Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    මචංලා GTA V game එකේ PC version එක තවම ඇවිත් නැද්ද? :( ලගදිම එයිද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නෝ.....
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    masa ganak qwe na.. 5 mn/10mn copies wikinunata passe pc version eka danawa qwe..
    kawda relese group ekak mathaka widiyata pc version ekak daala tibba console version ekakin convert karala..:oo:

    ඒක fake එකක් බං, Screen Shots දාලා තිබ්බෙ Console එකේ Video Output එක Capture කරලා Window එකකට අරගෙන, :lol:

    දැන් sale එක නම් හරි ඇති, ඒත් තාම තියන් ඉන්නව මුන් දෙන්නෙ නැතුව, PC වලත් හොද Sale එකක් එයි Online තියෙන නිසා, :yes:
     
    Last edited: