Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
GSP හිඟාකයි -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් කිසි විටෙකත් යුරෝපා කොමිසමෙන් GSP ඉල්ලා හිඟමනේ නොයන බවට සිංහලෙන් මැතිවරණ වේදිකාවල පුරසාරම් කියවූ ආණ්ඩුව මේ වන විට එම GSP+ සහයන ලංකාවට නැවත ලබා ගැනීමට තමන් විසින් ගත යුතු ක්රියාමාර්ග මොනවාදැයි යුරෝපා කොමිසමෙන් විමසා ඇත. මේ බව අනාරවණය වූයේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඇමැති ජී.එල්.පීරිස් මහතා කළ අනාවරණයකදීය.

මෙහිදී අදහස් දක්වමින් ජී.එල්.පීරිස් ඇමැතිවරයා පැවසුවේ " පසුගිය සදුදා බ්රසල්ස් නුවරදී රජයේ නියෝජිත පිරිස සහ යුරෝපා කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවතුණා. එහිදී GSP+ සහනය නැවත ලබා ගැනීම සදහා ශ්රී ලංකාව ගතයුතු ක්රියාමාර්ග පිළිබද දැනුම් දෙන්නැයි රජය යුරෝපා කොමිසමෙන් ඉල්ලුවා. GSP+ සහනය දීර්ඝ කර ගැනීම සදහා සාකච්ඡා පැවැත්වීමට පත් කළ රජයේ නියෝජිත පිරිස බ්රසල්ස් නුවර දී පසුගිය සදුදා ආරම්භ කළ ප්රථම සාකච්ඡා වටය නිමවුණා. නමුත් මේ GSP+ සහනය ලබා ගැනීම පිළිබඳව වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා." යනුවෙනි.

යුරෝපයේ රටවල් 27ක වෙළදපොළ සදහා මෙරට ඇගලුම් ඇතුළු භාණ්ඩ 7,200ක් තීරු බදු රහිතව අපනයනය කිරීම සදහා අදාළ වන GSP+ සහනය යුරෝපා කොමිසම විසින් ලංකාවට දී තිබූ අතර, ලංකාවේ මානව හා කම්කරු අයිතීන් උල්ලංඝනයවීම හේතුවෙන් එම GSP+ සහනය අත්හිටුවීමට පසුගිය දා යුරෝපා කොමිසම තිරණය කළේය.

lankatruth

pachavahini, ITN eke dana loku talk welata mokada une

dasa maha yodayo wage tv eke katha karala suddata namenawa rata gihil la

anduwe kattiya tele drama ekaka inna aya wage

ragapamen janathawa modaya karanawa

[QUOTE="lkdood, post: 7035477, member: 92282"] [SIZE=4][B]තමන් කිසි විටෙකත් යුරෝපා කොමිසමෙන් GSP ඉල්ලා හිඟමනේ නොයන බවට සිංහලෙන් මැතිවරණ වේදිකාවල පුරසාරම් කියවූ ආණ්ඩුව මේ වන විට එම GSP+ සහයන ලංකාවට නැවත ලබා ගැනීමට තමන් විසින් ගත යුතු ක්රියාමාර්ග මොනවාදැයි යුරෝපා කොමිසමෙන් විමසා ඇත. මේ බව අනාරවණය වූයේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඇමැති ජී.එල්.පීරිස් මහතා කළ අනාවරණයකදීය.[/B][/SIZE] [SIZE=4][B]මෙහිදී අදහස් දක්වමින් ජී.එල්.පීරිස් ඇමැතිවරයා පැවසුවේ " පසුගිය සදුදා බ්රසල්ස් නුවරදී රජයේ නියෝජිත පිරිස සහ යුරෝපා කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවතුණා. එහිදී GSP+ සහනය නැවත ලබා ගැනීම සදහා ශ්රී ලංකාව ගතයුතු ක්රියාමාර්ග පිළිබද දැනුම් දෙන්නැයි රජය යුරෝපා කොමිසමෙන් ඉල්ලුවා. GSP+ සහනය දීර්ඝ කර ගැනීම සදහා සාකච්ඡා පැවැත්වීමට පත් කළ රජයේ නියෝජිත පිරිස බ්රසල්ස් නුවර දී පසුගිය සදුදා ආරම්භ කළ ප්රථම සාකච්ඡා වටය නිමවුණා. නමුත් මේ GSP+ සහනය ලබා ගැනීම පිළිබඳව වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා." යනුවෙනි.[/B][/SIZE] [SIZE=4][B]යුරෝපයේ රටවල් 27ක වෙළදපොළ සදහා මෙරට ඇගලුම් ඇතුළු භාණ්ඩ 7,200ක් තීරු බදු රහිතව අපනයනය කිරීම සදහා අදාළ වන GSP+ සහනය යුරෝපා කොමිසම විසින් ලංකාවට දී තිබූ අතර, ලංකාවේ මානව හා කම්කරු අයිතීන් උල්ලංඝනයවීම හේතුවෙන් එම GSP+ සහනය අත්හිටුවීමට පසුගිය දා යුරෝපා කොමිසම තිරණය කළේය. [/B] [B][SIZE=2]lankatruth [SIZE=4]pachavahini, ITN eke dana loku talk welata mokada une[/SIZE] :lol: [SIZE=4]dasa maha yodayo wage [/SIZE][/SIZE][/B][/SIZE][SIZE=4][B][SIZE=2][SIZE=4]tv eke [/SIZE][/SIZE][/B][/SIZE][SIZE=4][B][SIZE=2][SIZE=4]katha karala suddata namenawa rata gihil la :shocked::lol: anduwe kattiya tele drama ekaka inna aya wage :lol: ragapamen janathawa modaya karanawa :angry: [/SIZE][/SIZE] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom