පාතලේට බයේ ආණ්ඩුව පෙරහැර කාවඩි හලයි.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,915
    3,109
    113
    colombo
    ජාතික ආරක්ෂාවට බංකු අරගෙන පන්ති කරන්න ටෝක් එක හැබයි. පාතාල එක කෝල් එකකට ආණ්ඩුව. වෙව්වලනවා.
    ලැජ්ජයි.

    මුන් යුද්දෙ කාලේ හිටියා නම්. කොටියා බෝම්බ ගහන්නෙ නැහැ එක කෝල් එකයි දෙන්නේ

    2.50 කූඩු කාරයනට මේ ආණ්ඩුව පදිරි වුණේ.

    දැන් කුඩ්ඩෝ ටික උඩ පනි. ආණ්ඩුව ත් ටෝක් කරා කියලා. මෙහෙම නම් ජාතික ආරක්ෂාව හදන්නේ අබ සරණයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    UGuV1JU.png
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,915
    3,109
    113
    colombo
    බයියන්ගේ කාවඩි සතිය... :lol:

    ------ Post added on Jul 27, 2026 at 8:42 AM

    මොකද මේ ඇවිස්සිලා. උඹේ ලප කොටාට කියපං වූ රටේ ජනාධිපති කියලා. කොසු මිටක් හරි බැදගෙන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කියලා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,837
    18,044
    113
    මොකද මේ ඇවිස්සිලා. උඹේ ලප කොටාට කියපං වූ රටේ ජනාධිපති කියලා. කොසු මිටක් හරි බැදගෙන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කියලා

    කෙදිරි ගෑවත් වැඩක් නෑ... බයියන් ට වෙලාවට නඩු වලට එන්න කියපම්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,915
    3,109
    113
    colombo
    කෙදිරි ගෑවත් වැඩක් නෑ... බයියන් ට වෙලාවට නඩු වලට එන්න කියපම්
    ක්
    අදෝනාව යකෝ නඩු බැරිනම් ඔක්කොම හිතේ දාපන් . අපිත් ආසයි. හැබැයි මේ වගේ පිචන් වැඩක් කරන්න බැරි නායකයෙක් නම්. ලොවෙත් නැහැ පිළිගනින් එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,236
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගේ කාවඩි සතිය... :lol:

    ------ Post added on Jul 27, 2026 at 8:42 AM

    උදේ පාන්දර දෙල්කඳ පොළේ යන ගෑනු සෙට් එකකට කැමරාව අල්ලලා ඒකටත් නාමල්ගෙ රැස්වීමක්ලු. 💩🙈

    බලපන් @HKavinda @KDH @Inigo Montoya මේ ජෙප්පො කියන ඒවා 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    උදේ පාන්දර දෙල්කඳ පොළේ යන ගෑනු සෙට් එකකට කැමරාව අල්ලලා ඒකටත් නාමල්ගෙ රැස්වීමක්ලු. 💩🙈

    බලපන් @HKavinda @KDH @Inigo Montoya මේ ජෙප්පො කියන ඒවා 🤭
    හිනා වෙන්න එපා ඉතින්. උඹලත් කාලයක් ඔහොම වේලි වේලි හිටිය නෙ බන්. එකත් අවුරුදු දෙක තුනකට කලින්. චන්ද්‍රිකා මරා එහෙම මහා විශාල බලවන්තයෝ වගේ ඉඳල පොළවටම වැටුන. එහෙම එකේ උඹල මොන කබ්බොද බන්? ඊළඟ ඡන්දයේ උඹලට හිතාගන්න බැරි වෙයි වෙන දේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    උදේ පාන්දර දෙල්කඳ පොළේ යන ගෑනු සෙට් එකකට කැමරාව අල්ලලා ඒකටත් නාමල්ගෙ රැස්වීමක්ලු. 💩🙈

    බලපන් @HKavinda @KDH @Inigo Montoya මේ ජෙප්පො කියන ඒවා 🤭

    කුඩු නවත්තන්න කතාව .. කුඩ්ඩොන්ට බයේ කාවඩි නවත්තලා .. බංකුවක් අරගෙන පලයන්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    බයියෝ කියන්නේ කොහොමත් කසියා කෙලලා නට නට යන්න ආස උන්නේ..මැයි පෙලපාලිවල යන්නේ කරටි කැඩෙන්න ගසලා :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: waca