GT අපේ සිගි දියව්

Status
Not open for further replies.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අනේ GT අයියේ
    කො අපේ SIGIS
    අපිට එවා දෙනව කිව්වට
    තාම දෙනව කියල කතවක් නම් නැ පෙන්න.
    අපි මෙකට ලොකෙ වටේ උද්ගොෂන කලා.
    දෙන්නම් කියල කිව්වා.
    එත් තව කොච්චර කාලයක් යයිද
    ?

    :yes: මේ පර නම් නොදී ඉන්න බැරි වෙයි :yes:


    අපි කොච්චර අමාරුවෙන්ද හැදුවේ

    අපේ ඉල්ලීමට සවන් දෙන්න

    අපේ නැතිකල SIGIS නැවත ලබා ගැනීමට
    අපි පුලුල් සංවිදානාත්මකව
    එලකිරි එකට බැසිය යුතුයි.

    දෙන්න දැන් කාලෙ හරි


    onna mata pissu katha kiyanna epa kiyapu eka dan methana kiyala thiyenne mole athi kathavak venna athi :lol::lol::lol:
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    apita udgoshana karala kadulu gas battan polu parawal deida danne ne :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow sigi apahu ona.

    dan election ekath ewari ne.

    eka hinda sigi ona.

    server eka full load kiyala election days wala baila gahala sigi nethi kara.

    dan baila gahanne nethuwa sigi denawanum hodai.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවත් බලා සිටිය නොහැක.
    දැන් එලකිරි එකේ
    සිගි වෙනුවට වෙලද දැන්වීම් දැමිමේ කූට වියාපරයක් ක්‍රියාත්මක වෙනවා.

    පිටු වටේම ඇඩ් දාල

    ජිටී දුප්පත් වෙලාද?
    සෙවර් එකට ගෙවන්න ඇඩ් දලා සල්ලි හොයනවද?

    වහාම මේගැන කරුණු දක්වන්න!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Reply from GTRZ:
    Ow ogollange thatha server eke cost eka gewanna salli denne na ne. Neda :lol:

    umbath udgoshanayak karapan baba !! :lol: umbata nam kanne nethuwa masayak withara inna puluwan ne ? :lol: api nam enne naa habai :no::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනේ කියන තැනකට වදින්නම් සිගී නම් ආපහු එපා ඔය කෙහෙම්මල් සිගී හින්ද පේජ් එකක් ලෝඩ් වෙන්න විනාඩි 5 ක් විතර යනව :sorry:සංසාරෙ එපා වෙනව ඒ වෙලාවට :yes:සිගී තිබ්බ කියල මොකක්ද බන් ඈති සෙතේ යන යන තැන නැට්ට වගේ මොන කරදරයක්ද ???:yes::yes:
    දැන් නම් දෙයියනේ කියල එළකිරි එකේ කරක් ගහන්න පුලුවන් සිගී නැති නිසා:lol::lol:
     
    Status
    Not open for further replies.