Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Green tea එකක් recommend කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=130929]@scurvy[/USER]

උඩ පිංතුරේ ඉන්න එකා ග්රීන්ටී බොන්න පටන් ගත්තා. සුමානයක් යද්දි ගෑස් වැඩි වුනා. බඩ වේලුවා. හැම එකාටම ග්රීන්ටී හරි යන්නේ නෑ. උබ පොඩිම පොඩි පැකට් එකක් ගෙනත් බීපන්. ඒ බ්රැන්ඩ් එක සෙට් වෙනව නම් දිගටම බීපන්

මමත් කෙට්ටු වෙන්න ඕනිකමට ග්රීන්ටී බොන්න පටන් ගත්තා. මටත් ගෑස් වැඩි වෙනවා බන්. මම උදේට කන්නෙ නෑ , උදේ වැඩට යන ගමන් අදුරන තැනකින් කොළ කැද එකක් බොනවා. (ඉදලා හිටලා) දවල් 12 වෙද්දි බත් කනවා. ඊට පස්සේ හවස ගෙදර ඇවිත් 7-8 අතරේ රෑට කනවා. හවසට ගෙදර ඇවිත් ප්ලේන්ටි බොන්න පටන් ගත්තා. මම බිව්වේ සෙස්ටා. ගෑස් වැඩි වෙන්නෙ නෑ. බය නැතුව බොන්න පුලුවන්. දම් රෝ එකේ තේ කොළ එකත් හොදයි. හැබැයි ඒ උට්ටේ තේ කොළ එක ෂෝ රුම් ආපු ගමන් බඩු විකිනෙන නිසා බඩු නෑ. මීට අමතරව මම මාසයක් විතර මාරුවෙන් මාරුවට රතු කැකුලු කෑවා. උණු වතුර බොන්න පුරුදු උනා. මම ජිම්නොගිහින්බර කිලෝ 5කින් විතර බැස්සා. වේල් අතර පරතරය වැඩී කර ගත්තොත් සෑහන ප්රමාණයකින් බර අඩු කර ගන්න පුලුවන්

[QUOTE="Mahesh Wanasinghe, post: 31000090, member: 584012"] [USER=130929]@scurvy[/USER] [IMG]https://i.postimg.cc/SNyNjhHz/ezgif-2-a8c40c4960.gif[/IMG] [SIZE=5]උඩ පිංතුරේ ඉන්න එකා ග්රීන්ටී බොන්න පටන් ගත්තා. සුමානයක් යද්දි ගෑස් වැඩි වුනා. බඩ වේලුවා. හැම එකාටම ග්රීන්ටී හරි යන්නේ නෑ. උබ පොඩිම පොඩි පැකට් එකක් ගෙනත් බීපන්. ඒ බ්රැන්ඩ් එක සෙට් වෙනව නම් දිගටම බීපන් මමත් කෙට්ටු වෙන්න ඕනිකමට ග්රීන්ටී බොන්න පටන් ගත්තා. මටත් ගෑස් වැඩි වෙනවා බන්. මම උදේට කන්නෙ නෑ , උදේ වැඩට යන ගමන් අදුරන තැනකින් කොළ කැද එකක් බොනවා. (ඉදලා හිටලා) දවල් 12 වෙද්දි බත් කනවා. ඊට පස්සේ හවස ගෙදර ඇවිත් 7-8 අතරේ රෑට කනවා. හවසට ගෙදර ඇවිත් ප්ලේන්ටි බොන්න පටන් ගත්තා. මම බිව්වේ සෙස්ටා. ගෑස් වැඩි වෙන්නෙ නෑ. බය නැතුව බොන්න පුලුවන්. දම් රෝ එකේ තේ කොළ එකත් හොදයි. හැබැයි ඒ උට්ටේ තේ කොළ එක ෂෝ රුම් ආපු ගමන් බඩු විකිනෙන නිසා බඩු නෑ. මීට අමතරව මම මාසයක් විතර මාරුවෙන් මාරුවට රතු කැකුලු කෑවා. උණු වතුර බොන්න පුරුදු උනා. මම ජිම්නොගිහින්බර කිලෝ 5කින් විතර බැස්සා. වේල් අතර පරතරය වැඩී කර ගත්තොත් සෑහන ප්රමාණයකින් බර අඩු කර ගන්න පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom