Ground Reality - Part 1 ආර්ථික වර්ධනය
ඉහත ප්රස්තාරයේ දැක්වෙන්නේ 2010-2018 අර්ථික වර්ධන වෙගයයි. මහින්ද යුගයේ එනම් 2010-2014 අර්තක වර්දන වෙගය දල වශයෙන් 5%ක සමනයක් ගෙන ඇත අතර යහපලනයෙදි 205-2018 එය 3% ක වර්ධනයක් ගෙන ඇත 2019දි එය 1%ක් විමට හො සෘණ අගයක්ද ගැනිමට ඉඩ තිබේනවා පාස්කු ප්රහරයෙන් පසු සංචාරක කර්මාන්ත බිද වැටුන නිසා. රටක සංචාරක අංශයේ දියුණුවට සෘජුවම බලපාන සාධකයක් වනුයේ ජාතික ආරක්ශාවයි.
එක්සත් ජාතික පාක්ශකයන් ගොඩක් වෙලාවට දැන් කියනවා මහින්දගේ චීන ණය මගින් රටේ කරපු ඉදිකිරිම් නිසලු දළ ජාතික නිශ්පාදනය වැඩි වුනේ. ඔවුන් එසෙ පිලිගන්න එකත් සතුටක්
මේ දන්තයන් වර්තාවන් සියල්ලම පැත්තක තියලා බලන්න ඔබේ අර්ථකය සරු වුනාද පසුගිය යහපාලන සමයේ කියලා? 2016 බැංකු වර්තාවට අනුව කුටුම්බයක සමනය මාසික ආදායම රු. 62,237 ක්