GTA V සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    අපි හැමදෙනාම ආසාවෙන් ගහපු ගේම් එකක්. ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීම් තිබුණ මේක කරන්න කියල. බලල, හොද නරක කියන්න. ජයවේවා!
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම උබේ අසසින්ස් ක්‍රිඩ් සෙට් එක බැලුව එල එල දිගටම කරපන් දෙවැනි වීඩියෝ එකේ විනාඩියෙන් විනදියට් ඇඩ් යනවනේ බොල පොඩ්ඩක් සීමාවක් ඇතුව දාපං ඕවා :P බලන එකාට එපා වෙනවා නැත්නං
     
    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    මම උබේ අසසින්ස් ක්‍රිඩ් සෙට් එක බැලුව එල එල දිගටම කරපන් දෙවැනි වීඩියෝ එකේ විනාඩියෙන් විනදියට් ඇඩ් යනවනේ බොල පොඩ්ඩක් සීමාවක් ඇතුව දාපං ඕවා :P බලන එකාට එපා වෙනවා නැත්නං
    Thanks brother. YouTube eken thamai machan Adds danne. Apata limit karanna puluwan. Eth eka awul kiyala thamai kiyanne. Sorry for that brother