Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Green Herb Society
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ

කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු සිගරට් වගේ කිව්වම ලංකාවෙ අරක්කු සිගරට් එක්ක සංසන්දනය කරලා හිතාගන්න එක වැරදියි. එහේ අරක්කුවලට මෙහේ වගේ සදාචාරාත්මක ආගමික තහංචි නෑ. හොරෙන් හංගං බොන්න දෙයක් නෑ. පෝයට වහනවා වගේ විකාර නෑ. ගෑනුන්ට දෙන්නෙ නෑ වගේ ඩිස්ක‍්‍රිමිනේෂනුත් නෑ. ඒවා මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන සාමාන්‍ය මත්ද්‍රව්‍ය. ඒ පාවිච්චියෙන් අනුන්ට වෙන කරදර අවම කරන්න විතරක් ආන්ඩුවලින් පියවර ගන්නවා. ඒ විදිහටම කංසා ඉදිරියෙදි සාමාන්‍ය පාවිච්චියක් වෙනවා. මං දන්න විදිහට අවශ්‍ය ප්‍රමානය ඇනවුම් කළාම ආන්ඩුවෙන් තැපැල් කරලා ගෙදරටම එවනවා. කංසා වලින් බීම ජාති, කෑම ජාති, ආලේපන වගේ ගොඩක් අංශ දියුණු වෙනවා. අලූත් කර්මාන්ත ඇති වෙනවා. රස්සා ඉපදෙනවා.

ඒ අතරෙදි අපි පුකක් පෙන්නුවා කියලා කොල්ලො ටිකක් ඇප නැතුව හිරේ දානවා. බිකිනි ඇඳන් පාරෙ යන්න තහනම් කරනවා. අක්කර ගනං කංසා හේන් පුච්ච පුච්ච ටීවී එකේ පෙන්නනවා. අපේ මෝඩකම අපි සෙලිබ්රේට් කරනවා. පෙනි පෙනී ආර්තිකයක් ගිනි තියනවා.

ගැලරියේ විසිල් එකට රටක නීති ප්‍රතිපත්ති හදන එක නමන එක විහිලූවක්. මෝඩචූන් දෙමින් අඳබාල සමාජයක් හැටියට ලෝකෙට විහිලූ සැපයීම ගැන රටක පුරවැසියො ලැජ්ජා වෙන්න ඕන. ඒ වෙනුවට ඉදිරිගාමී ප්‍රතිපත්ති වෙනුවෙන් ගැලරිය දැනුවත් කරන ව්‍යාපාර අහිමි වීම ගැන කණගාටු වෙන්න ඕන. ඒත් අපේ රටේ මිනිස්සු වෙනස්. මුල් පුරවැසියා පටන්ම අපි මෝඩකම සංස්කෘතිය කරගත් ජාතියක්.

මුලින්ම රටක් විදිහට තමන්ගේ පුරවැසියන් වැඩිහිටියන් හැටියට දකින පර්ස්පෙක්ට් එකක් තිබීම වැදගත්. අපේ රටේ හැමෝම හිතන්නෙ මේ රට කියන්නෙ ළමා සමාජයක් කියල. තමන් කළ යුතු සහ නොකළ යුතු දේ ආන්ඩුවෙන් කියල දෙන්න ඕන කියල. හිතකර අහිතකර දේ ගැන දැනුවත් කිරීම් හරහා තමන්ගේ තෝරාගැනීමක් කරන්න රටේ මිනිස්සුන්ට නිදහස තිබිය යුතුයි කියන වැඩිහිටි අදහසක් ආන්ඩුවට නෑ. අනෙක් පැත්තෙන් එහෙම නිදහසක් බාරගන්න සමාජයත් බයයි. ඒ රටවල ඔහොම වුනාට අපේ රටේ නං වෙන්නෙ ලොකු විනාසයක් වගේ ලැජ්ජා නැති කතා කියන අය බහුලයි. තමන් ඇරෙන්න අනිත් හැමෝම මෝඩයි කියල හිතන සිතුවිල්ලෙන් ගහනයි.

මගේ ජීවිතයේ විඳිය යුතු දේවල් තෝරා ගැනීමේ නිදහසක් මට නැති වීම ගැන මට තියෙන්නෙ ලැජ්ජාවක්. වයස්ගත වෙනතුරුත් අවුරුදු දහඅටට අඩු පිලිගැනීමක් ලැබීම ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒත් රටේ බහුතරය හිතන්නෙ කවුරුන් හෝ විසින් අපිව පාලනය කරමින් යා යුතු මග කියා දිය යුතුයි කියල. දොස්තරලා, පූජකයො වගේම ආන්ඩුවත් කරමින් ඉන්නෙ මේ අප්පච්චිගෙ පාර්ට් එක.

මත්ද්‍රව්‍යයක් ගැන මං සැලකිල්ලට ගන්න ප්‍රධාන කාරණය වෙන්නෙ ඒ මත්ද්‍රව්‍ය වටා නිර්මාණය වෙලා තියෙන සංස්කෘතිය. උදා විදිහට හොරොයින් සංස්කෘතිය අතිශයින් විනාශකාරීයි. ඒත් කංසා වටා තියෙන සංස්කෘතිය මොකක්ද? ඒක සාමය කේන්ද්‍රීය එකක්. සෞන්දර්ය වටා නිර්මාණය වෙලා තියෙන එකක්. ආර්ට් ඉන්ස්පයර් කරන එකක්. ආදරය උපද්දන එකක්. එතකොට ඇයි එවන් සංස්කෘතියකට මෙවන් තහනමක්?

ලංකාව කියන්නෙ ආදරය තහනම් රටක්. ආයුද තියාගන්න එකට වඩා වෙරලක ලව් කරන එක වැරැුද්දක් වුනු රටක්. ඒ නිසා කංසා වගේ සංස්කෘතියක් ලංකාවට නොගැලපීම වෙන්න පුළුවන් දෙයක්.

අනෙක ලංකාව දුවන්නෙ ඇල්කොහොලික් සංස්කෘතියක. ගහගන්න, බැනගන්න, අනිත් ජාතීන් එක්ක ඇවිලෙන්න බලන් ඉන්න ආධ්‍යාත්මයක. කංසා කියන්නෙම ඒ සංස්කෘතියෙ ප්රතිවිරෝධය. බාර ගැනීම, වැළඳ ගැනීම, බෙදා ගැනීම යෝජනා කරන රසායනිකය. එතකොට අපේ ජාතිය ආගම අර්බුදයට යන්න පුළුවන්. විකුනාගත හැකි බෙදුම්වාදය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ග විදිහට දැනට ආගමික සංස්ථාවන් ගෙනියන ප්රචන්ඩත්වයට මුලාවට මිනිස්සු විරු්දද වෙන්න පුළුවන්.

කංසා කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක්. මනස ඇතුලට නැඹුරු කරන, සිතුවිලි ගැන සවිඥානක බව වැඩි කරන ඖෂධයක්. සංස්ථාපිත ආගම් මිනිස්සුන්ගෙ ස්වයං ආගමිකත්වයට විරුද්ද වෙන එක අහම්බයක් නෙමෙයි.

ගගනගාමියෙක්, අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වුනු කාල් සේගන් කංසා ගැන මෙහෙම කියනවා.

‘කංසාවලට පනවා ඇති තහනම විකාරයක්. වේගයෙන් උමතුව සහ අන්තරාය කරා යන මේ ලෝකයට අවශ්‍යම සවිඥානකත්වය, සංවේදීතාවය සහ සහෝදරත්වය පිරුනු සාමකාමී හැගීම් වෙනුවෙන් මේ මත්ද්‍රව්‍යයේ හැකියාව පාවිච්චි කරන්න දරුණු බාධාවක්.’

කාල් සේගන්.

නාසා එකේ වැඩකරද්දි අත්සන් කරන්න සිද්ද වෙන ගිවිසුමක් එයා ප්‍රශ්න කරනවා. ඒකෙ තියෙන්නෙ කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරමි කියල.

‘‘අනෙක් අපරාධ එක්ක බලද්දි මේක කොහෙත්ම නොගැලපෙන තරමෙ එකක්. උදා විදිහට අපි අපේ සහෝදර කාර්ය මණ්ඩලය මරණයට පත් කරන්නෙ නෑ කියල කොතනවත් පොරොන්දු වෙන්නෙ නෑ..’’ සේගන් මේ විකාරරූපීබව ප්‍රශ්න කරනවා.

