Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Green Herb Society
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කංසා කියන්නෙ නිදහස

කංසා නීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක් හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්ද එකක්. මම කැමැත්තෙන් පරිභෝජනය කරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයට හානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුනු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියන එකයි මගේ පිලිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඩුවම් පැමිනවීම, එය වරදක් කරගනිමින් පීඩා පැමිනවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන ප්‍රශ්න ඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතු ආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආන්ඩුවකින් හෝ පොලිසියකින් මගේ විනය හදන්න ඕන කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා කංසා හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල ප්‍රමාණවත් සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක් කිරීම රජයක බලහත්කාරයක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්.

මම ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත් කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමට කෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්‍රව්‍යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන ප්‍රවේශපත්‍ර. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුලෙ එහේ මෙහේ යාත්‍රා කරන්න තියෙන මාර්ග. ඒ ගැන පැනවෙන හැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි.

රජයක් විසින් කළ යුත්තේ ඒ මත්ද්‍රව්‍යයේ ඇති හානි පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරිමේ ප්රවේශයන් ගන්න එකයි. හානි අවමවන තාක්ෂණයන් සහ ක්‍රමවේදයන් හඳුන්වාදෙන එකයි. ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයන් දිරිමත් කරන ක්‍රියාමාර්ග නොගැනීමයි. ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක වගකීමක් ඇති පුරවැසියන් විසින් කරගත යුතු දෙයක්. රජයක් අවශ්‍ය නෑ තාත්තගේ වැඬේ කරන්න. අපේ රටේ කාලෙක ආණ්ඩු කරන්න අප්පච්චි කෙනෙක් ඕනවෙලා හිටියට ඒක රජයක කාර්යය නෙමෙයි.

ඒත් ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ද නොයෙක් හේතු කියමින් ලෝකෙ පුරාම රජයන් මත්ද්‍රව්‍ය තහනමට වැඩ කරනවා. මේ නීති හරහා දඩ ගැසීමේ සහ සිරගත කිරීමේ සිට වෙඩි තබා මරා දැමීම දක්වා පීඩනයන් ජනතාව මත මුදාහරිනවා. ඒ හරහා පුරවැසියන්ගේ නිදහස නෙමෙයි ජීවිත පවා ඍජුව අවතක්සේරු කරනවා විතරක් නෙමෙයි වක්‍රව ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සහ බෙදා හැරීමට පාතාල ක්‍රමවේදයන් නිර්මාණය වෙන්න අවශ්‍ය තත්ව සම්පාදනය හරහා ජන ජීවිත අවදානමේ හෙලනවා. මත්ද්‍රව්‍ය තහනම වෙනුවට කළමනාකරණය කියන ප්‍රවේශය ගන්න රජයන් පරිනත වුනා නම් ලෝකෙ පුරාම පාතාල ක්‍රියාදාමයන් බොහොමයක් අවම කරගන්න තිබුන. ඒත් ආන්ඩු සහ තහනම් ව්‍යාපාර අතර ඞීල් එක වෙනස්. ඒක ඇත්තටම ජනතා සුබසාධනය සම්බන්ද කාරණයක් නෙමෙයි. ලාබය සම්බන්ද කාරණයක්.

උදා විදිහට ඉතිහාසයේ කිසිම දවසක කංසා ඕවර්ඩෝස් වීමෙන් සිද්ද වුන මරණයක් ලෝකෙ කොතනකින්වත් වාර්තා වෙලා නෑ. ඒ වෙනුවට අනුමත ඖෂධ ඕවර්ඩෝස් වීමෙන් අවුරුද්දකට 40,000ට ආසන්න පිරිසක් මැරෙනවා. ඒත් කංසා පාවිච්චිය නීති විරෝදී කරලා හානි සිදුවෙන බවට සාක්ෂි තියෙන ඖෂධ නිදහස් කරනවා.

විශේෂයෙන්ම කංසා ගත්තොත් ඒකෙන් සිදුවෙනවා කියල කියන හානිය පවා දුම්කොල සහ ඇල්කොහොල්වලට වඩා බෙහෙවින්ම අඩුයි. කංසා වලට කෙනෙක් ඇබ්බැහිවෙන්න තියෙන්නෙ 0.91ක ඉඩක් විතරයි. ඒ කියන්නෙ ඇබ්බැහියක් නෑ කියන එකයි. ඒත් නීතිගත සිගරට් වලට කෙනෙක් ඇබ්බැහිවීමේ ප්‍රතිශතය 30%ක් වෙනවා. ඒක කොකේන් තරමෙම ඇබ්බැහියක්. කොටින්ම මහා මත් රකුසා කියන හෙරොයින්වලට කෙනෙක් ඇබ්බැහිවෙන ඉඩකඩ තියෙන්නෙත් 5%ක් විතරයි. ඒත් සිගරට් නීතිගතයි. කංසා නීති විරෝධීයි. මේ තහනම පිටිපස්සෙ තියෙන්නෙ කොහෙත්ම මිනිස්සුන්ගෙ සෞඛ්‍ය සම්බන්ද කාරණා නෙමෙයි. අපේ වගේ රටක නං ඔහේ වෙන රටවල් කරන දේ කරගෙන යාමක් විතරයි.

කංසා කියන්නෙ තහනම් කළ යුතු ශාඛයක් නෙමෙයි වහවහා වගා කළ යුතු ශාඛයක් කියන එකට ලෝකෙ පුරාම විවිධාකරයෙන් ජනතා හ`ඩනැගීම් සිද්ද වුනා. පිළිකා රෝගීන් වෙනුවෙන් කංසා මගින් ලබා දිය හැකි ප්‍රතිකාරවල පටන් ආතතිය ලිහිල් කිරීමට, ග්ලූකොමා රෝගීන්ට, දියවැඩියාවට ආදී එකීනොකී අටඅනූවක් ලෙඩවලට කංසා මගින් නිපදවිය හැකි ඖෂධ ගැන පර්යේෂණ කෙරුනා. බොහොමයක් ධනාත්මක ප්‍රතිඵල ලබාගත්තා. ඒ වගේම අනෙක් පැත්තෙන් කංසාවලට විරුද්දව සෞඛ්‍ය බලධාරීන් විසින් ගතානුගතිකව ගොඩනගාගෙන සිටි කාරණා උන්මත්තක වීමේ සිට අපරාධවලට යොමුවීම, ගේට් වේ ඩ්‍රග් එකක් හැටියට ක්‍රියාකාරීම වගේ දේවල් පදනම් විරහිත බව ඔප්පු කෙරුණා.

උදා විදිහට අපරාධකරුවො ගත්තොත් ලෝකෙ පුරාම වුනත් කංසාවලට හෝ වෙන මොනම ඩ්‍රග් එකකටත් වඩා සිගරට් සහ ඇල්කොහොල්වලට සමීප අය. කංසා වගේ දෙයක් නීති විරෝදී හින්ද නීතියට එපිටින් තියෙන සමාජ පරිසරවල වැඩිපුර සැරිසරන ඉඩකුත් ස්වභාවිකව තියෙනවා. මේ දේවල් එක්ක තාර්කිකව බැලූවොත් කංසාවලට වඩා ඇල්කොහොල් හෝ ටොබැකො අපරාධවලට සම්බන්දයි කියලයි නිගමනය කරන්න වෙන්නෙ. ඒත් කංසා එතනට සම්බන්ද කිරීම මිනිස්සුන්ව දැන දැන නොමග යැවීමක්.

ගේට්වේ ඩ්‍රග් එකක් කියන කාරණය වුනත් මෙහෙමමයි. බොහොමයක් මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චි වෙන්නෙ ඇල්කොහොල් එක්කයි. ඒත් ඇල්කොහොල් ගේට්වේ ඩ්‍රග් එකක් විදිහට ගන්නෙ නැති සෞඛ්‍ය ලොක්කො එහෙම කිසිදු සාක්ෂියක් නැති කංසා ගැන එහෙම භීතියක් මවනවා. භීතිය හරහා තහනම සාධාරණීකරනය කරනවා.

කංසා ගත්තොත් මත්ද්‍රව්‍යයක් විදිහට මෙහෙම අපවාදයට සහ අපකීර්තියට බඳුන් කරන්න කලින් දීර්ග ආධ්‍යාත්මික ඉතිහාසයක් තියෙන ගහක්. ආයූර්වේදයට වගේම භාවනාවට කංසාවලින් කොහෙත්ම වෙන්ව පවතින්න බෑ. කංසාවලට ත්‍රෛලෝකවිජයා කියන නම හැදෙන්නෙම ඒ තියෙන ආධ්‍යාත්මික ශක්තිය මුල් කරගත්ත කාරණා හරහා. මේ ආසියාතිකව ඇති ආධ්‍යාත්මික උරුමයත් බටහිර කංසා තහනම හරහා අපේ රජයන් අපෙන් උදුරාගත්තා. ඒක ඇත්තටම රජය විසින් කරපු අපරාධයක් හැටියටයි ගන්න වෙන්නෙ.

කංසා තහනම උඩ රටේ කීදෙනෙක් අත්අඩංගුවට ගන්නවද? හිරගෙවල්වල දානවද? තහනමේ බොරු කණ්ණාඩි ගලවලා බැලූවොත් වෙලා තියෙන්නෙ ගහක් වවපු සාමාන්‍ය මිනිහෙක් අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහීමක්. සමාජයට හානියක් නොකළ කවුරුන් හෝ මිනිහෙක් වරදකාරයෙක් කිරීම හරහා ඔහුට හෝ ඇයට පාතාල ජීවිතයක් ගත කරනවා විනා වෙනත් විකල්පයක් අහිමි කිරීමක්. හිරගෙවල් කියන්නෙ අපරාධකරුවන් නිර්මාණය කරන විශ්ව විද්‍යාල මිස පුනරුත්තාපන ආයතන නෙමෙයි. කංසා තහනම හරහා නිකරුනේ සාමාන්‍ය මිනිස්සු අපරාධකාරයන් බවට පත්කරනවා.

ඒ වගේම මේ නඩු සහ හිරගෙවල් පුරවමින් පවත්වාගෙන යන්න සිද්ද වෙන වියදම්. මේවා ඇත්තටම ජනතා මුදල් නාස්ති කිරීම් විතරයි. සමාජයට හානිදායක නොවෙන යම් නිෂ්පාදනයක හෝ සේවාවක යෙදීම වරදක් කරමින් ඒ මිනිහට ලේබල් ගසමින් දඩුවම් කරන්නට මිනිස්සුන්ගෙ බදු සල්ලිම වියදම් කිරිම තකතීරුකමක්. කංසා තහනම ඉවත් කිරීම හරහා මේ වියදම් කපාහැරීමෙන් රජයට ලොකු ඉතිරියක් කරන්න පුළුවන් වෙනවා.

ලෝකෙ පුරාම කංසාවලට පක්ෂ විද්‍යාත්මක සොයාගැනීම් එක්ක සමගාමීව රජයන් විසින් කංසා නීතිගත කිරීමේ රැුල්ලක් පැතිරෙන්න පටන් අරන්. මේක කංසා රැුල්ලකට වඩා ඇත්තටම ආර්තික රැුල්ලක්. මේ හරහා නීතිගත කරන රටවල් අනෙක් රටවලට නැති අවසරයකින් විශාල ලාබ උපයන්න පටන් ගන්නවා. ඇම්ස්ටර්ඩෑම් කියන්නෙ කාලෙකට කලින්ම මේ නිදහස ලබාදෙමින් තමන්ගේ ආර්තිකය පුළුල් කරගත්ත රටක්. ලෝකෙ හැම රටක්ම මේ නිදහස ලබාදුන්නට පස්සෙ අන්තිමට මේක කරන්න බලන් ඉන්න ලංකාව වගේ රටක් ඇත්තටම කරමින් ඉන්නෙ රත්තරං වටින අවස්ථාවක් දිහා ඇස්කන් පියාගෙන බලන් ඉන්න එකයි.

කංසා පදනම් කරගත්ත ඖෂධ නිෂ්පාදනයට වගේම කඩදාසි (මුල්ම බයිබලය මුද්‍රණය වුනෙත් කංසාවලින් නිෂ්පාදිත කඩදාසි මතයි), කඹ, රූපලාවන්‍ය නිෂ්පාදන ආදී හිතාගන්නවත් බැරි තරම් අලූත් නිෂ්පාදනය තොගයකට දොරවල් ඇරෙනවා. මේ අලූත් ඉල්ලූම වෙනුවෙන් විශාල වගාකිරීමක් අවශ්‍ය වෙනවා. මේ වගාවට ඉදිරිපත් වෙන රටවල් ලාබ උපයනවා.

ඒ වගේම මේ නිදහස හරහා විශාල සංචාරක ආකර්ශනයක් ලැබෙනවා. කංසා පදනම් කරගත්ත ආහාරපාන, මනස නිවන විවේකාගාර ආදී අලූත් ප්‍රවේශයක් සංචාරක කර්මාන්තයට නිර්මාණය වෙනවා. මේ වෙනුවෙන් ඇදෙන විශාල විදේශිකයන් පිරිසක් විශේෂයෙන්ම අපේ වගේ නිවර්තන කලාපීය ¥පත් වලට නිවාඩු ගත කරන්න එනවා. මේ ආශ්‍රිතව නිර්මාණය වෙන ආධ්‍යාත්මික කලාපයනුත් මේ සංචාරක ව්‍යාපාරයට එකතු කිරීමක් වෙනවා.

මේ වගාවන් හරහා මෙතෙක් ආර්තිකයේ නොපැවතුණු රැකියා රාශියක් අලූතෙන් උත්පාදනය වෙනවා. ලෝකෙ පුරා කංසා නීතිගත කරපු රටවල මේ රැකියා වෙනුවෙන් විශාල ඉල්ලූමක් ඇතිවෙමින් තියෙනවා. ග්‍රෝ මාස්ටර්ස්ලා, ඒ කියන්නෙ නොයෙක් ප්රබේදවල කංසා වවන එක බාර කට්ටිය, ස්ටෝර් මැනේජර්ස්ලා, කංසාවලින් රසායන එක්ස්ට්‍රැක්ට් කරන ටෙක්නීෂියන්ස්ලා, බඞ් ටි්රම් කරමින් පැලය රැුකබලාගන්නා පිරිස්, කංසා ව්‍යාපාර අයිතිකරුවන් ආදී නව රැුකියා ක්ෂේත්රයක් මෙතන විවෘත වෙනවා. මං වුනත් කංසා නීතිගත කරපු දවසක මේ හැම දෙයක්ම නවත්තලා මගේම කංසා වගාවක් පටන් ගන්නවා. ඒ සම්බන්ද ප්‍රොඩක්ට් සීරීස් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි මගේ හීනෙ. ආණ්ඩුව මෝඩයෙක් වගේ මේ වෙලාවෙ මගේ හීනෙට හරහට ඉන්නවා.

කංසා කියන්නෙ තහනම් කරන්න නෙමෙයි පර්යේෂණ පවත්වමින්, විවිධ ඇවනියු නිර්මාණය කරමින් වහාම වගා ආරම්භ කළ යුතු ශාඛයක්. පාඩු ලබමින් අක්කර ගනං කුඹුරුවලට නාස්ති කරනවා වෙනුවට රජය ඉදිරි දැක්මකින් යුතුව වහාම මේ ආර්තික ප්‍රතිලාබය ජනතාවට අත්කර දෙන්න පියවර ගත යුතුයි. ඒ වෙනුවෙන් විරුද්දව නැගෙන සාම්ප්‍රදායික අතාර්කික මතයන් පරාජය කරන්න දැනුවත් කිරීම් ආරම්භ කළ යුතුයි. ජනතාව හැටියට නිදහස් මනසකින් යුතුව අපි කංසා නීතිගත කිරීම වෙනුවෙන් දිගටම රජයට බලකළ යුතුයි. ආසියාතික කලාපයේ අනෙක් රටවලට කලින් මේ නිදහස ලබා දීම හරහා අපට දිනාගත හැකි සුවිශේෂතාවයන් වෙනුවෙන් මේ ගමන වේගවත් කළ යුතුයි.

[QUOTE="dolag2010, post: 24619493, member: 391511"] [b]කංසා කියන්නෙ නිදහස[/b] [IMG]https://1.bp.blogspot.com/-hlEt41fcwUQ/WtlU0cbc1SI/AAAAAAAAEMM/O1w7XMFbv1QwGe4t-lc_oMsFaspB2_IJwCK4BGAYYCw/s320/30712931_10156139471080185_6461753407318960287_n.jpg[/IMG] [COLOR="Green"][SIZE="4"]කංසා නීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක් හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්ද එකක්. මම කැමැත්තෙන් පරිභෝජනය කරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයට හානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුනු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියන එකයි මගේ පිලිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඩුවම් පැමිනවීම, එය වරදක් කරගනිමින් පීඩා පැමිනවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන ප්‍රශ්න ඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතු ආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආන්ඩුවකින් හෝ පොලිසියකින් මගේ විනය හදන්න ඕන කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා කංසා හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල ප්‍රමාණවත් සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක් කිරීම රජයක බලහත්කාරයක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්. [IMG]https://www.massroots.com/wp-content/uploads/2017/03/bigstock-Rolling-A-Joint-77044475.jpg[/IMG] මම ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත් කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමට කෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්‍රව්‍යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන ප්‍රවේශපත්‍ර. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුලෙ එහේ මෙහේ යාත්‍රා කරන්න තියෙන මාර්ග. ඒ ගැන පැනවෙන හැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි. රජයක් විසින් කළ යුත්තේ ඒ මත්ද්‍රව්‍යයේ ඇති හානි පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරිමේ ප්රවේශයන් ගන්න එකයි. හානි අවමවන තාක්ෂණයන් සහ ක්‍රමවේදයන් හඳුන්වාදෙන එකයි. ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයන් දිරිමත් කරන ක්‍රියාමාර්ග නොගැනීමයි. ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක වගකීමක් ඇති පුරවැසියන් විසින් කරගත යුතු දෙයක්. රජයක් අවශ්‍ය නෑ තාත්තගේ වැඬේ කරන්න. අපේ රටේ කාලෙක ආණ්ඩු කරන්න අප්පච්චි කෙනෙක් ඕනවෙලා හිටියට ඒක රජයක කාර්යය නෙමෙයි. [IMG]https://www.swissinfo.ch/image/36977280/3x2/640/426/7c879888e76503a67d8723bc258f3fec/wx/2483715-36977282.jpg[/IMG] ඒත් ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ද නොයෙක් හේතු කියමින් ලෝකෙ පුරාම රජයන් මත්ද්‍රව්‍ය තහනමට වැඩ කරනවා. මේ නීති හරහා දඩ ගැසීමේ සහ සිරගත කිරීමේ සිට වෙඩි තබා මරා දැමීම දක්වා පීඩනයන් ජනතාව මත මුදාහරිනවා. ඒ හරහා පුරවැසියන්ගේ නිදහස නෙමෙයි ජීවිත පවා ඍජුව අවතක්සේරු කරනවා විතරක් නෙමෙයි වක්‍රව ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සහ බෙදා හැරීමට පාතාල ක්‍රමවේදයන් නිර්මාණය වෙන්න අවශ්‍ය තත්ව සම්පාදනය හරහා ජන ජීවිත අවදානමේ හෙලනවා. මත්ද්‍රව්‍ය තහනම වෙනුවට කළමනාකරණය කියන ප්‍රවේශය ගන්න රජයන් පරිනත වුනා නම් ලෝකෙ පුරාම පාතාල ක්‍රියාදාමයන් බොහොමයක් අවම කරගන්න තිබුන. ඒත් ආන්ඩු සහ තහනම් ව්‍යාපාර අතර ඞීල් එක වෙනස්. ඒක ඇත්තටම ජනතා සුබසාධනය සම්බන්ද කාරණයක් නෙමෙයි. ලාබය සම්බන්ද කාරණයක්. උදා විදිහට ඉතිහාසයේ කිසිම දවසක කංසා ඕවර්ඩෝස් වීමෙන් සිද්ද වුන මරණයක් ලෝකෙ කොතනකින්වත් වාර්තා වෙලා නෑ. ඒ වෙනුවට අනුමත ඖෂධ ඕවර්ඩෝස් වීමෙන් අවුරුද්දකට 40,000ට ආසන්න පිරිසක් මැරෙනවා. ඒත් කංසා පාවිච්චිය නීති විරෝදී කරලා හානි සිදුවෙන බවට සාක්ෂි තියෙන ඖෂධ නිදහස් කරනවා. විශේෂයෙන්ම කංසා ගත්තොත් ඒකෙන් සිදුවෙනවා කියල කියන හානිය පවා දුම්කොල සහ ඇල්කොහොල්වලට වඩා බෙහෙවින්ම අඩුයි. කංසා වලට කෙනෙක් ඇබ්බැහිවෙන්න තියෙන්නෙ 0.91ක ඉඩක් විතරයි. ඒ කියන්නෙ ඇබ්බැහියක් නෑ කියන එකයි. ඒත් නීතිගත සිගරට් වලට කෙනෙක් ඇබ්බැහිවීමේ ප්‍රතිශතය 30%ක් වෙනවා. ඒක කොකේන් තරමෙම ඇබ්බැහියක්. කොටින්ම මහා මත් රකුසා කියන හෙරොයින්වලට කෙනෙක් ඇබ්බැහිවෙන ඉඩකඩ තියෙන්නෙත් 5%ක් විතරයි. ඒත් සිගරට් නීතිගතයි. කංසා නීති විරෝධීයි. මේ තහනම පිටිපස්සෙ තියෙන්නෙ කොහෙත්ම මිනිස්සුන්ගෙ සෞඛ්‍ය සම්බන්ද කාරණා නෙමෙයි. අපේ වගේ රටක නං ඔහේ වෙන රටවල් කරන දේ කරගෙන යාමක් විතරයි. කංසා කියන්නෙ තහනම් කළ යුතු ශාඛයක් නෙමෙයි වහවහා වගා කළ යුතු ශාඛයක් කියන එකට ලෝකෙ පුරාම විවිධාකරයෙන් ජනතා හ`ඩනැගීම් සිද්ද වුනා. පිළිකා රෝගීන් වෙනුවෙන් කංසා මගින් ලබා දිය හැකි ප්‍රතිකාරවල පටන් ආතතිය ලිහිල් කිරීමට, ග්ලූකොමා රෝගීන්ට, දියවැඩියාවට ආදී එකීනොකී අටඅනූවක් ලෙඩවලට කංසා මගින් නිපදවිය හැකි ඖෂධ ගැන පර්යේෂණ කෙරුනා. බොහොමයක් ධනාත්මක ප්‍රතිඵල ලබාගත්තා. ඒ වගේම අනෙක් පැත්තෙන් කංසාවලට විරුද්දව සෞඛ්‍ය බලධාරීන් විසින් ගතානුගතිකව ගොඩනගාගෙන සිටි කාරණා උන්මත්තක වීමේ සිට අපරාධවලට යොමුවීම, ගේට් වේ ඩ්‍රග් එකක් හැටියට ක්‍රියාකාරීම වගේ දේවල් පදනම් විරහිත බව ඔප්පු කෙරුණා. උදා විදිහට අපරාධකරුවො ගත්තොත් ලෝකෙ පුරාම වුනත් කංසාවලට හෝ වෙන මොනම ඩ්‍රග් එකකටත් වඩා සිගරට් සහ ඇල්කොහොල්වලට සමීප අය. කංසා වගේ දෙයක් නීති විරෝදී හින්ද නීතියට එපිටින් තියෙන සමාජ පරිසරවල වැඩිපුර සැරිසරන ඉඩකුත් ස්වභාවිකව තියෙනවා. මේ දේවල් එක්ක තාර්කිකව බැලූවොත් කංසාවලට වඩා ඇල්කොහොල් හෝ ටොබැකො අපරාධවලට සම්බන්දයි කියලයි නිගමනය කරන්න වෙන්නෙ. ඒත් කංසා එතනට සම්බන්ද කිරීම මිනිස්සුන්ව දැන දැන නොමග යැවීමක්. ගේට්වේ ඩ්‍රග් එකක් කියන කාරණය වුනත් මෙහෙමමයි. බොහොමයක් මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චි වෙන්නෙ ඇල්කොහොල් එක්කයි. ඒත් ඇල්කොහොල් ගේට්වේ ඩ්‍රග් එකක් විදිහට ගන්නෙ නැති සෞඛ්‍ය ලොක්කො එහෙම කිසිදු සාක්ෂියක් නැති කංසා ගැන එහෙම භීතියක් මවනවා. භීතිය හරහා තහනම සාධාරණීකරනය කරනවා. \ කංසා ගත්තොත් මත්ද්‍රව්‍යයක් විදිහට මෙහෙම අපවාදයට සහ අපකීර්තියට බඳුන් කරන්න කලින් දීර්ග ආධ්‍යාත්මික ඉතිහාසයක් තියෙන ගහක්. ආයූර්වේදයට වගේම භාවනාවට කංසාවලින් කොහෙත්ම වෙන්ව පවතින්න බෑ. කංසාවලට ත්‍රෛලෝකවිජයා කියන නම හැදෙන්නෙම ඒ තියෙන ආධ්‍යාත්මික ශක්තිය මුල් කරගත්ත කාරණා හරහා. මේ ආසියාතිකව ඇති ආධ්‍යාත්මික උරුමයත් බටහිර කංසා තහනම හරහා අපේ රජයන් අපෙන් උදුරාගත්තා. ඒක ඇත්තටම රජය විසින් කරපු අපරාධයක් හැටියටයි ගන්න වෙන්නෙ. කංසා තහනම උඩ රටේ කීදෙනෙක් අත්අඩංගුවට ගන්නවද? හිරගෙවල්වල දානවද? තහනමේ බොරු කණ්ණාඩි ගලවලා බැලූවොත් වෙලා තියෙන්නෙ ගහක් වවපු සාමාන්‍ය මිනිහෙක් අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහීමක්. සමාජයට හානියක් නොකළ කවුරුන් හෝ මිනිහෙක් වරදකාරයෙක් කිරීම හරහා ඔහුට හෝ ඇයට පාතාල ජීවිතයක් ගත කරනවා විනා වෙනත් විකල්පයක් අහිමි කිරීමක්. හිරගෙවල් කියන්නෙ අපරාධකරුවන් නිර්මාණය කරන විශ්ව විද්‍යාල මිස පුනරුත්තාපන ආයතන නෙමෙයි. කංසා තහනම හරහා නිකරුනේ සාමාන්‍ය මිනිස්සු අපරාධකාරයන් බවට පත්කරනවා. ඒ වගේම මේ නඩු සහ හිරගෙවල් පුරවමින් පවත්වාගෙන යන්න සිද්ද වෙන වියදම්. මේවා ඇත්තටම ජනතා මුදල් නාස්ති කිරීම් විතරයි. සමාජයට හානිදායක නොවෙන යම් නිෂ්පාදනයක හෝ සේවාවක යෙදීම වරදක් කරමින් ඒ මිනිහට ලේබල් ගසමින් දඩුවම් කරන්නට මිනිස්සුන්ගෙ බදු සල්ලිම වියදම් කිරිම තකතීරුකමක්. කංසා තහනම ඉවත් කිරීම හරහා මේ වියදම් කපාහැරීමෙන් රජයට ලොකු ඉතිරියක් කරන්න පුළුවන් වෙනවා. ලෝකෙ පුරාම කංසාවලට පක්ෂ විද්‍යාත්මක සොයාගැනීම් එක්ක සමගාමීව රජයන් විසින් කංසා නීතිගත කිරීමේ රැුල්ලක් පැතිරෙන්න පටන් අරන්. මේක කංසා රැුල්ලකට වඩා ඇත්තටම ආර්තික රැුල්ලක්. මේ හරහා නීතිගත කරන රටවල් අනෙක් රටවලට නැති අවසරයකින් විශාල ලාබ උපයන්න පටන් ගන්නවා. ඇම්ස්ටර්ඩෑම් කියන්නෙ කාලෙකට කලින්ම මේ නිදහස ලබාදෙමින් තමන්ගේ ආර්තිකය පුළුල් කරගත්ත රටක්. ලෝකෙ හැම රටක්ම මේ නිදහස ලබාදුන්නට පස්සෙ අන්තිමට මේක කරන්න බලන් ඉන්න ලංකාව වගේ රටක් ඇත්තටම කරමින් ඉන්නෙ රත්තරං වටින අවස්ථාවක් දිහා ඇස්කන් පියාගෙන බලන් ඉන්න එකයි. කංසා පදනම් කරගත්ත ඖෂධ නිෂ්පාදනයට වගේම කඩදාසි (මුල්ම බයිබලය මුද්‍රණය වුනෙත් කංසාවලින් නිෂ්පාදිත කඩදාසි මතයි), කඹ, රූපලාවන්‍ය නිෂ්පාදන ආදී හිතාගන්නවත් බැරි තරම් අලූත් නිෂ්පාදනය තොගයකට දොරවල් ඇරෙනවා. මේ අලූත් ඉල්ලූම වෙනුවෙන් විශාල වගාකිරීමක් අවශ්‍ය වෙනවා. මේ වගාවට ඉදිරිපත් වෙන රටවල් ලාබ උපයනවා. [IMG]https://alliesinrecovery.net/wp-content/uploads/2018/03/5aaa88c819b22795.jpg[/IMG] ඒ වගේම මේ නිදහස හරහා විශාල සංචාරක ආකර්ශනයක් ලැබෙනවා. කංසා පදනම් කරගත්ත ආහාරපාන, මනස නිවන විවේකාගාර ආදී අලූත් ප්‍රවේශයක් සංචාරක කර්මාන්තයට නිර්මාණය වෙනවා. මේ වෙනුවෙන් ඇදෙන විශාල විදේශිකයන් පිරිසක් විශේෂයෙන්ම අපේ වගේ නිවර්තන කලාපීය ¥පත් වලට නිවාඩු ගත කරන්න එනවා. මේ ආශ්‍රිතව නිර්මාණය වෙන ආධ්‍යාත්මික කලාපයනුත් මේ සංචාරක ව්‍යාපාරයට එකතු කිරීමක් වෙනවා. මේ වගාවන් හරහා මෙතෙක් ආර්තිකයේ නොපැවතුණු රැකියා රාශියක් අලූතෙන් උත්පාදනය වෙනවා. ලෝකෙ පුරා කංසා නීතිගත කරපු රටවල මේ රැකියා වෙනුවෙන් විශාල ඉල්ලූමක් ඇතිවෙමින් තියෙනවා. ග්‍රෝ මාස්ටර්ස්ලා, ඒ කියන්නෙ නොයෙක් ප්රබේදවල කංසා වවන එක බාර කට්ටිය, ස්ටෝර් මැනේජර්ස්ලා, කංසාවලින් රසායන එක්ස්ට්‍රැක්ට් කරන ටෙක්නීෂියන්ස්ලා, බඞ් ටි්රම් කරමින් පැලය රැුකබලාගන්නා පිරිස්, කංසා ව්‍යාපාර අයිතිකරුවන් ආදී නව රැුකියා ක්ෂේත්රයක් මෙතන විවෘත වෙනවා. මං වුනත් කංසා නීතිගත කරපු දවසක මේ හැම දෙයක්ම නවත්තලා මගේම කංසා වගාවක් පටන් ගන්නවා. ඒ සම්බන්ද ප්‍රොඩක්ට් සීරීස් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි මගේ හීනෙ. ආණ්ඩුව මෝඩයෙක් වගේ මේ වෙලාවෙ මගේ හීනෙට හරහට ඉන්නවා. කංසා කියන්නෙ තහනම් කරන්න නෙමෙයි පර්යේෂණ පවත්වමින්, විවිධ ඇවනියු නිර්මාණය කරමින් වහාම වගා ආරම්භ කළ යුතු ශාඛයක්. පාඩු ලබමින් අක්කර ගනං කුඹුරුවලට නාස්ති කරනවා වෙනුවට රජය ඉදිරි දැක්මකින් යුතුව වහාම මේ ආර්තික ප්‍රතිලාබය ජනතාවට අත්කර දෙන්න පියවර ගත යුතුයි. ඒ වෙනුවෙන් විරුද්දව නැගෙන සාම්ප්‍රදායික අතාර්කික මතයන් පරාජය කරන්න දැනුවත් කිරීම් ආරම්භ කළ යුතුයි. ජනතාව හැටියට නිදහස් මනසකින් යුතුව අපි කංසා නීතිගත කිරීම වෙනුවෙන් දිගටම රජයට බලකළ යුතුයි. ආසියාතික කලාපයේ අනෙක් රටවලට කලින් මේ නිදහස ලබා දීම හරහා අපට දිනාගත හැකි සුවිශේෂතාවයන් වෙනුවෙන් මේ ගමන වේගවත් කළ යුතුයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom