Grid tie Solar System

suti

Active member
  • Mar 4, 2012
    198
    49
    28
    මචන්ලා Grid tie Solar System තියෙන කෙනෙක් හරි ඒ සම්බන්දෙයන් විස්තර දන්නා කෙනෙක්, ඒ පිළිබද විස්තර ටිකක් කියපල්ලකෝ... මේක අනෙක් යටත් ප්‍රයෝජන වේවි..

    1. වියදම කොච්චරක් යයිද ?
    2. මාසයකට කියක් විතර ගන්න පුළුවන් වෙයිද ?
    3. ලාබයක් තියෙයිද ?
    4. ඕනිම ප්‍රදේශයක සවි කල හැකිද ?
    5. වෙන ප්‍රශ්නත් තියනවා නම්, ඒ මොනාද ?
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    aluth widiyata micro inverter ekka ena eka hondai, ona welawata capacity expand karanna puluwan, 30 unit per month (30kWh) ekak apita hadaganna 60 000/ = ithara yay, 75k ithara ganna thiyanawa,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. වියදම කොච්චරක් යයිද ?
    2. මාසයකට කියක් විතර ගන්න පුළුවන් වෙයිද ?
    3. ලාබයක් තියෙයිද ?
    4. ඕනිම ප්‍රදේශයක සවි කල හැකිද ?
    5. වෙන ප්‍රශ්නත් තියනවා නම්, ඒ මොනාද ?

    1. වි‍යදම නම් ටිකක් වැඩි‍යි......ගොඩක් companies වලින් කි‍යන්නේ pay-back time එක අවුරුදු 5ක් ‍යනව කි‍යලා තම‍යි......
    micro inverters වලින් නම් ටිකක් අඩු ගානට කරගන්න පුලුවන්..... ඒත් micro inverters වලින් කරනවා නම් inverter efficiency ගැන ටිකක් හො‍යලා බලන්න......මොකද සමහර micro inverters වල efficiency එක 90%ටත් අඩු‍යි.....

    2. කී‍යක් විතර ගන්න පුලුවන්ද කි‍යන එකෙන් අදහස් කලේ export කරන units ගානෙන් ආදා‍යමක් ගන්න පුලුවන්ද කි‍යන එකද.....
    බෑ......පිටරටල්වල වගේ ලංකාවේ credit bill වලට ගෙවන්නේ නෑ..... ඒක අවුරුදු 10ක් දක්වා save වෙනවා විතර‍යි......

    3. ඔ‍යාගේ ගෙදර electricity bill එක ගොඩක් වැඩි‍යි නම් ලාබ‍යක් ති‍යනවා......

    4. බෑ.....ලංකාවේ නුවරඑලි‍ය, බදුල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල බලාපොරොත්තු වන තරම් output එකක් ලැබෙන්නේ නැති ප්‍රදේශ කිහිප‍යක් ති‍යනවා......

    5. කලාතුරකින් වගේ අකුණු වලින් හානි වෙන්න ඉඩ ති‍යෙනවා......surge protectors හරි‍යට හ‍යි කලොත් ඒ ප්‍රශ්නේ අවම කරගන්න පුලුවන්......

    මම expert කෙනෙක් නෙවෙ‍යි හොඳේ......දන්න විදි‍යට කිව්වේ.......:)
     
    තැන්ක්ස් මචෝ, ඒ කිව ටිකෙන් ගොඩක් දේවල් දැනගත්තා....

    මම හිතුවේ අදායමක් ගන්න පුළුවන් ඇති කියලා..:(

    micro inverters ගැන දන්නවානම් විස්තර ටිකක් දාපන්කෝ
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තැන්ක්ස් මචෝ, ඒ කිව ටිකෙන් ගොඩක් දේවල් දැනගත්තා....

    මම හිතුවේ අදායමක් ගන්න පුළුවන් ඇති කියලා..:(

    micro inverters ගැන දන්නවානම් විස්තර ටිකක් දාපන්කෝ
    ගෙදරකට හ‍යි කරන on-grid system එකකින් නම් ආදා‍යමක් ගන්න බෑ මචන්...... හැබැ‍යි PV power plant එකක් විදි‍යට system එක හ‍යි කලොත් පුලුවන්ද කි‍යන්න නම් මම හරි‍යටම දන්නේ නෑ......
    (මම දන්න විදි‍යට 40kWට වැඩි‍යි නම් ඒක PV power plant එකක් විදි‍යට‍යි සැලකෙන්නේ.....)

    micro inverters ගැනත් මම ලොකුවට කි‍යන්න දෙ‍යක් දන්නේ නෑ මචන්......
    සරලව කිව්වොත් නම් ඒක string/central inverter එකකින් කරන දේම තම‍යි කරන්නේ......(solar panel එකේ DC output එක 230 AC supplyඑකක් විදි‍යට දෙන එක.....)
    හැබැ‍යි string/central inverters පාවිච්චි කරනවට වැඩි‍ය micro invertersවල වාසි‍යකට ති‍යෙන්නේ system capacity එක ඕන තරම් වැඩි කරන්න පුලුවන් වෙන එක තම‍යි.......
    micro inverters වලින් system එක හ‍යි කරනකොට solar panels හ‍යි කරන්නේ parallel ක්‍රම‍යට.....string inverters වල වගේ නෙවෙ‍යි.......