Grocery items

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Ubala kohenda ganne? kohomada badu wala quality eka price? Whole sale badu kada walin samahara items gannawa,eth samarahar packet badu thiyenne super market chain wala witharai,ewata patta cost ekak yawawa. Mama wadduwe inne, glomark, spar, laugfs me paththe na. CC walin sampath,com,hnb thiyenawa. Pettah walath danna thanak thiyenawanam kiyapan,mama work karanne wtc.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    මම නං පෑලියගොඩ මාර්කට් එකෙන් ගන්නේ.

    ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා.

    කැමති නං බලලා බම්ප් කරන්න. අනික් අයටත් බලන්න.

    පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්
    Mama kiyanne dairy product , samahara packet badu bn. Ubata nam loku benifit ekak athi. Mama office yanne enne train eke bn. Owa ussagena gedara yannath epai
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Mama kiyanne dairy product , samahara packet badu bn. Ubata nam loku benifit ekak athi. Mama office yanne enne train eke bn. Owa ussagena gedara yannath epai
    ඒවත් ගන්නේ එහෙන්ම තමයි. තොග කඩ තියෙනවා.
     
    • Like
    Reactions: Duckduck

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Kamathinam kada wala nam tika kiyapan. Uba dan gihillama kada set karagena athine.
    මම ගන්නේ උඩ තට්ටුවේ, බැංකුව ලගින් ගියාම තියෙන කඩ පේලියෙන්.
    දෙවැනි පඩි පෙළ ලග කඩ දෙක තුනෙන්.

    එතන දෙමළ මුදලාලි කෙනෙක්ගේ කඩයක් තියෙනවා. එකෙන් සිල්ලර බඩු. එතනම උඩ තට්ටුවේ කඩෙන් කරවල ජාති
     
    • Like
    Reactions: Duckduck