Crack - http://www.mediafire.com/?m5gmjwl5zy7qekd
hari giye nathnun meka try karanna
http://www.youtube.com/watch?v=cd8phIgbrk4
GTA IV Download කරන්න Piratebay එකෙන් වැඩිම seed තියෙන එක ගන්න.
ඊට පස්සේ download කරන්න 1.0.7.0 patch එක
ඊට පස්සේ Razor1911 ගේ 1.0.4.0 crack එක දාන්න. එච්චරයි.
මේකට පස්සේ Liberty City Stories එකත් ගහන්න එකේ Expansion 2 ක් තියෙනවා
Ballad of Gay Tony
Lost and Damned.
මේකට වෙනම crack ඕන නෑ. කෙලින්ම seed වැඩි එක download කරගන්න.
මේකෙන් කරන්නේ game එක 1.0.7 වෙනකම් patch කරන එකයි
ඒ විදියටම කරන්න.
fresh පිට game එක install කරන්න. crack මුකුත් කරන්න එපා ඊට පස්සේ
මේක download කරලා Install කරන්න
මේකෙන් කරන්නේ game එක 1.0.7 වෙනකම් patch කරන එකයි
ඊට පස්සේ මේ crack එක දාලා මට result එක කියන්න
ඒ විදියටම කරන්න.
run කරද්දි game එක launcher එකෙන් run කරන්න.
Fresh පිට Install කරන්න කිව්වේ. Fresh copy එකක් නෙවෙයි. හරියට කියවපන් ලියලා තියෙන එක. උබ කොහේ හරි වරද්දගෙන ඇති. මේ විදියට කරානම් මේක අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ.
ඒ වගේම check කරලා බලන්න
Visual C++ Runtime player 2005,2008,2010
DirectX 9 2010 June version එක
Graphic Drive එක
Games for Live (http://www.xbox.com/en-US/live/pc/downloadclient)
මේ ඔක්කොම හරියට Install කරලද check කරලා බලන්න.