EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා GTA V xbox 360 Game DVD එකක් තියෙනවා.. මම දන්න විදියට මේක ලංකාවේ 10000 ක් වගේ වෙනවා.. මට GTA V ගේම් DVD දෙකක් ලැබුණ. රට ඉදන් ආපු කෙනෙක්ගෙන් .. මට මෙයින් එකක් විකුණගන්න ඕනේ .. දෙකක් වැඩක් නෑනේ බං..

    මේ තියෙන්් නේ DVD එක



    10461471_10152878119263171_8111921144066313783_n.jpg


    11021114_10152878119193171_6131581543433816883_n.jpg


    10956273_10152878119218171_4400932633186652684_n.jpg




    11038877_10152878119278171_7445137494138927590_n.jpg


    GTA V (Brand new ) xbox 360 Games


    දෙකක් තියෙන නිසා එකක් මම පාවිච්චි කරනවා.. මේ අනිත් එක එක පාරක් වත් පාවිච්චි කරේ නෑ.. බෑන්ඩ් නිව්..


    2 disk
    Brand new with tags
    Rs. 5500/-
    island wide delivery

    අවශ්‍ය කෙනෙක් හරි අවශ්‍ය කෙනෙක්ට හරි දැනුවත් කරන්න පුලුවන් නං ලොකු උදව්වක්.

    වැඩි විස්තර දැනගන්න උවමනා නම් inbox මැසේජ් එකක් එවන්න.


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල එල අපිට ඉතින් හීන තමා රෙද්ද ඕවා ගහන එක...:(

    බම්ප් මචන් :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්න උන්ට කීල මෙතන්ට වඩම්මන්නම් :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Nikan diyan ban. Ubage pera kala pin balen thamai owa deka deka hambenne, CD fetti ganan gedarata enne, Dansel walin bada kata puraa kanna lebenne, free dena sample ekak order kalaama 40ft container ekakma gedarata enne. :(

    :P ikman dapiya kukuloh. :( Den nam oka hugak un gawa thiye. dsmaya wa contact karapan. U samaharawita wikunala dei..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට disks දෙකක් ද ලැබුනේ නැත්නම් disk cases 2 ක් ද ලැබුනේ? GTA V xbox360 version එකේ එනවා disks දෙකක්, උබ ළග තියෙන්නේ එක case එකක් නම් ඒකේ disks 2ක් ආවා නම්, උබ එක disk එකක් විකුණනව නම් ඒකෙන් කාටවත් වැඩක් වෙන එකක් නෑ.

    $_57.JPG