මිත්‍රවරුනි Green tea එක්ක recommend කරන්නකො. 84 KG ඉඳලා 74 KG ට බස්ස ගත්තා , මාසයයි ජිම් නොගියෙ 78යී, පුදුම රෙද්දක් බන්, අනිත් උන් කන විදිහට කන්නෙත් නෑ මම. 
Gym එකෙ එකා නම් කියනවා Green tea extract fat burner supplement එකක් ගන්න කියලා. මම බැලුවේ Green tea එකක් ගන්න කියලා. Fadna tummy tea එක එහෙම හොඳයිද?

fair point though,