්කෝලෙ පොතේ හඳගමනටයි වඩා අපි හඳ ගැන දන්නෙ මොනවද? ඒ රටවල මිනිස්සු තමන් සීයට අනූනවයක මිය යාමේ සම්භාවිතාවක් තියෙනවා කියල දැන දැනත් පර්යේෂණ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්නෙ එහෙම. ඒත් ඒ හඳ උඩ තිබ්බ අඩියෙන් අපි මිනිස් වර්ගයක් විදිහට යෝද පියවරක් තියනවා. අපි විශ්වයේ ඉඳන් නැවත අපි දිහා බලනවා. ඒක ලොකු වියදමක් සහ අවදානමක් දරලා අපි ගත්ත පර්ස්පෙක්ට් එකක්. ඒත් අපි හඳ දිහා බලාගෙන කේන්දර හදනවා. කවි ලියනවා. බාර් එකක ඉඳගෙන හඳට ගිය එක්ක ඇත්තක්ද බොරුවක්ද කියල වාද කරනවා. අපිට ඒ මිනිස් ප්රයත්නය මගඇරෙනවා. අපිට ඒ නොනිමෙන කුතුහලය මගඇරෙනවා. අපිට මිනිස්සු විදිහට අපි අඩියක් ඉස්සරහින් තියල ගත යුතු අවදානම මගඇරෙනවා.

මිනිස්සු එවරස්ට් නගින්නෙත් එහෙමයි. මැරෙන්න පුළුවන් වග දැන දැන. නොමැරෙන ශක්තිය තහවුරු කරන්න. රේඩියම් හොයාගත්ත මාරි කියුරි රේඩියේෂන්වලට එක්ස්පෝස් වීමෙන් ලෙඩ වෙලා මැරෙනවා. අයිසෙක් නිව්ටන් ඇසේ ආලෝක ක්‍රියාවලිය තේරුම් ගන්න තමන්ගේ ඇහැට ඉඳිකටුවකින් ඇනගන්නවා. හොෆ්මන් එල්එස්ඞී හොයාගත්ත ගමන් කටේ දාගෙන බලනවා. සොක්රටීස් සමාජයට අහිතකර යැයි පාලකයන් විසින් නියම කරපු අදහස් ගැන සමාව නොයැද වහ බීලා මැරෙනවා. විද්‍යාව හැමතිස්සෙම අවදානම්කාරී ඉදිරි පියවර ගන්නවා. විද්‍යාව කොයිම වෙලාවකවත් ආරක්ෂාකාරී පැරණි දෙය මත පිහිටන්නෙ නෑ.

ඒත් ඒ විද්‍යාත්මක සමාජයක ජීවත් නොවුනු අපි නිතරම උත්සාහ කරන්නෙ විද්‍යාවෙ පිහිටෙන් අපේ ලෙන්ගත ආකල්ප පරිස්සම් කරන්න. බුද්දාගම විද්යාත්මකයි වගේ කතා කියන්නෙ එතකොට. අපිට විද්‍යාව ආගමිකයි.

මත්ද්‍රව්‍ය ගැන කතිකාවෙදි මේ කාරණය හොඳටම කැපිලා පේනවා. කංසා නීතිගත කරද්දි විද්‍යාවෙ නාමයෙන් එහි අහිතකර තත්වයන් ගැන සීමිත පර්යේෂණ ගොනුකරනවා විනා මෙය ඇල්කොහොල් වලට වඩා හානියෙන් අඩුයි කියන එක සඳහන් කරන්නෙ නෑ. මුලින් කංසා යනු උමතුව ඇති කරන්නක්ය, අපරාධ වැඩි කරන්නක්ය ආදී වශයෙන් විද්‍යාත්මක විදිහට ඉදිරිපත් කරපු අදහස් මේ වෙද්දි වෙනස් වුනු හැටි කියන්නෙ නෑ. ඒ විද්‍යාත්මක පිළිගැනීම්වලට විරුද්ධව කෙරෙමින් තියෙන පර්යේෂණ ගැන මතක් කරන්නෙ නෑ. ඇත්තෙන්ම අවශ්‍යතාවය තියෙන්නෙ තමන්ගේ ඔලූව ඇතුලෙ කංසා ගැන තියෙන ආදිකල්පික මතය ආරක්ෂා කරගන්න. කොයිම වෙලාවකදිවත් එල්එස්ඞී යනු මෙතෙක් විද්‍යාත්මකව කිසිදු හානියක් සිදුවෙනවා යැයි සොයා නොගත් තහනම් මත්ද්‍රව්‍යයක් වග ලංකාවෙ කිසිම විද්‍යා භවතෙක් කොතනවත් කියන්නෙ නෑ. ඒ අයගෙ විද්‍යාව ආගමික සදාචාරයෙන් සීමිතයි.

ඒ වගේම සම්මත සදාචාරය අභියෝග නොකරන කිසිම මනසක් විද්‍යාත්මක නෙමෙයි. අන්න එතනදි නම් අපේ විද්‍යා ප්රවීනයන්ට බුදුන්ගේ කාලාම සූත්‍රයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කාලාම සූත්‍රය කංසාවලට ඇප්ලයි කළාම වෙන්නෙ මෙහෙමයි.

කංසා ගැන,

දිගින් දිගටම කවුරුන් හෝ කියනවා ඇහුවා කියල බාරගන්න එපා

පරම්පරාවෙන් ඉතිහාසෙන් ආවා කියල බාරගන්න එපා

ඔ්පාදුප නිසා බාරගන්න එපා

පොත්වල තිබුනා කියලා බාරගන්න එපා

හිතලා බලලා, උපකල්පනය කරලා බාරගන්න එපා.

සමාජයේ පිළිගන්න සත්‍යය කියල බාරගන්න එපා

රැුවටෙනසුලූ තර්ක නිසා බාරගන්න එපා

නිතර නිතර ඔබ විසින් සිතා බැලූ කාරණාවලට එකග නිසා බාරගන්න එපා

කාගේ හෝ ප්රභාවක්, උගත්කමක් විශ්වාස කරලා බාරගන්න එපා

ශ්රමනයෙක් හෝ කෝට්කාරයෙක් කිව්වා කියලා බාරගන්න එපා

ඔබ විසින්ම අත්හදා බැලීමෙන්, මෙය හොඳය, මෙයට අවමන් නොකල යුතුය, මෙය ප්‍රඥාවන්තයන්ට සුදුසුය, මෙයින් සාමය සහ සතුට පැතිරෙයි. හොඳින් පාවිච්චි කිරීමෙන් අවබෝධය ලැබීමි. යන නිශ්චයට පැමිනි පසු කංසා බාරගන්න.

මෙය කංසා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි කිසිම දහඩියක් මහන්සියක් නොහෙලා නොමිලේම ආරක්ෂිත නිසා බාරගනිමින් ඉන්න ඕනෑම සත්‍යයක් පිලිගැනීමක් සම්බන්දයෙන් අදාලයි. ජාතියක් විදිහට අවදානමක් බාර අරගෙන අලූත් ටෙරිටරියක් උත්සාහ කර නොබලන තාක් කල් අපි මිනිස් වර්ගයා පැත්තෙන් ගත්තොත් ලෝකෙට බරක්.

[QUOTE="dolag2010, post: 24619475, member: 391511"] [IMG]https://images-na.ssl-images-amazon.com/images/I/61zJT7OeRxL._UX522_.jpg[/IMG] [COLOR="Purple"][SIZE="4"]චින්තන ධර්මදාස ලියන [COLOR="SeaGreen"]c-u-l-t[/COLOR] බ්ලොග් එකෙන් වැදගත් ලිපි කීපයක් හම්බුනා.මං හිතනවා ගොඩක් අයට වැදගත් වෙයි කියලා.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"][B][COLOR="SeaGreen"]හඳට යන්න බය නොවන්න[/COLOR][/B] ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති ආගම්වලට විරුද්දව කතා කරනවා මං අහලා නෑ. ගොඩක් වෙලාවට ඒ අයත් ඒ ඇබ්බැහියෙ කොටසක්. අනික ලංකාවෙ දොස්තරලා තමයි විද්‍යාඥයො විදිහට පෙනී ඉන්නෙත්. එක එක සෞඛ්‍ය වාර්තා පෙන්නමින් ඒ ගොල්ලො මිනිස්සුන්ව ප්රවේශම්කාරී ජීවිතයකට ගාල් කරන්න හදනවා. ඒක හුදු මධ්‍යස්ත කරුණු කියාදීමක් නෙමෙයි. වෘත්තීය ආධිපත්‍යය, රැුවටීම, මෝඩකම, විද්‍යාව අවිදන්‍ාව හැටියෙන් කියවීම, තග වගේ ගොඩක් කාරණා මතින් කරන දරුණු බුද්ධි පරිහානියක්. සමාජ ජීවිත කොටු කිරීමක්. ජනතාව ගොනාට ඇන්දවීමක්. විද්‍යාව කියන එක ඕනෑම මොහොතක පරිණාමය වෙමින් තියෙන දෙයක් කියල මේ විදන්‍ාත්මක පිරිස පිළිගන්නෙ නෑ. ඒක පරම සත්‍යයක් විදිහට තමයි ඒ ගොල්ලො දේශනා කරන්නෙ. සමාජ අරගල විසින් සහ සමාජ පරිණාමයන් විසින් විද්‍යාව වෙනස් කරන වග ඒ ගොල්ලො දකින්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ දොස්තරලා කාලෙකදි කිව්වා සමලිංගික සේවනය කියන්නෙ මොලේ ආබාධයක් කියල. තව වෙලාවක කිව්වා අජිනොමොටෝ ප්‍රමුඛතම පිළිකාකාරයකයක් කියල. අවුරුද ගනං ටීවීවල පත්තරවල මේ පචය කෙලිනවා. මිනිස්සු බයවෙලා එම්එස්ජී නැත කියල බෝඞ් අලවනවා. ඒත් මේ වෙද්දි අජිනමොටෝ වලින් පිළිකා හැදෙන්නෙ නෑ. සමලිංගික සේවනය ස්වභාවික මිනිස් චර්යාවක්. ඒත් මේ දේවල් නැවත නිවැරදි කරන්නවත් මේ දොස්තරවරුන් මැදිහත් වෙන්නෙ නෑ. එතකොට තමන්ගේ ස්ථිතික ආගමික විද්‍යාව අභියෝග වෙන හින්ද. මේ මෑතක එක්කෙනෙක් කිව්වා කාමරංගා වලින් වකුගඩු දියවෙනවද කොහෙද කියල. තව කෙනෙක් කියමින් යනවා මස්මාළු කෑවම ජීවිතේ කොට වෙනවා කියල. [IMG]http://drtaylorwallace.com/wp-content/uploads/2018/09/MSG.jpg[/IMG] විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල පෙන්නන්න හදන මේ අයට විද්‍යාව මගඇරෙන්නෙ කොහොමද? සෑම පර්යේෂණයකම ඊට අදාල තාක්ෂණික සීමා සහ පරිකල්පන සීමා තියෙන වග ඔවුන් නොදන්නේ කොහොමද? සෑම විද්‍යාවක්ම ඊට අදාල සමාජ වපසරියේ සීමාවන් මත අර්ත කථනය වෙන යතාර්ථයට ඔවුන් අන්ධ වුනේ කොහොමද? ඒක ඉතාම සරල කාරණයක්. ඔවුන්ට විද්‍යාව ලැබෙන්නෙත් ආගමක් විදිහටම නිසා. විද්‍යාව කියන්නෙ ලංකාවට කවුරු හරි කියන දෙයක් තමනුත් කියමින් දැනුමේ ආධිපත්‍යයක් ගොඩනංවා ගන්නවාට වඩා දෙයක් නෙමෙයි. සජීවීව ඒ විද්‍යා පරිණාම ක්‍රියාවලියෙ අපි කොටස්කාරයො නෙමෙයි. ලංකාවෙ දොස්තරලා ගත්තොත් ඒ ගොල්ලො වෙන රටවල බෙහෙත් කොම්පැනි නියෝජිතයන්ට වඩා කිසිම වෙනසක් නෑ. ඒ බෙහෙත් හෝ රෝගයන් සම්බන්ධ පර්යේෂණ, මතිමතාන්තර, සංස්කෘතික ගැටුම් ගැන කිසි අවබෝධයක් ඒ අයට නෑ. අපි විද්‍යාව දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ආරක්ෂාව මූලික කරගෙන. අපේ පරිස්සමට, සේෆ්ටියට තියෙන දෙයක් නිකං පාවිච්චි කරලා විද්‍යාත්මක වෙන විදිහට. අපි ඇපල් ෆෝන් එකක ඉඳන් කැන්සර් ටී්රට්මන්ට් වෙනකල්ම කරන්නෙ එච්චරයි. ඩෙංගු පැතිරිච්ච කාලෙ පැපොල් ඉස්ම දෙන එක ගැනවත් විද්‍යාත්මක මධ්‍යස්ත පර්යේෂණයක් කරන්න මේ අයගෙ ඔලූව හැදිලා තිබුනෙ නෑ. අඩුම තරමෙ ක්රමෝපායක් විදිහට මදුරුවා අත්ඇරලා රෝගියා කොටු කරමු කියන උපන්‍යාසය බාරගන්නවත් ලංකාවෙ දොස්තරලා නිහතමානී වුනේ නෑ. මේ තමයි අපේ වෛද්‍ය විද්‍යාව. [IMG]https://marijuanagames.org/wp-content/uploads/2013/12/Feature-Image-for-Cheese-marijuana-strain-review.jpg[/IMG] ඒත් වෛද්‍ය විද්‍යාව සහ අනෙක් සියලූ විද්‍යාවන් දියුණු වුනේ ඒ මිනිස්සු තමන්ගෙ සේෆ්ටිය පැත්තකින් තියලා කරපු තියුණු පර්යේෂණවලින්. කිසිම විදිහකට විද්‍යාව කියන්නෙ සේෆ් පාරක යන එකක් නෙමෙයි. හැම තිස්සෙම අභියෝගකාරී, අන්තරායකාරී පාරවල් වලිනුයි විද්‍යාව දියුණු වුනේ. මිනිස්සු පිරිසක් තමන්ගේ ජීවිත කැපකරමින් ඒ සොයාගැනීම් කරන්න ඉදිරිපත් වුනා. ජාතික වීරයො වෙන්න නෙමෙයි. නොනවතින කුතහලයෙන්. අවදානම් බාරගැනීමෙන්. ඒ පිම්ම ගන්න ඔවුන් නිර්භීත වුනා. මේ දවස්වල රයන් ගොස්ලින් රගපාන ෆස්ට් මෑන් ෆිල්ම් එක පෙන්නනවා. ඒක නීල් ආම්ස්ට්‍රෝං හඳ මත අඩිය තිබ්බ කතන්දරය. අපිට හඳ කියන්නෙ මොකක්ද? කේන්දරේටයි, කවියටයි, ඉස්කෝලෙ පොතේ හඳගමනටයි වඩා අපි හඳ ගැන දන්නෙ මොනවද? ඒ රටවල මිනිස්සු තමන් සීයට අනූනවයක මිය යාමේ සම්භාවිතාවක් තියෙනවා කියල දැන දැනත් පර්යේෂණ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්නෙ එහෙම. ඒත් ඒ හඳ උඩ තිබ්බ අඩියෙන් අපි මිනිස් වර්ගයක් විදිහට යෝද පියවරක් තියනවා. අපි විශ්වයේ ඉඳන් නැවත අපි දිහා බලනවා. ඒක ලොකු වියදමක් සහ අවදානමක් දරලා අපි ගත්ත පර්ස්පෙක්ට් එකක්. ඒත් අපි හඳ දිහා බලාගෙන කේන්දර හදනවා. කවි ලියනවා. බාර් එකක ඉඳගෙන හඳට ගිය එක්ක ඇත්තක්ද බොරුවක්ද කියල වාද කරනවා. අපිට ඒ මිනිස් ප්රයත්නය මගඇරෙනවා. අපිට ඒ නොනිමෙන කුතුහලය මගඇරෙනවා. අපිට මිනිස්සු විදිහට අපි අඩියක් ඉස්සරහින් තියල ගත යුතු අවදානම මගඇරෙනවා. මිනිස්සු එවරස්ට් නගින්නෙත් එහෙමයි. මැරෙන්න පුළුවන් වග දැන දැන. නොමැරෙන ශක්තිය තහවුරු කරන්න. රේඩියම් හොයාගත්ත මාරි කියුරි රේඩියේෂන්වලට එක්ස්පෝස් වීමෙන් ලෙඩ වෙලා මැරෙනවා. අයිසෙක් නිව්ටන් ඇසේ ආලෝක ක්‍රියාවලිය තේරුම් ගන්න තමන්ගේ ඇහැට ඉඳිකටුවකින් ඇනගන්නවා. හොෆ්මන් එල්එස්ඞී හොයාගත්ත ගමන් කටේ දාගෙන බලනවා. සොක්රටීස් සමාජයට අහිතකර යැයි පාලකයන් විසින් නියම කරපු අදහස් ගැන සමාව නොයැද වහ බීලා මැරෙනවා. විද්‍යාව හැමතිස්සෙම අවදානම්කාරී ඉදිරි පියවර ගන්නවා. විද්‍යාව කොයිම වෙලාවකවත් ආරක්ෂාකාරී පැරණි දෙය මත පිහිටන්නෙ නෑ. ඒත් ඒ විද්‍යාත්මක සමාජයක ජීවත් නොවුනු අපි නිතරම උත්සාහ කරන්නෙ විද්‍යාවෙ පිහිටෙන් අපේ ලෙන්ගත ආකල්ප පරිස්සම් කරන්න. බුද්දාගම විද්යාත්මකයි වගේ කතා කියන්නෙ එතකොට. අපිට විද්‍යාව ආගමිකයි. මත්ද්‍රව්‍ය ගැන කතිකාවෙදි මේ කාරණය හොඳටම කැපිලා පේනවා. කංසා නීතිගත කරද්දි විද්‍යාවෙ නාමයෙන් එහි අහිතකර තත්වයන් ගැන සීමිත පර්යේෂණ ගොනුකරනවා විනා මෙය ඇල්කොහොල් වලට වඩා හානියෙන් අඩුයි කියන එක සඳහන් කරන්නෙ නෑ. මුලින් කංසා යනු උමතුව ඇති කරන්නක්ය, අපරාධ වැඩි කරන්නක්ය ආදී වශයෙන් විද්‍යාත්මක විදිහට ඉදිරිපත් කරපු අදහස් මේ වෙද්දි වෙනස් වුනු හැටි කියන්නෙ නෑ. ඒ විද්‍යාත්මක පිළිගැනීම්වලට විරුද්ධව කෙරෙමින් තියෙන පර්යේෂණ ගැන මතක් කරන්නෙ නෑ. ඇත්තෙන්ම අවශ්‍යතාවය තියෙන්නෙ තමන්ගේ ඔලූව ඇතුලෙ කංසා ගැන තියෙන ආදිකල්පික මතය ආරක්ෂා කරගන්න. කොයිම වෙලාවකදිවත් එල්එස්ඞී යනු මෙතෙක් විද්‍යාත්මකව කිසිදු හානියක් සිදුවෙනවා යැයි සොයා නොගත් තහනම් මත්ද්‍රව්‍යයක් වග ලංකාවෙ කිසිම විද්‍යා භවතෙක් කොතනවත් කියන්නෙ නෑ. ඒ අයගෙ විද්‍යාව ආගමික සදාචාරයෙන් සීමිතයි. ඒ වගේම සම්මත සදාචාරය අභියෝග නොකරන කිසිම මනසක් විද්‍යාත්මක නෙමෙයි. අන්න එතනදි නම් අපේ විද්‍යා ප්රවීනයන්ට බුදුන්ගේ කාලාම සූත්‍රයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කාලාම සූත්‍රය කංසාවලට ඇප්ලයි කළාම වෙන්නෙ මෙහෙමයි. කංසා ගැන, දිගින් දිගටම කවුරුන් හෝ කියනවා ඇහුවා කියල බාරගන්න එපා පරම්පරාවෙන් ඉතිහාසෙන් ආවා කියල බාරගන්න එපා ඔ්පාදුප නිසා බාරගන්න එපා පොත්වල තිබුනා කියලා බාරගන්න එපා හිතලා බලලා, උපකල්පනය කරලා බාරගන්න එපා. සමාජයේ පිළිගන්න සත්‍යය කියල බාරගන්න එපා රැුවටෙනසුලූ තර්ක නිසා බාරගන්න එපා නිතර නිතර ඔබ විසින් සිතා බැලූ කාරණාවලට එකග නිසා බාරගන්න එපා කාගේ හෝ ප්රභාවක්, උගත්කමක් විශ්වාස කරලා බාරගන්න එපා ශ්රමනයෙක් හෝ කෝට්කාරයෙක් කිව්වා කියලා බාරගන්න එපා ඔබ විසින්ම අත්හදා බැලීමෙන්, මෙය හොඳය, මෙයට අවමන් නොකල යුතුය, මෙය ප්‍රඥාවන්තයන්ට සුදුසුය, මෙයින් සාමය සහ සතුට පැතිරෙයි. හොඳින් පාවිච්චි කිරීමෙන් අවබෝධය ලැබීමි. යන නිශ්චයට පැමිනි පසු කංසා බාරගන්න. මෙය කංසා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි කිසිම දහඩියක් මහන්සියක් නොහෙලා නොමිලේම ආරක්ෂිත නිසා බාරගනිමින් ඉන්න ඕනෑම සත්‍යයක් පිලිගැනීමක් සම්බන්දයෙන් අදාලයි. ජාතියක් විදිහට අවදානමක් බාර අරගෙන අලූත් ටෙරිටරියක් උත්සාහ කර නොබලන තාක් කල් අපි මිනිස් වර්ගයා පැත්තෙන් ගත්තොත් ලෝකෙට බරක්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom