Ground එකට පැන්න කොටියා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Ground එකට පැන්න කොටියා

    944129_400304043421083_1521099790_n.jpg


    මේ ඉන්න පර කොටියා :angry::angry::angry:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මුන් ගේ සැලැස්ම ලංකාවේ තියන්න යන පොදුරාජ්‍ය මණ්ඩල සමුලුව අවුල් කරන එක වගේ :dull:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මූ හරකෙක්ද කොහෙද :confused: නාස් ලනුවකුත් දාලා :shocked: කඹේ ලිහාගෙනද කොහෙද ඇවිල්ල තියෙන්නෙ :baffled:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ko mee ground eke security eka :(

    apita meka kiyala case ekak adinna thiyenne :(

    player kenekta mun monawa hari karanam
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනේ හුකේ නන්නානේ..... මුන්ට පුලුවන් ඔච්චර තමා...... මෙහේ ග්‍රවුන්ඩ් එකකට ඔහොම බැස්සා නම්, ඕකට සලකලා යවන්න තිබ්බා...... :angry: