GSP හිඟාකයි -

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
තමන් කිසි විටෙකත් යුරෝපා කොමිසමෙන් GSP ඉල්ලා හිඟමනේ නොයන බවට සිංහලෙන් මැතිවරණ වේදිකාවල පුරසාරම් කියවූ ආණ්ඩුව මේ වන විට එම GSP+ සහයන ‍ලංකාවට නැවත ලබා ගැනීමට තමන් විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි යුරෝපා කොමිසමෙන් විමසා ඇත. මේ බව අනාරවණය වූයේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඇමැති ජී.එල්.පීරිස් මහතා කළ අනාවරණයකදීය.

මෙහිදී අදහස් දක්වමින් ජී.එල්.පීරිස් ඇමැතිවරයා පැවසුවේ " පසුගිය සදුදා බ්‍රසල්ස් නුවරදී රජයේ නියෝජිත පිරිස සහ යුරෝපා කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවතුණා. එහිදී GSP+ සහනය නැවත ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද දැනුම් දෙන්නැයි රජය යුරෝපා කොමිසමෙන් ඉල්ලුවා. GSP+ සහනය දීර්ඝ කර ගැනීම සදහා සාකච්ඡා පැවැත්වීමට පත් කළ රජයේ නියෝජිත පිරිස බ්‍රසල්ස් නුවර දී පසුගිය සදුදා ආරම්භ කළ ප්‍රථම සාකච්ඡා වටය නිමවුණා. නමුත් මේ GSP+ සහනය ලබා ගැනීම පිළිබඳව වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා." යනුවෙනි.

යුරෝපයේ රටවල් 27ක වෙළදපොළ සදහා මෙරට ඇගලුම් ඇතුළු භාණ්ඩ 7,200ක් තීරු බදු රහිතව අපනයනය කිරීම සදහා අදාළ වන GSP+ සහනය යුරෝපා කොමිසම විසින් ලංකාවට දී තිබූ අතර, ලංකාවේ මානව හා කම්කරු අයිතීන් උල්ලංඝනයවීම හේතුවෙන් එම GSP+ සහනය අත්හිටුවීමට පසුගිය දා යුරෝපා කොමිසම තිරණය කළේය.


lankatruth


pachavahini, ITN eke dana loku talk welata mokada une :lol:

dasa maha yodayo wage
tv eke katha karala suddata namenawa rata gihil la :shocked::lol:

anduwe kattiya tele drama ekaka inna aya wage :lol:

ragapamen janathawa modaya karanawa :angry:
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    GSP+ NATHI UNOTH LANKAWATA WADA OYALA HINGA KANA EU RATAWAL AMARUWE WATENAWA KIYALA DANNE NA NEDA?
    EHEMA UNAMA EU WALA HAMA REDDAMA GANAN YANAWA.
    HAMA REDDAMA GANAN GIYAMA LANKAWE LIPTON EKE WAGE LATHONI GAHANNE NA.
    ANDUWATA GEDARA YANNA UNATH SIDU WENNA IDA THIYENAWA.MINISSUNTA ONA DE ADUWATA DENNA BARI NISA.
    OYALA WAGE KALU SUDDANTATH REDI GALAWENNA IDA THIYENAWA.
    DAN APE RATA THUNWENI LOKAYE TARAK NEWEI.
    A NISA API SHAKTHIMATH RAJAYAK PIHITAWALA
    OYALA KADE YANA HIPIYANTA GSP+ EKA PASSE ALAWA GANNA KIYALA KIYANNA LAGAI.
    A NISA THAMAI ME HIPIYO DAN RATH WELA DENNA DAGALANNE.