GREENIFY ANDROID APP ***ඔබේ ජංගම දුරකථනය අලුත් කරගන්න***
යහලුවනේ....
ඔබ සැවොම සාදරයෙන් පිලිගන්නවා මගේ පළමු නුලට එළකිරි එකේ...
මම ඔබලාට අද ගෙන්න යන්නේ ඉතාමත් අවශ්‍ය කරන වටිනාම android app එකක්....සමහර අය දන්නවත් ඇති පාවිච්චි කරනවත් ඇති...
එක තමා GREENIFY කියන app එක....මමත් මගේ Xperia Z එකට දාගෙන ඉන්නේ මේ app එක..එකෙන් මම ගොඩක් apps hibernate කරලා තියෙන්නේ...

මේකේ තියෙන විශේෂත්වයන්:
**background එකේ run වෙන apps hibernate කල හැකි වීම
**ඔබ නොදැනුවත්වම run වෙන apps stop කරලා battery එක drain වෙන එක අඩු කිරීම
**මේ app එකෙන් ඔයාගේ ජංගම දුරකතනයේ RAM, Battery & CPU ඉතාමත් අවම වශයෙන් නැතහොත් "0- Zero" පාවිච්චි කීරීම
කැමති අය try කරලා බලන්න....සැබවින්ම මේක වටිනා app එකක්...

හෑබෑයි මතක තියාගන්න, මේක INSTALL කරන්න ඔයාලගේ ජංගම දුරකථනය ***ROOT*** කල යුතුය.
මෙන්න මේ XDA Developers එකේ කරලා තියෙන Review එකත් බලන්න කැමති නම්...
http://www.xda-developers.com/andro...-your-battery-with-greenify-xda-developer-tv/
මෙන්න මේ Google Play link එකෙන් බාගන්න..
https://play.google.com/store/apps/details?id=com.oasisfeng.greenify
කැමති අය THANKS හරි BUMP එකක් හරි දල යන්න...

best app of 2013 for android