කාල් සේගන් දිනපතා මරිජුවානා පාවිච්චි කරනවා. අන්තිම කාලෙදි එයා පිළිකාවකින් දරුණු විදිහට පීඩා විඳිද්දි කංසා එයාගෙ වේදනාව වගේම ජීවිතේ ඉතුරු දවස් ගැන ප්‍රීතිමත් හැගීම් ඇති කරන්න උදව් වුන හැටි එයාගෙ බිරිඳ සටහන් කරනවා. බිරිඳගේ නම ඈන් ඞ්රුයාන්. කංසා පිළිබඳ නීති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ ජාතික සංවිධානයේ එයා සභාපතිනිය. පවුල් අතර ආදර සබඳතා වැඩිදියුණු කරන්න කංසා යොදා ගැනීම ගැන ඈන් ගොඩක් උනන්දු වෙනවා.

‘‘මට කංසා කියන්නෙ පවුලේ ආදරය වෙනුවෙන් බුද්දිමත්ව පාවිච්චි කළ යුතු සෙක‍්‍රමේන්තුවක්’’

ඈන් කියනවා.

විද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක් කියන්නෙ වඩා බුද්දිමත් ප්‍රතිපත්තිමය තෝරා ගැනීම් කරන එකක් කියල සේගන් විශ්වාස කළා. ඒත් අපිට කලබල වෙන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙ කොහොමත් මෝඩ තෝරාගැනීම් කරන අවිද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක්.

ඒ හින්ද අපි ලෝකෙ අනිත් ඔක්කොම රටවල් කංසා නිදහස් කළත් කංසා තහනම් එකම දහම් පාසැල් සමාජය විදිහට දිගටම ඉන්න ට්‍රයි කරමු.

කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ

විඳිනවා සිරගත දූපතක සිට

හැමදාම අපි ඉන්නෙ නීතියෙන් පිට

සාමයයි කොලපාට මුනිවරයි වරද

[QUOTE="dolag2010, post: 24619487, member: 391511"] [b]කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ[/b] [IMG]https://1.bp.blogspot.com/-ocUSkBGsTKU/W8md2saOk6I/AAAAAAAAFIo/QrQQImM0WPMqBMWaFn5udjftPRQKOsiLQCLcBGAs/s400/What-Canada-Can-learn-from-California-about-Cannabis-Legalization.jpg[/IMG] [COLOR="SeaGreen"][SIZE="4"]කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු සිගරට් වගේ කිව්වම ලංකාවෙ අරක්කු සිගරට් එක්ක සංසන්දනය කරලා හිතාගන්න එක වැරදියි. එහේ අරක්කුවලට මෙහේ වගේ සදාචාරාත්මක ආගමික තහංචි නෑ. හොරෙන් හංගං බොන්න දෙයක් නෑ. පෝයට වහනවා වගේ විකාර නෑ. ගෑනුන්ට දෙන්නෙ නෑ වගේ ඩිස්ක‍්‍රිමිනේෂනුත් නෑ. ඒවා මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන සාමාන්‍ය මත්ද්‍රව්‍ය. ඒ පාවිච්චියෙන් අනුන්ට වෙන කරදර අවම කරන්න විතරක් ආන්ඩුවලින් පියවර ගන්නවා. ඒ විදිහටම කංසා ඉදිරියෙදි සාමාන්‍ය පාවිච්චියක් වෙනවා. මං දන්න විදිහට අවශ්‍ය ප්‍රමානය ඇනවුම් කළාම ආන්ඩුවෙන් තැපැල් කරලා ගෙදරටම එවනවා. කංසා වලින් බීම ජාති, කෑම ජාති, ආලේපන වගේ ගොඩක් අංශ දියුණු වෙනවා. අලූත් කර්මාන්ත ඇති වෙනවා. රස්සා ඉපදෙනවා. ඒ අතරෙදි අපි පුකක් පෙන්නුවා කියලා කොල්ලො ටිකක් ඇප නැතුව හිරේ දානවා. බිකිනි ඇඳන් පාරෙ යන්න තහනම් කරනවා. අක්කර ගනං කංසා හේන් පුච්ච පුච්ච ටීවී එකේ පෙන්නනවා. අපේ මෝඩකම අපි සෙලිබ්රේට් කරනවා. පෙනි පෙනී ආර්තිකයක් ගිනි තියනවා. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQV0dVFVK7dv9iZaF5SA4pflvjnZrElujZA0QXa5jayEAlJjpUfpA[/IMG] ගැලරියේ විසිල් එකට රටක නීති ප්‍රතිපත්ති හදන එක නමන එක විහිලූවක්. මෝඩචූන් දෙමින් අඳබාල සමාජයක් හැටියට ලෝකෙට විහිලූ සැපයීම ගැන රටක පුරවැසියො ලැජ්ජා වෙන්න ඕන. ඒ වෙනුවට ඉදිරිගාමී ප්‍රතිපත්ති වෙනුවෙන් ගැලරිය දැනුවත් කරන ව්‍යාපාර අහිමි වීම ගැන කණගාටු වෙන්න ඕන. ඒත් අපේ රටේ මිනිස්සු වෙනස්. මුල් පුරවැසියා පටන්ම අපි මෝඩකම සංස්කෘතිය කරගත් ජාතියක්. මුලින්ම රටක් විදිහට තමන්ගේ පුරවැසියන් වැඩිහිටියන් හැටියට දකින පර්ස්පෙක්ට් එකක් තිබීම වැදගත්. අපේ රටේ හැමෝම හිතන්නෙ මේ රට කියන්නෙ ළමා සමාජයක් කියල. තමන් කළ යුතු සහ නොකළ යුතු දේ ආන්ඩුවෙන් කියල දෙන්න ඕන කියල. හිතකර අහිතකර දේ ගැන දැනුවත් කිරීම් හරහා තමන්ගේ තෝරාගැනීමක් කරන්න රටේ මිනිස්සුන්ට නිදහස තිබිය යුතුයි කියන වැඩිහිටි අදහසක් ආන්ඩුවට නෑ. අනෙක් පැත්තෙන් එහෙම නිදහසක් බාරගන්න සමාජයත් බයයි. ඒ රටවල ඔහොම වුනාට අපේ රටේ නං වෙන්නෙ ලොකු විනාසයක් වගේ ලැජ්ජා නැති කතා කියන අය බහුලයි. තමන් ඇරෙන්න අනිත් හැමෝම මෝඩයි කියල හිතන සිතුවිල්ලෙන් ගහනයි. [IMG]https://www.civilized.life/assets/Uploads2/90c6d8e05c/popular-weed-strains__FocusFillWzExNzAsNjU4LCJ5Iiw2MV0.jpg[/IMG] මගේ ජීවිතයේ විඳිය යුතු දේවල් තෝරා ගැනීමේ නිදහසක් මට නැති වීම ගැන මට තියෙන්නෙ ලැජ්ජාවක්. වයස්ගත වෙනතුරුත් අවුරුදු දහඅටට අඩු පිලිගැනීමක් ලැබීම ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒත් රටේ බහුතරය හිතන්නෙ කවුරුන් හෝ විසින් අපිව පාලනය කරමින් යා යුතු මග කියා දිය යුතුයි කියල. දොස්තරලා, පූජකයො වගේම ආන්ඩුවත් කරමින් ඉන්නෙ මේ අප්පච්චිගෙ පාර්ට් එක. මත්ද්‍රව්‍යයක් ගැන මං සැලකිල්ලට ගන්න ප්‍රධාන කාරණය වෙන්නෙ ඒ මත්ද්‍රව්‍ය වටා නිර්මාණය වෙලා තියෙන සංස්කෘතිය. උදා විදිහට හොරොයින් සංස්කෘතිය අතිශයින් විනාශකාරීයි. ඒත් කංසා වටා තියෙන සංස්කෘතිය මොකක්ද? ඒක සාමය කේන්ද්‍රීය එකක්. සෞන්දර්ය වටා නිර්මාණය වෙලා තියෙන එකක්. ආර්ට් ඉන්ස්පයර් කරන එකක්. ආදරය උපද්දන එකක්. එතකොට ඇයි එවන් සංස්කෘතියකට මෙවන් තහනමක්? ලංකාව කියන්නෙ ආදරය තහනම් රටක්. ආයුද තියාගන්න එකට වඩා වෙරලක ලව් කරන එක වැරැුද්දක් වුනු රටක්. ඒ නිසා කංසා වගේ සංස්කෘතියක් ලංකාවට නොගැලපීම වෙන්න පුළුවන් දෙයක්. අනෙක ලංකාව දුවන්නෙ ඇල්කොහොලික් සංස්කෘතියක. ගහගන්න, බැනගන්න, අනිත් ජාතීන් එක්ක ඇවිලෙන්න බලන් ඉන්න ආධ්‍යාත්මයක. කංසා කියන්නෙම ඒ සංස්කෘතියෙ ප්රතිවිරෝධය. බාර ගැනීම, වැළඳ ගැනීම, බෙදා ගැනීම යෝජනා කරන රසායනිකය. එතකොට අපේ ජාතිය ආගම අර්බුදයට යන්න පුළුවන්. විකුනාගත හැකි බෙදුම්වාදය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ග විදිහට දැනට ආගමික සංස්ථාවන් ගෙනියන ප්රචන්ඩත්වයට මුලාවට මිනිස්සු විරු්දද වෙන්න පුළුවන්. කංසා කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක්. මනස ඇතුලට නැඹුරු කරන, සිතුවිලි ගැන සවිඥානක බව වැඩි කරන ඖෂධයක්. සංස්ථාපිත ආගම් මිනිස්සුන්ගෙ ස්වයං ආගමිකත්වයට විරුද්ද වෙන එක අහම්බයක් නෙමෙයි. ගගනගාමියෙක්, අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වුනු කාල් සේගන් කංසා ගැන මෙහෙම කියනවා. ‘කංසාවලට පනවා ඇති තහනම විකාරයක්. වේගයෙන් උමතුව සහ අන්තරාය කරා යන මේ ලෝකයට අවශ්‍යම සවිඥානකත්වය, සංවේදීතාවය සහ සහෝදරත්වය පිරුනු සාමකාමී හැගීම් වෙනුවෙන් මේ මත්ද්‍රව්‍යයේ හැකියාව පාවිච්චි කරන්න දරුණු බාධාවක්.’ කාල් සේගන්. නාසා එකේ වැඩකරද්දි අත්සන් කරන්න සිද්ද වෙන ගිවිසුමක් එයා ප්‍රශ්න කරනවා. ඒකෙ තියෙන්නෙ කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරමි කියල. ‘‘අනෙක් අපරාධ එක්ක බලද්දි මේක කොහෙත්ම නොගැලපෙන තරමෙ එකක්. උදා විදිහට අපි අපේ සහෝදර කාර්ය මණ්ඩලය මරණයට පත් කරන්නෙ නෑ කියල කොතනවත් පොරොන්දු වෙන්නෙ නෑ..’’ සේගන් මේ විකාරරූපීබව ප්‍රශ්න කරනවා. කාල් සේගන් දිනපතා මරිජුවානා පාවිච්චි කරනවා. අන්තිම කාලෙදි එයා පිළිකාවකින් දරුණු විදිහට පීඩා විඳිද්දි කංසා එයාගෙ වේදනාව වගේම ජීවිතේ ඉතුරු දවස් ගැන ප්‍රීතිමත් හැගීම් ඇති කරන්න උදව් වුන හැටි එයාගෙ බිරිඳ සටහන් කරනවා. බිරිඳගේ නම ඈන් ඞ්රුයාන්. කංසා පිළිබඳ නීති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ ජාතික සංවිධානයේ එයා සභාපතිනිය. පවුල් අතර ආදර සබඳතා වැඩිදියුණු කරන්න කංසා යොදා ගැනීම ගැන ඈන් ගොඩක් උනන්දු වෙනවා. ‘‘මට කංසා කියන්නෙ පවුලේ ආදරය වෙනුවෙන් බුද්දිමත්ව පාවිච්චි කළ යුතු සෙක‍්‍රමේන්තුවක්’’ ඈන් කියනවා. විද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක් කියන්නෙ වඩා බුද්දිමත් ප්‍රතිපත්තිමය තෝරා ගැනීම් කරන එකක් කියල සේගන් විශ්වාස කළා. ඒත් අපිට කලබල වෙන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙ කොහොමත් මෝඩ තෝරාගැනීම් කරන අවිද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක්. ඒ හින්ද අපි ලෝකෙ අනිත් ඔක්කොම රටවල් කංසා නිදහස් කළත් කංසා තහනම් එකම දහම් පාසැල් සමාජය විදිහට දිගටම ඉන්න ට්‍රයි කරමු. කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ විඳිනවා සිරගත දූපතක සිට හැමදාම අපි ඉන්නෙ නීතියෙන් පිට සාමයයි කොලපාට මුනිවරයි වරද[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom