GT අයියා ඉන්නවදෝ....

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෑබෑට .....:baffled::baffled::baffled::baffled: ඔහෙයිට දොඩන්න පුලුවන්යෑයි ඒ කල්ලිවල දො0 උන්නෑහේ කවුදෑ කියලා:P:P:P:P

    අපේ මිගාරක් ලොකු උන්නෑහේ මට පේන විදියට දො0 කෙනෙක් වගේ හි... හි... හි.. .(වීහිළුවක් කලේ):P:P:P:P:P
    පරිස්සමෙන්! දෝංට ඩෝං ගියොත් උඹට දුවන්න පාරවල් නැතිවෙයි. :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක ඇතුලෙ නොයෙකුත් වර්ගයේ කල්ලි ඉන්නව. :D

    හෑබෑට .....:baffled::baffled::baffled::baffled: ඔහෙයිට දොඩන්න පුලුවන්යෑයි ඒ කල්ලිවල දො0 උන්නෑහේ කවුදෑ කියලා:P:P:P:P

    කල්ලි කාරයන්ට ඕනා විදිහට වැඩේ වෙනකන් අපේ අය නිකන් ඉන්න එකගැන තමයි දුක.

    අපේ මිගාරක් ලොකු උන්නෑහේ මට පේන විදියට දො0 කෙනෙක් වගේ හි... හි... හි.. .(වීහිළුවක් කලේ):P:P:P:P:P

    පරිස්සමෙන්! දෝංට ඩෝං ගියොත් උඹට දුවන්න පාරවල් නැතිවෙයි. :P

    :P:P
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    GT අයිය දෑන් එලකිරි එකේ fake කාරයොයි, කුණු හර්ප පප්පොයි වෑහි වෑහෑලා.මොන ත්‍රෙඩ් 1 ගියත් මොකෙක් හරි පිස්සෙක් ඈවිල්ලා පරණ සිද්දි ගෑනයි, ගෑණු ගෑනයි, සීනියර් ජුනියර් කථා ඈදගෙන ඩෙගා නටනවා.මොන යකා නෑටුවත් කමක් නෑ මුන් කුණුහර්ප කියන්නේ නතුව ඉන්නවනම් 1ක්.මොකක් හරි පිලියමක් ඉක්මනට ගන්ඩෝ....
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Ganan Ganna epa der oya pissonta rep nokara hitiyama Iwaraine Un nikanma Nondiwela yanawa :lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇත්ත කතාව...වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඔහොම වෙනවා...ඔය වෙන මුකුත් නෙවේ,.ඉරිසියාව
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඊයෙත් එකෙක් ආවා එලකිරිය කන්න ..
    ඌ නම මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා..කුණුහරප කියල එලකිරිය කන එවන් එලකිරියෙන් එලවන්න ඕනේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පරිස්සමෙන්! දෝංට ඩෝං ගියොත් උඹට දුවන්න පාරවල් නැතිවෙයි. :P
    මට දො0ට ඩෝ0 යවන්න නෙමේ මච0 ඔනේ:rofl::rofl::rofl::rofl::rofl:.දො0ගෙන් අහලා කල්ලියට සෙට් වෙන්න:P:P:P:P:P.මෙහම හිටියට මාත් හොද කකුලක් තමයි:baffled::baffled::baffled::baffled:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Ganan Ganna epa der oya pissonta rep nokara hitiyama Iwaraine Un nikanma Nondiwela yanawa :lol:
    වෑඩේ කියන්නේ මුන් හොද ත්‍රෙඩ් වලට ඈවිල්ලත් කුණුහර්ප කියනවනේ.
    :oo::oo::oo::oo::oo: