Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Grid tie Solar System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. වියදම නම් ටිකක් වැඩියි......ගොඩක් companies වලින් කියන්නේ pay-back time එක අවුරුදු 5ක් යනව කියලා තමයි......

micro inverters වලින් නම් ටිකක් අඩු ගානට කරගන්න පුලුවන්..... ඒත් micro inverters වලින් කරනවා නම් inverter efficiency ගැන ටිකක් හොයලා බලන්න......මොකද සමහර micro inverters වල efficiency එක 90%ටත් අඩුයි.....

2. කීයක් විතර ගන්න පුලුවන්ද කියන එකෙන් අදහස් කලේ export කරන units ගානෙන් ආදායමක් ගන්න පුලුවන්ද කියන එකද.....

බෑ......පිටරටල්වල වගේ ලංකාවේ credit bill වලට ගෙවන්නේ නෑ..... ඒක අවුරුදු 10ක් දක්වා save වෙනවා විතරයි......

3. ඔයාගේ ගෙදර electricity bill එක ගොඩක් වැඩියි නම් ලාබයක් තියනවා......

4. බෑ.....ලංකාවේ නුවරඑලිය, බදුල්ල, රත්නපුර දිස්ත්රික්කවල බලාපොරොත්තු වන තරම් output එකක් ලැබෙන්නේ නැති ප්රදේශ කිහිපයක් තියනවා......

5. කලාතුරකින් වගේ අකුණු වලින් හානි වෙන්න ඉඩ තියෙනවා......surge protectors හරියට හයි කලොත් ඒ ප්රශ්නේ අවම කරගන්න පුලුවන්......

මම expert කෙනෙක් නෙවෙයි හොඳේ......දන්න විදියට කිව්වේ.......

[QUOTE="Rex921, post: 16789144, member: 140454"] 1. වියදම නම් ටිකක් වැඩියි......ගොඩක් companies වලින් කියන්නේ pay-back time එක අවුරුදු 5ක් යනව කියලා තමයි...... micro inverters වලින් නම් ටිකක් අඩු ගානට කරගන්න පුලුවන්..... ඒත් micro inverters වලින් කරනවා නම් inverter efficiency ගැන ටිකක් හොයලා බලන්න......මොකද සමහර micro inverters වල efficiency එක 90%ටත් අඩුයි..... 2. කීයක් විතර ගන්න පුලුවන්ද කියන එකෙන් අදහස් කලේ export කරන units ගානෙන් ආදායමක් ගන්න පුලුවන්ද කියන එකද..... බෑ......පිටරටල්වල වගේ ලංකාවේ credit bill වලට ගෙවන්නේ නෑ..... ඒක අවුරුදු 10ක් දක්වා save වෙනවා විතරයි...... 3. ඔයාගේ ගෙදර electricity bill එක ගොඩක් වැඩියි නම් ලාබයක් තියනවා...... 4. බෑ.....ලංකාවේ නුවරඑලිය, බදුල්ල, රත්නපුර දිස්ත්රික්කවල බලාපොරොත්තු වන තරම් output එකක් ලැබෙන්නේ නැති ප්රදේශ කිහිපයක් තියනවා...... 5. කලාතුරකින් වගේ අකුණු වලින් හානි වෙන්න ඉඩ තියෙනවා......surge protectors හරියට හයි කලොත් ඒ ප්රශ්නේ අවම කරගන්න පුලුවන්...... මම expert කෙනෙක් නෙවෙයි හොඳේ......දන්න විදියට කිව්වේ.......:) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom