Greentel V8 Tab Brand new

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මගේ යාලුවෙක් ලග Greentel ටෑබ් තියෙනවා. ගාණ සාධාරණයි. 14000 ලු. ගන්න ඕන අය ඉන්නවා නම් කතා කරන්න. එලකිරියේ එවුන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කිව්වා. ඒ හින්දා එලකිරි මෙම්බර් කෙනෙක් කියලම කියන්න

    https://ikman.lk/en/ad/greentel-v8-tab-brand-new-for-sale-colombo

    tab1.jpg


    tab4.jpg


    tab2.jpg


    tab3.jpg


    tab5.jpg