GreenZoner.com ~ Lockerz වගේ තවත් එකක්
මේකත් මහ අමුතුම සීන් එකක්
මටත් Invitation එකක් ආපු හින්දා log වෙලා බැලුවා වැඩේ නරකම නෑ වගෙ
මේකෙ තියෙන්නෙ Lockerz වල වගෙ EEP කියන points එකතු කරලා Gifts ගන්න
හැබැයි redemption නෑලු.. උන් කියන වෙලාවට log වෙලා ඉන්න ඕනලු
Time countdown එකක් තියෙනවලු..countdown එක 0 උන ගමන් මුලින්ම Click to win කියන button එක click කරන එකාට gift එක දෙනවලු
මේල legit කියලා මාත් තාම දන්නේ නෑ
කට්ටිය අත්හදා බලන්න කැමති නම් මට email එක PM කරන්න
මේකේ open registration නෑ.. බොරුනම් ගිහින් බලන්නකො
මේ තියෙන්නෙ site එක..
Scam ද කියන්නත් මන් දන්නේ නෑ 
කැමති යාලුවෝ ඉන්නවනම් මට Email එක එවන්නකෝ
Some info from there Site
මේක බොරුවක් වෙලා Gifts හම්බුනේ නැත්තම් මට නම් බනින්න එපෝ

Code:
[SIZE="3"]www.greenzoner.com[/SIZE]

කැමති යාලුවෝ ඉන්නවනම් මට Email එක එවන්නකෝ

Some info from there Site
We are glad you have decided to join the GreenZoner community.
GreenZoner is an innovative international eco-oriented project. By participating in the current project, you will be able to receive prizes!
Launching projects requires help from a large group of active Internet users scattered around the world. Therefore, the first task that will bring you closer to the prizes is building the GreenZoner community. Every time you invite new users, you receive EEP, which bring you closer to the prizes!
The sooner you start collecting points, the sooner you will be able to collect the gifts!
In GreenZoner, it is not only the prizes that matter, but also what you do. Every prize won equals one tree planted by GreenZoner. So the pleasure of participating in an important international project and winning prizes is complemented with the satisfaction of making the world greener.
Everyone who has at least 1000 EEP and will be logged-in in GreenZoner.com on gzDate and gzTime mentioned above will be able to click on "Click to win" button on the webpage. First person who clicks on the button "Click to win" when the time counter reach "0" will receive the gift! Good luck for everyone.
Why the name GreenZoner?
GreenZoner lets you receive gifts for carrying out tasks of ecological and scientific nature. Additionally, for bigger events, we’re going to plant trees and make the world greener.
What can I get for EEP?
As soon as we reach expected number of users, we’re going to run projects where you will be able to receive gifts.
මේක බොරුවක් වෙලා Gifts හම්බුනේ නැත්තම් මට නම් බනින්න එපෝ