GT අයියාගේ ඒ දවස්වල විහිළු හී... හී... හී... 😁😁

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    GTඅයියා දැන් විහිළු කරන්නෑනේ.. හරි හොද නෑ.. ඉහි ඉහි ඉහි 😁😁


    Capture.PNG
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    VR Ekak Damma wage :rofl:

    ඉස්කෝලෙ කාලෙ crush එකේ උපන්දිනේ දවසෙ ත්‍රේඩ් එක දාල තියෙන්නෙ.
    ඉපදුන වෙලාවත් හරිද දන්නෑ 😁
    ------ Post added on Dec 21, 2021 at 3:26 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    ඒ දවස් වල මේකෙ පට්ට කෙල්ලො තොගයක් හිටියෙ.... පිටරටවල් වල ඉන්න උන් එහෙම සෑහෙන්න හිටිය.ඔය GT අයිය පැණි පෙරන කාලෙ එකක්...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඒ දවස් වල මේකෙ පට්ට කෙල්ලො තොගයක් හිටියෙ.... පිටරටවල් වල ඉන්න උන් එහෙම සෑහෙන්න හිටිය.ඔය GT අයිය පැණි පෙරන කාලෙ එකක්...
    hariyata hari, man gt ge photo ekak dakketh eh kellek pennalamai :rofl: @GTRZ Apita nam pizza aran dunne nalu ithin :baffled::love: