region එකට සපෝට්ද බන් ? 🤷♂️ PlayStation account එක හැදුවේ US region එකට, ලංකාව නැති නිසා. හැබැයි ගේම්ස් buy කරන්න පුළුවන් අවුලක් නැතිව Sri Lankan Paypal Acc එකෙන් කාඩ් එක link කරලා (Commercial Bank card විතරයි හැබැයි, HNB ට්‍රයි කරා හරිගියේ නෑ).