GRETA (2018)

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ග්‍රේටා කියන්නේ කාරුණික ගැහැනියක්, තමන්ගේ මහත්මයා නැතිවෙලා, තමන්ගේ දුව දුරක,
    තනිකම පියවගන්නේ පියානෝ එක ප්ලේ කරලා,

    එකපාරටම මැයට හම්බෙනවා ෆ්‍රැන්සිස් කියන ගැහැණු ළමයා, ඇය ග්රෙටාට අතපසු වූ යම් දෙයක් නැවතත් භාරදීමට ඇයගේ ගෙදරට යන අතර ඉන් පසු ෆ්‍රැන්සිස් ග්රෙටාගේ පාළු ජීවිතය එලිය කරන්නට වෙර දරනවා,
    එක් වරම ඒ අතපසු වූ දේවල් ගොඩක් කබර්ඩ් එකක් තුලින් ඇයට හමුවනවා !
    ෆ්රන්සිස්ගේ යාළුවා සහ ෆ්රන්සිස්ගේ පියත් කලබල වෙලා !


    Chloë Grace Moretz <3 රංගනයෙන් දායක වන මේ ෆිල්ම් එක සුපිරියක් වගේම අවසානය අමුතුම විදියකට කෙලවර වෙන නිසා ඔන්න උබලත් අනිවා බලපල්ලා


    medium-cover.jpg


    maxresdefault.jpg


    Drama, Mystery, Thriller
    IMDb 6.1

    Magnets !
    720p BRRIP yts 856MB
    1080p BRRIP yts 1.6GB


    සිංහල සබ් අවැසි අයට ගු සර්ච් කරලා ගන්ට පුළුවන් !

    ජය
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Holman ekakda? Crime ekakda?
    මම දාලා තියෙන්නෙ බං පහලින්
    ඔය දෙකම නෙමෙයි. මේන්ලි Thriller වගෙ. බාගෙන බලහන් පාඩු නෑ

    Drama, Mystery, Thriller:oo:
    යේහ්

    බම්පි
    ස්තූතී බං

    ස්තූති වේවා

    Man asama niliyak oya teen actress :rolleyes:
    ඩයරි ඔෆ් විම්පි කිඩ් එකෙ මතකද මේකට වෙන දේ,
    ද අයි, ඇමිටිවිල්, බ්‍රේන් ඔන් ෆයර්, කැරී, ඉක්වලයිසර්, ෆිෆ්ත් වේව් වගෙ සුපිරි ෆිල්ම්ස් වල හිටිය මාත් ලව් කරන ස්වීට් කෑල්ලක් බං මේක. හම්මෙ ❤️❤️

    ස්තුතී බොක්ක

    හැමෝටම රෙප් ඇඩඩ් 💯
     
    Last edited:
    • Like
    Reactions: Voltage