Green Line issue & Repair Shop

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Repair කරල වැඩක් නෑ..ඊට පස්සේ වෙන වෙන ලෙඩ ඵයි
     
    • Like
    Reactions: Nanosudha

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    Disply rebon rebonding කරන ඒකනේ කරන්නේ. Original ribon එකටත් case එන එකේ ඕක බොන්ඩ් කරා කියලා කොහොමත් වැඩි කාලයක් අල්ලන්නේ නැතුව ඇති. Heating දිගටම තියනවනේ. ඒකනේ root cause එක කියලා කියන්නේ.
    Phone එක කාලයක් අදින්න හිතන් ඉන්නවා නං OEM brand new ඩිස්ප්ලේ replacement එකක් කරන එක තමයි ideal.
    Unity එකේ ඉන්නවා පොරක්. ඌ තමයි ගොඩක් ශිපෙස් වලට දෙන්නෙ. මම 2020 වගේ N9 එකට දැම්මා 40k.
    OEM උනත් used ඒව දාන්න එපා බං. ඒවත් weak වෙලානේ ඇත්තේ.
    මගේ N20U එකේ ගිය වෙලේ මම used ෆෝන් එකක්ම අරන් board swap කරා. එකත් අවුරුද්දයි කෙළිය.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    FCK Sony 😬

    Green Lines දැනට දෙකක් තියෙනවා බන් තව කොච්චර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයි ද බන්?
    iPhone 17 එක එනක්ම තමා ඉවසාගෙන ඉන්නේ එක ආපුවහම Pixel 10 එකයි iPhone 17 Compare කරලා බලලා දෙකෙන් හොඳ එකක් ගන්නවා Mobile Plan එකට

    තව සති දෙකක් දුවගන්න පුළුවන් ඕනොත් හරි🙏
    ------ Post added on Sep 9, 2025 at 10:33 AM
    but nothing is better than sony . 1 VII awama kianam. iphone repairbility nam un sahenna adu karala tienne. kohoma karat 1lak + repair ekak set unot. go for pixel. US store seasonal discount yanawa. kauru hari usa innawa nam store eken ganna puluwan. last week gatta pixel 8 pro 256gb with watch and case 700usd. nikan wage. aluth pixel nam deals tianwa cashback or with buds wage . no immidiate discount for the moment
     
    • Love
    Reactions: 2osama