GTA V එකෙන් ෆිල්ම් හදමු.යුටියුබ් දාමු සල්ලි හොයමු.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ GTA V එකේ තියෙනවා, director mode කියලා එකක් ඕකෙන් පුළුවන් ෆිල්ම් වගේ හදන්න GTA ගේම් එක ඇතුලේ. ඉස්සෙල්ල ස්ක්‍රිප්ට් එකක් ලියාන එකට තමා ඕක කරන්න තියෙන්නේ, යුටියුබ් එකට වීඩියෝ දාන්න කිසි දෙයක් නැතිව කට්ටිය ඉන්නවා නම් මේකෙන් ට්‍රයි කරලා බලන්න. ඔය පල්ලෙහා තියෙන්නේ එහෙම කරපු එකක්. මාත් තාම ට්‍රයි කරනවා. මේ ගැන දන්නා අයත් ඇති, නොදන්නා අය බලන්න ට්‍රයි එකක් දාල. පිට රට උන්ට හොද විවුස් තියෙනවා.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මගේ යාලුවෙක් කරනවා GTA Videos Channel එකක්.
    බහුතරය US,CA Audience එක.
    මාර විදියට මහන්සි වුනා.
    පොරට 400 විඩියෝස් දාන්න වුනා මුල් 1000 සබ්ස් ගන්න.
    පොරගේ 1 Month Revenue මිලියනය පැන්නා.

    u0ZCIjE.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    buduamboo bn echchra
    වීඩියෝ හොද නම් පට්ට විවුස් එනවා බන්
    ලන්කාවේ නම් කරන සෙට් එකක් ඉන්නවා ඒත් මෙහේ විවුස් මදි, පිටරට නම් පට්ට.

    ලංකාව දාල කරලා හරි යන්නේ නෑ මචං එකයි
    pitara views nisa gewana gana wadi
    ම්ම්ම් එක ඇත්ත
    මගේ යාලුවෙක් කරනවා GTA Videos Channel එකක්.
    බහුතරය US,CA Audience එක.
    මාර විදියට මහන්සි වුනා.
    පොරට 400 විඩියෝස් දාන්න වුනා මුල් 1000 සබ්ස් ගන්න.
    පොරගේ 1 Month Revenue මිලියනය පැන්නා.

    u0ZCIjE.png
    මේ එක මාසෙක ද මචං ?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ GTA V එකේ තියෙනවා, director mode කියලා එකක් ඕකෙන් පුළුවන් ෆිල්ම් වගේ හදන්න GTA ගේම් එක ඇතුලේ. ඉස්සෙල්ල ස්ක්‍රිප්ට් එකක් ලියාන එකට තමා ඕක කරන්න තියෙන්නේ, යුටියුබ් එකට වීඩියෝ දාන්න කිසි දෙයක් නැතිව කට්ටිය ඉන්නවා නම් මේකෙන් ට්‍රයි කරලා බලන්න. ඔය පල්ලෙහා තියෙන්නේ එහෙම කරපු එකක්. මාත් තාම ට්‍රයි කරනවා. මේ ගැන දන්නා අයත් ඇති, නොදන්නා අය බලන්න ට්‍රයි එකක් දාල. පිට රට උන්ට හොද විවුස් තියෙනවා.

    crack wala puluwanda

    මගේ යාලුවෙක් කරනවා GTA Videos Channel එකක්.
    බහුතරය US,CA Audience එක.
    මාර විදියට මහන්සි වුනා.
    පොරට 400 විඩියෝස් දාන්න වුනා මුල් 1000 සබ්ස් ගන්න.
    පොරගේ 1 Month Revenue මිලියනය පැන්නා.

    u0ZCIjE.png
    us audience eka target kranne kohomada
    ------ Post added on Jun 18, 2021 at 9:36 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මේ එක මාසෙක ද මචං ?

    ඔව් මචන් මේ එක මාසෙක. දැන් වැඩි ඇති,

    us audience eka target kranne kohomada

    ඌ විශේෂෙන් දෙයක් කරේ නෑ බං. රෙගුලලි විඩියෝස් අප්ලෝඩ් කරා.

    මේ මාසේ ඉවර වෙන්න කලින් සබ්ස් 300000 ගහයි. මාර විදියට මහන්සි වෙලා වීඩියෝ හැදුව.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    crack wala puluwanda

    Crack වලිනුත් පුළුවන් ඇති. එක පාරක් එපික් ගේම්ස් වල ෆ්‍රී දුන්නා.
    උබල කොල්ලොන්ට නම් ලේසියි ගේම් ගහල රෙකෝඩ් කරන්න නේ තියෙන්නේ.
    පවුල් පන්සල් වුන එවුන්ට අමාරුයි. කලින් WarZone ප්ලේ කරා.
    ඒත් මාර කම්පෙටිෂන් එකක් තියෙන්නේ අපේ පින්ග් එහෙමත් වැඩි නිසා කිල් වෙනවා.
    Games ටිකක් ගත්තා ප්ලේ කරන්න වෙලාවක් සෙට් වුනේ නෑ. :baffled:

    හොද ස්ක්‍රිප්ට් එකකට ඕක කරා නම් මචං ගොඩ දාගන්න පුළුවන් පට්ට විවුස් එනවා හැබැයි නේ. අවුරුදු 3න් වැඩේ කරලා යාලුවත් බලන් යනකොට. එයා mod එහෙම දාල ද කරන්නේ ?

    ඔව් ,මොඩ් දාලා ප්ලේ කරන්නේ මචන්. මොනවා හරි යුනික් සහ රෙයා කන්ටෙන්ට් එකක් හදපන්. විඩියෝස් 100ක් වගේ දාලා බලපන් කොහොමද progress එක කියලා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Crack වලිනුත් පුළුවන් ඇති. එක පාරක් එපික් ගේම්ස් වල ෆ්‍රී දුන්නා.
    උබල කොල්ලොන්ට නම් ලේසියි ගේම් ගහල රෙකෝඩ් කරන්න නේ තියෙන්නේ.
    පවුල් පන්සල් වුන එවුන්ට අමාරුයි. කලින් WarZone ප්ලේ කරා.
    ඒත් මාර කම්පෙටිෂන් එකක් තියෙන්නේ අපේ පින්ග් එහෙමත් වැඩි නිසා කිල් වෙනවා.
    Games ටිකක් ගත්තා ප්ලේ කරන්න වෙලාවක් සෙට් වුනේ නෑ. :baffled:

    ඔව් ,මොඩ් දාලා ප්ලේ කරන්නේ මචන්. මොනවා හරි යුනික් සහ රෙයා කන්ටෙන්ට් එකක් හදපන්. විඩියෝස් 100ක් වගේ දාලා බලපන් කොහොමද progress එක කියලා.
    apith darupaul karayo thama ban,eken hari gemak gahanna baluwe
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Crack වලිනුත් පුළුවන් ඇති. එක පාරක් එපික් ගේම්ස් වල ෆ්‍රී දුන්නා.
    උබල කොල්ලොන්ට නම් ලේසියි ගේම් ගහල රෙකෝඩ් කරන්න නේ තියෙන්නේ.
    පවුල් පන්සල් වුන එවුන්ට අමාරුයි. කලින් WarZone ප්ලේ කරා.
    ඒත් මාර කම්පෙටිෂන් එකක් තියෙන්නේ අපේ පින්ග් එහෙමත් වැඩි නිසා කිල් වෙනවා.
    Games ටිකක් ගත්තා ප්ලේ කරන්න වෙලාවක් සෙට් වුනේ නෑ. :baffled:

    ඔව් ,මොඩ් දාලා ප්ලේ කරන්නේ මචන්. මොනවා හරි යුනික් සහ රෙයා කන්ටෙන්ට් එකක් හදපන්. විඩියෝස් 100ක් වගේ දාලා බලපන් කොහොමද progress එක කියලා.

    මගේ එකේ නම් ඉන්දියන් උන් ඉන්නේ බන්, මට හිතා ගන්න බැ කොහොමද ඔකේ sub හැදෙන්නේ කියලා. මම මේ ස්ක්‍රිප්ට් එකක් ලියලා කරන්න බැලුවේ. මේකටම මට මැෂින් එකේ ඉදලා හදන්න වෙනව. දැන් තියෙන එකේ vga මදි වගේ අනික මචන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ එකේ නම් ඉන්දියන් උන් ඉන්නේ බන්, මට හිතා ගන්න බැ කොහොමද ඔකේ sub හැදෙන්නේ කියලා. මම මේ ස්ක්‍රිප්ට් එකක් ලියලා කරන්න බැලුවේ. මේකටම මට මැෂින් එකේ ඉදලා හදන්න වෙනව. දැන් තියෙන එකේ vga මදි වගේ අනික මචන්
    matath eka tma aula thiyenne graphic card eka up karanna one.patta ganan ne dan ,