VPN එකකින් connect වෙලා play කරන්න පුළුවන්. නැතුව ගියහම 'this feature is not available for you' කියල වැටෙනවා.
Restrict කරල තියෙන එක නම් තේරුමක් නෑ. මොකද casino එකට ඇත්ත සල්ලි දාන්න බෑ. Casino counter එකෙන් chips ගන්න ගියහම shark cards බාරගන්නෙ නෑ කියල වැටෙනවා.
Ado patta aluth lap ekak gattama oka thamai issellama try karanne




