තමන් කිසි විටෙකත් යුරෝපා කොමිසමෙන් GSP ඉල්ලා හිඟමනේ නොයන බවට සිංහලෙන් මැතිවරණ වේදිකාවල පුරසාරම් කියවූ ආණ්ඩුව මේ වන විට එම GSP+ සහයන ලංකාවට නැවත ලබා ගැනීමට තමන් විසින් ගත යුතු ක්රියාමාර්ග මොනවාදැයි යුරෝපා කොමිසමෙන් විමසා ඇත. මේ බව අනාරවණය වූයේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඇමැති ජී.එල්.පීරිස් මහතා කළ අනාවරණයකදීය.
මෙහිදී අදහස් දක්වමින් ජී.එල්.පීරිස් ඇමැතිවරයා පැවසුවේ " පසුගිය සදුදා බ්රසල්ස් නුවරදී රජයේ නියෝජිත පිරිස සහ යුරෝපා කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවතුණා. එහිදී GSP+ සහනය නැවත ලබා ගැනීම සදහා ශ්රී ලංකාව ගතයුතු ක්රියාමාර්ග පිළිබද දැනුම් දෙන්නැයි රජය යුරෝපා කොමිසමෙන් ඉල්ලුවා. GSP+ සහනය දීර්ඝ කර ගැනීම සදහා සාකච්ඡා පැවැත්වීමට පත් කළ රජයේ නියෝජිත පිරිස බ්රසල්ස් නුවර දී පසුගිය සදුදා ආරම්භ කළ ප්රථම සාකච්ඡා වටය නිමවුණා. නමුත් මේ GSP+ සහනය ලබා ගැනීම පිළිබඳව වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා." යනුවෙනි.
යුරෝපයේ රටවල් 27ක වෙළදපොළ සදහා මෙරට ඇගලුම් ඇතුළු භාණ්ඩ 7,200ක් තීරු බදු රහිතව අපනයනය කිරීම සදහා අදාළ වන GSP+ සහනය යුරෝපා කොමිසම විසින් ලංකාවට දී තිබූ අතර, ලංකාවේ මානව හා කම්කරු අයිතීන් උල්ලංඝනයවීම හේතුවෙන් එම GSP+ සහනය අත්හිටුවීමට පසුගිය දා යුරෝපා කොමිසම තිරණය කළේය.
lankatruth
pachavahini, ITN eke dana loku talk welata mokada une
dasa maha yodayo wage tv eke katha karala suddata namenawa rata gihil la

anduwe kattiya tele drama ekaka inna aya wage
ragapamen janathawa modaya karanawa