he heee
යකෝ මම දැක්කමයි කෙල්ලට ඩේට් පටන් ගත්තම සතුටු වෙවී උඩ පනින කොල්ලෙක්..........
හරියට ඉඩෝරෙට පායල පායල දුක් විදපු ගොවියෙක්ට අනෝරා වැස්සක් පටන් ගත්තම මිනිහා වැස්සෙ තෙමි තෙමි නටනවා වගෙ සතුටක් මූට ඇවිල්ල
මොනා උනත් ඔන්න අපෙනුත් උනු උනු සුබ පැතුම්![]()


oya news eke tiyena happy eka danne kela wuna ekekma tamai

