Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTA V ගහන්න පුලුවන් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද thread එකක්.මුලින්ම කියන්ඩ ඕනි.මම මේ ලගදි ps4 එකක් ගත්තා.ඒ එක්කම original gta v game එකත් ගත්තා.ඒ අරගෙන photo එක්ක දාපු thread එක තමයි මේක.

http://www.elakiri.com/forum/showthread.php?p=17889887#post17889887

මේ thread එක දාපු කෙනාට කියන්න තියෙන්නේ.gta v එක ගහන්ඩ ඔනිනම් බය නැතුව ps4 එකක් ගන්ඩ කියලා.xbox නම් ගන්ඩ එපා මොකද නිතරම online connect වෙලා තියෙන්න ඕනි game play කරන්න.ඒක ලන්කාව වගේ රටකට හරියන්නේ නැ.gta v ගහන්ඩ pc එකක් හදන එකත් අවුලක් නැ.නමුත් හරියට හරියන accessories හොයාගෙන හරියට pc එක හදන එක ලේසි වෙන්නෙ නැ.ඔය ප්රශ්නේ නිසා තමයි මාත් ps4 එකක් ගත්තේ.

විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි මේ එලකිරියෙ ඉන්න පන්ඩිතයෝ කියන ඒවනම් අහන්ඩ එපා.ps4 එකක් ගන්නවානම් අහන්ඩ ඕනි තියන කෙනෙකුගෙන්.pc එකක් හදනවනම් අහන්ඩ ඕනි සුපිරි pc එකක් තියන එකෙකුගෙන්.මම මේ එලකිරියෙ දැක්ක විශේශම දේ තමයි.මේකෙ මාර පන්ඩිතයෝ ටිකක් ඉන්නවා.කවුරුහරි ps4 එකක් ගත්තා.නැත්තම් gta v play කරනවා කියලා thread එකක් දැන්මොත් උන් එකෙක්වත් ඒවට comment කරන්ඩ එන්නේ නැ.නමුත් gta v play කරන්නේ කොහොමද කියලා.නැත්තම් ඒකට pc එකක් හදන්නේ කොහොමද කියලා.කවුරුහරි අහනවනම් අම්මෝ ඒවට කොමෙන්ට් කරන්ඩ ඕනිතරම් ඉන්නවා.මේ thread එකෙත් comment කරලා තියන redioactive මම දැක්කා gta v සම්බන්දව හෙන දිග නූලක් ගෙනිහිල්ලා තියනවා.මම හිතුවා අපි ps4 එකක් අරන් gta v game එක ගත්තම ඒක play කරන විදිහ සම්බන්දව එහෙම මාර විස්තර කියයි කියලා මුන්.එතකොට එකෙක්වත් එන්නෙ නැ ඒවට comment කරන්ඩ.මුන් මේ බොරුවට පොයිය කෙලින උන්.මේ එලකිරියෙ මම දන්න ps4 තියන gta v play කරන යාලුවො කීප දෙනෙක්ම ඉන්නවා.එයාලා මේ gta v සම්බන්දව යන thread වලට comment කරන්නේ නැති තරම්.තියන එවුන් සද්ද නැතුව game එක ගහනවා.අනිත් එවුන් තමයි බොරුවට කියවන්නෙ.

මේකෙ මම දැක්කා තව පොරක් කියනවා ps4 එකේ 60fps play වෙන්නේ නැ කියලා.තමන් දන්නේ නැත්තම් කට වහගෙන ඉන්ඩ ඕනි.මම ps4 එකේ gta play කරන්නේ 1080p 60fps වලින්.tv එක නෝමල් 42 ඉන්ච් lg full hd tv එකක්.මම ජීවිතෙට මෙහෙම quality graphic දැකලා තිබ්බේ නැ ps4 එක ගන්නකම්.මේක මීටත් වඩා quality පේනව ultra hd වගේ ට්ව් එක්කට connect කරොත්.ඒක හින්දා කෙනෙක් නොදන්න දෙයක් අහනකොට හරියට කියලා දීපල්ලා.දන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් අහන්ඩ කියපල්ලා.

අන්තිමටම කියන්ඩ තියෙන්නේ.රිදෙන උන්ට රිදෙයි.ඒකට කරන්ඩ දෙයක් නැ.මමත් මේ එලකිරියෙ ps4 තියන gta ගහන යාලුවො අදුරගත්තෙ game console section එකේ thread දාලමයි.මමත් මේ එලකිරියෙ ps4 තියන එවුනුත් මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි.අපි කට්ටක් කාලා අමාරුවෙන් සල්ලි එකතුකරල ps4 ගත්තේ.අපි එතකම් පොයිය කියවන්ඩ ගියෙ නැ.මම දැක්කා ලක්ශ 8 ක vga කාර්ඩ් එකක් කඩේක.මේකෙ ඉන්න එවුන් ඒකත් හොද නැ කිඋවොත් මමනම් පුදුම වෙන්නේ නැ.මේකෙ ඉන්න උන්ට ලක්ශ ගනන් දීලා computer හදන්න පුලුවන්.gta v හොර කොපි එනකම් බලන ඉන්නවා playstation ගන්ඩ.

[QUOTE="smith500, post: 17970485, member: 476156"] [SIZE="5"]හොද thread එකක්.මුලින්ම කියන්ඩ ඕනි.මම මේ ලගදි ps4 එකක් ගත්තා.ඒ එක්කම original gta v game එකත් ගත්තා.ඒ අරගෙන photo එක්ක දාපු thread එක තමයි මේක. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17889887#post17889887"]http://www.elakiri.com/forum/showthread.php?p=17889887#post17889887[/URL] මේ thread එක දාපු කෙනාට කියන්න තියෙන්නේ.gta v එක ගහන්ඩ ඔනිනම් බය නැතුව ps4 එකක් ගන්ඩ කියලා.xbox නම් ගන්ඩ එපා මොකද නිතරම online connect වෙලා තියෙන්න ඕනි game play කරන්න.ඒක ලන්කාව වගේ රටකට හරියන්නේ නැ.gta v ගහන්ඩ pc එකක් හදන එකත් අවුලක් නැ.නමුත් හරියට හරියන accessories හොයාගෙන හරියට pc එක හදන එක ලේසි වෙන්නෙ නැ.ඔය ප්රශ්නේ නිසා තමයි මාත් ps4 එකක් ගත්තේ. විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි මේ එලකිරියෙ ඉන්න පන්ඩිතයෝ කියන ඒවනම් අහන්ඩ එපා.ps4 එකක් ගන්නවානම් අහන්ඩ ඕනි තියන කෙනෙකුගෙන්.pc එකක් හදනවනම් අහන්ඩ ඕනි සුපිරි pc එකක් තියන එකෙකුගෙන්.මම මේ එලකිරියෙ දැක්ක විශේශම දේ තමයි.මේකෙ මාර පන්ඩිතයෝ ටිකක් ඉන්නවා.කවුරුහරි ps4 එකක් ගත්තා.නැත්තම් gta v play කරනවා කියලා thread එකක් දැන්මොත් උන් එකෙක්වත් ඒවට comment කරන්ඩ එන්නේ නැ.නමුත් gta v play කරන්නේ කොහොමද කියලා.නැත්තම් ඒකට pc එකක් හදන්නේ කොහොමද කියලා.කවුරුහරි අහනවනම් අම්මෝ ඒවට කොමෙන්ට් කරන්ඩ ඕනිතරම් ඉන්නවා.මේ thread එකෙත් comment කරලා තියන redioactive මම දැක්කා gta v සම්බන්දව හෙන දිග නූලක් ගෙනිහිල්ලා තියනවා.මම හිතුවා අපි ps4 එකක් අරන් gta v game එක ගත්තම ඒක play කරන විදිහ සම්බන්දව එහෙම මාර විස්තර කියයි කියලා මුන්.එතකොට එකෙක්වත් එන්නෙ නැ ඒවට comment කරන්ඩ.මුන් මේ බොරුවට පොයිය කෙලින උන්.මේ එලකිරියෙ මම දන්න ps4 තියන gta v play කරන යාලුවො කීප දෙනෙක්ම ඉන්නවා.එයාලා මේ gta v සම්බන්දව යන thread වලට comment කරන්නේ නැති තරම්.තියන එවුන් සද්ද නැතුව game එක ගහනවා.අනිත් එවුන් තමයි බොරුවට කියවන්නෙ. මේකෙ මම දැක්කා තව පොරක් කියනවා ps4 එකේ 60fps play වෙන්නේ නැ කියලා.තමන් දන්නේ නැත්තම් කට වහගෙන ඉන්ඩ ඕනි.මම ps4 එකේ gta play කරන්නේ 1080p 60fps වලින්.tv එක නෝමල් 42 ඉන්ච් lg full hd tv එකක්.මම ජීවිතෙට මෙහෙම quality graphic දැකලා තිබ්බේ නැ ps4 එක ගන්නකම්.මේක මීටත් වඩා quality පේනව ultra hd වගේ ට්ව් එක්කට connect කරොත්.ඒක හින්දා කෙනෙක් නොදන්න දෙයක් අහනකොට හරියට කියලා දීපල්ලා.දන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් අහන්ඩ කියපල්ලා. අන්තිමටම කියන්ඩ තියෙන්නේ.රිදෙන උන්ට රිදෙයි.ඒකට කරන්ඩ දෙයක් නැ.මමත් මේ එලකිරියෙ ps4 තියන gta ගහන යාලුවො අදුරගත්තෙ game console section එකේ thread දාලමයි.මමත් මේ එලකිරියෙ ps4 තියන එවුනුත් මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි.අපි කට්ටක් කාලා අමාරුවෙන් සල්ලි එකතුකරල ps4 ගත්තේ.අපි එතකම් පොයිය කියවන්ඩ ගියෙ නැ.මම දැක්කා ලක්ශ 8 ක vga කාර්ඩ් එකක් කඩේක.මේකෙ ඉන්න එවුන් ඒකත් හොද නැ කිඋවොත් මමනම් පුදුම වෙන්නේ නැ.මේකෙ ඉන්න උන්ට ලක්ශ ගනන් දීලා computer හදන්න පුලුවන්.gta v හොර කොපි එනකම් බලන ඉන්නවා playstation ගන්ඩ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom