Gta V ශ්‍රිලන්කා පොලිස් mod

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Gta V ශ්‍රිලන්කා පොලිස් mod

    :D

    හොද සපොර්ට් එකක් ලෑබුනොත් මහින්ද - රනිල් - මයිත්‍රි මාම ලගෙ mod එකකුත් කරන්න හිතා ගෙන ඉන්නෙ:cool:
    Like and Subscribe and please bump
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    mokadda ban oke police kiyala gahala thiyena eka witharai ne
    එහෙම තමා බන්, ලංකාවෙ උන් mod කියන එකෙයි reskin කියන එකෙයි තේරුම දන්නෙ නැහැ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    reskin kiyanneth mod thamai.
    mod = modification
    ethakota onama venas kamak mod thamai.
    english වචන තේරුම නෙමෙයි බන්,

    රීස්කින් කියන්නෙ මෙහෙම පිටින් පේන එක විතරක් වෙනස් කරන එක
    මොඩ් කියන්නෙ පිටින් පේන එකයි ඒ අයිටම් වලින් වෙන දේවල් වෙනස් කරන එක (ගේම් එකක් ඔය තුවක්කුවක් වෙනුවට කොස්සක් දාලා ඒකෙන් මිසයිල යනවා වගෙ)
    අන්ටච්ඩ් මොඩ් කියලා තව එකක් තියෙනවා පිට පෙනුම ගේම් එකේ ආපු එකමයි ඒ උනාට අයිටම් එකෙන් වෙන දේවල් වෙනස් (හිතපන් ගේම් එකේ තුවක්කුව තිබ්බ එකමයි ඒ උනාට ඒකෙන් වෙන ඩැමේජ් එක වැඩි හෝ අඩුය)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    na ban, mamath mod hadala upload karala tiyneava nexus valata, eke un pahadilivala kiyala tiyneava reskin, scripting change, model change, adding news items, removing anything, core engine change, graphics mod, sound mod, me okkoma mod yatata vatenava kiyala. mod kiyanne any modification to the game, ai reskin kiyala venama ekak na ethakota, reskin kiyanneth mod ekema kotasak vitharai.
     
    gtagarage එකේ නම් අර මම කිව්ව විදිහට තමා කැටගරි වෙන්නෙ
    උන් නම් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ රීස්කින් කරපුවා මොඩ් විදිහට
    nexus එකේ රීස්කින් / මොඩ් වෙන වෙනම නේමද බන් පෙන්නන්නෙ? :shocked:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    gtagarage එකේ නම් අර මම කිව්ව විදිහට තමා කැටගරි වෙන්නෙ
    උන් නම් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ රීස්කින් කරපුවා මොඩ් විදිහට
    nexus එකේ රීස්කින් / මොඩ් වෙන වෙනම නේමද බන් පෙන්නන්නෙ? :shocked:
    Malindha උබ හරි බන්:yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    gtagarage එකේ නම් අර මම කිව්ව විදිහට තමා කැටගරි වෙන්නෙ
    උන් නම් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ රීස්කින් කරපුවා මොඩ් විදිහට
    nexus එකේ රීස්කින් / මොඩ් වෙන වෙනම නේමද බන් පෙන්නන්නෙ? :shocked:

    reskin eva vatenne graphics mod yatatata ban.
    me tiyenne skyrim eke graphics mod, poddak gihin balapan.
    http://www.nexusmods.com/skyrim/mods/searchresults/?src_cat=62
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Reskin kiyala venama ekak na. eka graphics mod eke part ekak vitharai.
    KbYLMpN.png