ඕක තියල බලන්නෙ නැතුව ඇතුලට වරෙන්කො
දැන් මේකයි කතාව. GTA IV කියන එක කොන්සෝල් වලින් පීසී වලට හරියට පෝර්ට් කරපු නැති එකක් කියල අපි කවුරුත් දන්නවනෙ. ගේම් එකට ගොඩක් ලොකු ග්‍රැෆික් (හම්මො ඒක ගහන්න අමාරු උනා) කාඩ් ඔනි නෑ කවුරු මොනා කිව්වත්. ඕක කන්නෙ අපෙ ප්‍රොසෙසර් (මිනිස්සු මැරෙනව ) එකනෙ. සමහර හයි එන්ඩ් පීසී තියන උන්ටත් ගහගන්න බෑ. ඒත් සමහර උන් තමන්ගෙ අටමගල් ලැප් එකේ කිසිම ගින්නක් නැතුව ගහනව. මාත් මගෙ එකේ ලොට ලොට ගහල ඉවර කලා කාලෙකට කලින්. දැන් ඊලග එකත් එන්නනෙ යන්නෙ. රොක්ස්ටාර් ල පෝර්ට් කරන එක හරියට කරයිද කියල ශුවර් නෑ මෙදා පොටෙත්. සමහරු නන් කියනව GTA 5 සුපීරියර් වර්ෂන් එකක් එනව PS 4/Xbone වලට ඒකෙයි පීසී වලට ආර්කිටෙක්චර් එක එකම හින්ද හරියට පෝර්ට් කරයි කියල. මමනන් දන්නෙ නෑ ආර්කිටෙක්චර් මගුලක් ගැන. ගොඩක් වෙලාවට උන් දන්නෙත් නැතුව ඇති. ලොල්.
ඉතින් ජනතාවගේ පහන් සන්වේගයද මොකක්ද එක පිනිස තමන්ගෙ PC එකේ specs එක්ක තමන්ගෙ ජීටීඒ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් දාමුද.
ස්පෙක්ස් දාද්දි මතක් කරල ප්‍රොසෙසර් එකයි, ජෙන් එකයි, කෝර්ස් ගානයි, වීජීඒ එකයි දාන්න අමතක කරන්න එපා
මම ගැහුවෙ
i5 - Dual core (1st genda manda)
ATI mobility Radeon HD4500/5100 Series (2 GB)
4GB Ram
(Toshiba Satellite L510)එකක
එක්ස්පීරියන්ස් එක - පජාතයි
හිර වෙනව ලොවෙත්. හැබයි ඉතින් සන්වරව දත කාගෙන හිතට දෛරය (ඇඩුන )අරන් ගහල ඉවර කලා
වාහන එලවද්දි තමා අවුල එන්නෙ.
Patch - 1.0.7.0
Windows Event Logs and Collector එකත් disable කරල තිබ්බෙ
BTW මෙව්ව හොර කොපි හරිය.