Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
GTA IV - Share your Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක තියල බලන්නෙ නැතුව ඇතුලට වරෙන්කො

දැන් මේකයි කතාව. GTA IV කියන එක කොන්සෝල් වලින් පීසී වලට හරියට පෝර්ට් කරපු නැති එකක් කියල අපි කවුරුත් දන්නවනෙ. ගේම් එකට ගොඩක් ලොකු ග්‍රැෆික් (හම්මො ඒක ගහන්න අමාරු උනා) කාඩ් ඔනි නෑ කවුරු මොනා කිව්වත්. ඕක කන්නෙ අපෙ ප්‍රොසෙසර් (මිනිස්සු මැරෙනව ) එකනෙ. සමහර හයි එන්ඩ් පීසී තියන උන්ටත් ගහගන්න බෑ. ඒත් සමහර උන් තමන්ගෙ අටමගල් ලැප් එකේ කිසිම ගින්නක් නැතුව ගහනව. මාත් මගෙ එකේ ලොට ලොට ගහල ඉවර කලා කාලෙකට කලින්. දැන් ඊලග එකත් එන්නනෙ යන්නෙ. රොක්ස්ටාර් ල පෝර්ට් කරන එක හරියට කරයිද කියල ශුවර් නෑ මෙදා පොටෙත්. සමහරු නන් කියනව GTA 5 සුපීරියර් වර්ෂන් එකක් එනව PS 4/Xbone වලට ඒකෙයි පීසී වලට ආර්කිටෙක්චර් එක එකම හින්ද හරියට පෝර්ට් කරයි කියල. මමනන් දන්නෙ නෑ ආර්කිටෙක්චර් මගුලක් ගැන. ගොඩක් වෙලාවට උන් දන්නෙත් නැතුව ඇති. ලොල්.

ඉතින් ජනතාවගේ පහන් සන්වේගයද මොකක්ද එක පිනිස තමන්ගෙ PC එකේ specs එක්ක තමන්ගෙ ජීටීඒ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් දාමුද.

ස්පෙක්ස් දාද්දි මතක් කරල ප්‍රොසෙසර් එකයි, ජෙන් එකයි, කෝර්ස් ගානයි, වීජීඒ එකයි දාන්න අමතක කරන්න එපා

මම ගැහුවෙ

i5 - Dual core (1st genda manda)

ATI mobility Radeon HD4500/5100 Series (2 GB)

4GB Ram

(Toshiba Satellite L510)එකක

එක්ස්පීරියන්ස් එක - පජාතයි

හිර වෙනව ලොවෙත්. හැබයි ඉතින් සන්වරව දත කාගෙන හිතට දෛරය (ඇඩුන )අරන් ගහල ඉවර කලා

වාහන එලවද්දි තමා අවුල එන්නෙ.

Patch - 1.0.7.0

Windows Event Logs and Collector එකත් disable කරල තිබ්බෙ

BTW මෙව්ව හොර කොපි හරිය.

[QUOTE="Sonique, post: 16864364, member: 55225"] [SIZE="4"]ඕක තියල බලන්නෙ නැතුව ඇතුලට වරෙන්කො [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/en/b/b7/Grand_Theft_Auto_IV_cover.jpg[/IMG][/CENTER] දැන් මේකයි කතාව. GTA IV කියන එක කොන්සෝල් වලින් පීසී වලට හරියට පෝර්ට් කරපු නැති එකක් කියල අපි කවුරුත් දන්නවනෙ. ගේම් එකට ගොඩක් ලොකු ග්‍රැෆික් (හම්මො ඒක ගහන්න අමාරු උනා) කාඩ් ඔනි නෑ කවුරු මොනා කිව්වත්. ඕක කන්නෙ අපෙ ප්‍රොසෙසර් (මිනිස්සු මැරෙනව ) එකනෙ. සමහර හයි එන්ඩ් පීසී තියන උන්ටත් ගහගන්න බෑ. ඒත් සමහර උන් තමන්ගෙ අටමගල් ලැප් එකේ කිසිම ගින්නක් නැතුව ගහනව. මාත් මගෙ එකේ ලොට ලොට ගහල ඉවර කලා කාලෙකට කලින්. දැන් ඊලග එකත් එන්නනෙ යන්නෙ. රොක්ස්ටාර් ල පෝර්ට් කරන එක හරියට කරයිද කියල ශුවර් නෑ මෙදා පොටෙත්. සමහරු නන් කියනව GTA 5 සුපීරියර් වර්ෂන් එකක් එනව PS 4/Xbone වලට ඒකෙයි පීසී වලට ආර්කිටෙක්චර් එක එකම හින්ද හරියට පෝර්ට් කරයි කියල. මමනන් දන්නෙ නෑ ආර්කිටෙක්චර් මගුලක් ගැන. ගොඩක් වෙලාවට උන් දන්නෙත් නැතුව ඇති. ලොල්. ඉතින් ජනතාවගේ පහන් සන්වේගයද මොකක්ද එක පිනිස තමන්ගෙ PC එකේ specs එක්ක තමන්ගෙ ජීටීඒ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් දාමුද. ස්පෙක්ස් දාද්දි මතක් කරල ප්‍රොසෙසර් එකයි, ජෙන් එකයි, කෝර්ස් ගානයි, වීජීඒ එකයි දාන්න අමතක කරන්න එපා මම ගැහුවෙ i5 - Dual core (1st genda manda) ATI mobility Radeon HD4500/5100 Series (2 GB) 4GB Ram (Toshiba Satellite L510)එකක එක්ස්පීරියන්ස් එක - පජාතයි :lol: හිර වෙනව ලොවෙත්. හැබයි ඉතින් සන්වරව දත කාගෙන හිතට දෛරය (ඇඩුන )අරන් ගහල ඉවර කලා :growl: වාහන එලවද්දි තමා අවුල එන්නෙ. Patch - 1.0.7.0 Windows Event Logs and Collector එකත් disable කරල තිබ්බෙ BTW මෙව්ව හොර කොපි හරිය. :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom