මම GTA V PS3 version එක ගත්තා.එ්ක play කරගෙන 20min විතර යනකොට එකපාරටම හිරවෙනවා මොන බටන් එක එබුවත් එ විදියම තමා.එතකොට කරන්න තියෙන එකම දේ console එක switch off කරන එක.... මේකට විසදුමක් තමා ඔින කරන්නේ එළකිරියෙන්