Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTA V "officially leaked" for consoles !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dual Core (මම කියන්නේ Cores 2 ක් ගැන Processor Model එක ගැන නෙවෙයි) වල GTA IV එක හොද Performance එකෙන් ගැහුවා කියලා පිළිගන්න බෑ. අඩුම ගානේ උබ එහෙනම් Settings වත් Low දාන්න ඇති. ඒ වගේම GTA IV එකේ 1.4 (1.5 හරි මට මතක හැටියට) patch එකට පස්සේ Shadows වෙනස් කරා එතකොට තවත් Performance එක Drop වෙනවා.

GTA IV එක Console Port එකක්. Console Port වල තියෙන ලක්ෂණයක් තමයි CPU එකට workload එක දෙනවා වැඩියි GPU එකට වඩා. CPU එකක Performance එක මනින්නේ FLOPS වලින්. PS3 එකේ FLOPS value එක 218 GLOPS, Xbox360 ඒකේ 115 එතකොට Core 2 Duo එකක Average 16GLOPS. එතකොට Consoles වල Processor එක Powerful PC එකේ Processor එකට වඩා. නමුත් GTA IV PC එකෙත් CPU එකට වැඩිපුර workload දෙන නිසා SLOW වෙනවා මොකද CPU එක Powerful මදි නිසා. Quad Core එකක් තියෙනවා නම් Shape එකේ ගහන්න පුලුවන් Full Settings දාලා.

මේ හේතුව නිසාම තමයි හැම Console Port Game එකක්ම වගේ PC වලදි SLOW. PC වල Processor එකේ Powerful ගතිය මදි (නමුත් දැන් නම් ඒක ගොඩක් ඇති i7 වල වගේ) Assassin's Creed 2, Hitman Absolution, මේ හැම Game එකකම මේ Case එක තියෙනවා. Game Platform වලින් මාරු කරන කොට Hardware වලට Optimize කරන්න ඕනේ නමුත් ගොඩක් එවුන් Budget එකේ ප්රශ්ණ නිසා ඒක කරන්නේ නෑ ඉතින් Slow වෙනවා නමුත් Optimize කරලා ගත්තොත් එළට වැඩ.

[QUOTE="moonrock, post: 15599325, member: 486885"] Dual Core (මම කියන්නේ Cores 2 ක් ගැන Processor Model එක ගැන නෙවෙයි) වල GTA IV එක හොද Performance එකෙන් ගැහුවා කියලා පිළිගන්න බෑ. අඩුම ගානේ උබ එහෙනම් Settings වත් Low දාන්න ඇති. ඒ වගේම GTA IV එකේ 1.4 (1.5 හරි මට මතක හැටියට) patch එකට පස්සේ Shadows වෙනස් කරා එතකොට තවත් Performance එක Drop වෙනවා. GTA IV එක Console Port එකක්. Console Port වල තියෙන ලක්ෂණයක් තමයි CPU එකට workload එක දෙනවා වැඩියි GPU එකට වඩා. CPU එකක Performance එක මනින්නේ FLOPS වලින්. PS3 එකේ FLOPS value එක 218 GLOPS, Xbox360 ඒකේ 115 එතකොට Core 2 Duo එකක Average 16GLOPS. එතකොට Consoles වල Processor එක Powerful PC එකේ Processor එකට වඩා. නමුත් GTA IV PC එකෙත් CPU එකට වැඩිපුර workload දෙන නිසා SLOW වෙනවා මොකද CPU එක Powerful මදි නිසා. Quad Core එකක් තියෙනවා නම් Shape එකේ ගහන්න පුලුවන් Full Settings දාලා. මේ හේතුව නිසාම තමයි හැම Console Port Game එකක්ම වගේ PC වලදි SLOW. PC වල Processor එකේ Powerful ගතිය මදි (නමුත් දැන් නම් ඒක ගොඩක් ඇති i7 වල වගේ) Assassin's Creed 2, Hitman Absolution, මේ හැම Game එකකම මේ Case එක තියෙනවා. Game Platform වලින් මාරු කරන කොට Hardware වලට Optimize කරන්න ඕනේ නමුත් ගොඩක් එවුන් Budget එකේ ප්රශ්ණ නිසා ඒක කරන්නේ නෑ ඉතින් Slow වෙනවා නමුත් Optimize කරලා ගත්තොත් එළට වැඩ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom