Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTA V ගහන්න පුලුවන් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසට පැය 2ක් වගේ හොයා ගන්න බැරි වෙන එකක් නෑ නේ ඔය අනිත් වැඩ පැත්තකට දැම්මොත්.. එකත් ඉතින් හැම දවසෙම නෙවේ ඉතින්..

GPU ඒක ලොකු නම් ටිකක් වැඩිපුර කරන්ට් එක යන්නේ නැද්ද? මන් කියන්නේ සාමාන්ය වැඩ වලදී? එහෙනම් ඒක හොඳයි. මන් හිතුවේ අනිත් වෙලාවටත් ගොඩක් යනවා කියලා.

PS4 එක 2.5A ගන්නවා. 100V. මතක විදිහට.  ටිකක් ලොකු ගානක් තමා. හැබැයි play කරන වෙලාව අඩු නම් අවුලක් නෑ..   ඉතින් ඔයිට වඩා high performance තියන GPU එක්ක දවසම games වල ඉන්න වුන් ඉන්නවනේ! ඇඬේයි!  වෙලාව යනවා තේරෙන්නේ නෑ නේ බන් play කරද්දී..

වියදම් කරන්න අකමැත්තක් නෑ බන්.

මන් අර කලින් හිතන් හිටපු කරන්ට් ප්රශ්නේ එකක්. ඒක අවුලක් නෑ ලු නේ..

අනිත් එක විස්වාසයක් ඇතිව මෙහෙන් බඩු ටික අරන් සෙට් කර ගන්න ලේසි නෑ. compatibility check කලාම වුවමනා බඩු මෙහෙ නෑ. ඒවා ගෙන්නනකොට මෙහෙට එන්නේ නෑ. කඩ කාරයෝ දෙන ඒවා sure නෑ. රටේ නැති ලෙඩ. හෙන කට්ටක් කාලා පස්සේ ඔක්කොම සෙට් කරලා වැඩ කරද්දී ඒක ඒක issues. අවුරුදු 2ක් වගේ යද්දී motherboard යනවා. රටේ නැති ලෙඩ. එපා වෙනවා එකයි.

කොන්සෝල් වැඩේ ලේසියි. අර කිවුවත් වගේ සෙටියේ ඉඳගෙන ආතල් එකේ play කරන්න පුළුවං. multiplayer ගහන්න ඕන වුනත් වැඩි අවුලක් නෑ නේ.

[QUOTE="shenic, post: 17968515, member: 470894"] දවසට පැය 2ක් වගේ හොයා ගන්න බැරි වෙන එකක් නෑ නේ ඔය අනිත් වැඩ පැත්තකට දැම්මොත්.. එකත් ඉතින් හැම දවසෙම නෙවේ ඉතින්.. :D :D GPU ඒක ලොකු නම් ටිකක් වැඩිපුර කරන්ට් එක යන්නේ නැද්ද? මන් කියන්නේ සාමාන්ය වැඩ වලදී? එහෙනම් ඒක හොඳයි. මන් හිතුවේ අනිත් වෙලාවටත් ගොඩක් යනවා කියලා. :) PS4 එක 2.5A ගන්නවා. 100V. මතක විදිහට. :dull: ටිකක් ලොකු ගානක් තමා. හැබැයි play කරන වෙලාව අඩු නම් අවුලක් නෑ.. :yes: :yes: ඉතින් ඔයිට වඩා high performance තියන GPU එක්ක දවසම games වල ඉන්න වුන් ඉන්නවනේ! ඇඬේයි! :no: වෙලාව යනවා තේරෙන්නේ නෑ නේ බන් play කරද්දී.. :sorry: වියදම් කරන්න අකමැත්තක් නෑ බන්. මන් අර කලින් හිතන් හිටපු කරන්ට් ප්රශ්නේ එකක්. ඒක අවුලක් නෑ ලු නේ.. අනිත් එක විස්වාසයක් ඇතිව මෙහෙන් බඩු ටික අරන් සෙට් කර ගන්න ලේසි නෑ. compatibility check කලාම වුවමනා බඩු මෙහෙ නෑ. ඒවා ගෙන්නනකොට මෙහෙට එන්නේ නෑ. කඩ කාරයෝ දෙන ඒවා sure නෑ. රටේ නැති ලෙඩ. හෙන කට්ටක් කාලා පස්සේ ඔක්කොම සෙට් කරලා වැඩ කරද්දී ඒක ඒක issues. අවුරුදු 2ක් වගේ යද්දී motherboard යනවා. රටේ නැති ලෙඩ. එපා වෙනවා එකයි. කොන්සෝල් වැඩේ ලේසියි. අර කිවුවත් වගේ සෙටියේ ඉඳගෙන ආතල් එකේ play කරන්න පුළුවං. multiplayer ගහන්න ඕන වුනත් වැඩි අවුලක් නෑ නේ. :yes: :yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom