ඉන්න මට්ටමට හීන බැලීම

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේක මම හරි හෝ වැරදියි කියනවා නෙවෙයි. මම හිතා මතා කරපු දේකුත් නෙවෙයි.

    මම job කරන්න පටන් ගත්ත මුල් කාලේ ආස උනේ three wheel එකක් ගන්න. 2012 දී.

    ඒත් 2019 වෙනකං ඉන්න උනා bike එකක් ගන්නවත් .

    අපිට වාහන නොතිබුණ නිසා මම drving license ගත්තේ නෑ අවුරුදු 32 වෙනකං. ගත්තේ kwid එක ගත්තට පස්සේ. kwid එක ගන්න කාලේ මට ආස උනේ ඒ ගණන් වල එකක් ගන්න. මට afford කරන්න පුළුවන් එකක්.

    පස්සේ.. 2022 වගේ වෙද්දී brand new එකක් ගන්න ආස වෙලා KUV100 ගත්තා.

    මේ අවුරුද්දේ හොඳ petrol auto එකක් ගන්න ආස වෙලා (wife ට ලේසි නිසා) එයින් එකක් ගත්තා.

    දැන් ආසාව තියෙන්නේ ඊලඟට 160/- වගේ range එකක් ගන්න. afford කරන්න බැරි ඒවා ගැන ආසාවක් එන්නේ නෑ.

    මම IT field එකේ අවුරුදු 15ක් විතර. අදටත් brand new laptop එකක් අරන් පාවිච්චි කරලා නැහැ.

    මම හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. ඒත් මම හිතනවා නොහිතා හෝ මෙහෙම ඉන්න නිසා ප්‍රශ්න අඩුයි කියලා. 😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021

    ආසාවල් කියන ඒවා එනවා, ඒත් තේරුමක් නැති ඒවා පස්සෙ එලවන එක වයසට යද්දි නැති වෙනවා. මමනම් දැන් ඒ ලෙවල් එකට ඇවිත් තියෙන්නෙ.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ආසාවල් කියන ඒවා එනවා, ඒත් තේරුමක් නැති ඒවා පස්සෙ එලවන එක වයසට යද්දි නැති වෙනවා. මමනම් දැන් ඒ ලෙවල් එකට ඇවිත් තියෙන්නෙ.
    මමත්. හැබැයි පවුලේ අයගේ ඒව අරන් දෙන්න ආසයි
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    mama license gathe me arudde (31 age). habai thama vahanyak na. vahana adu wenkan balan innawa. ethkan gold walata invest karnawa.
    අඩු වෙයිද බං.. දැන් එකක් අරන් පස්සේ හොඳ එකක් ගද්දී ඒක විකුණලා ගත්ත නම් මොකෝ?
    හෙට මැරෙයිද කියලා දන්නෙත් නෑනේ
     
    • Love
    Reactions: baba-chuti

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,148
    113
    Galaha
    ගද්දී වයස කීයද
    33i

    ගද්දී වයස කීයද
    ඉස්සර මට යාලුවෝ බයික් එක පුරුදුවෙන්න දීල නැතුව ඉඳල තියෙනව වට්ටල කඩයි කැඩුවොත් දෙන්න සල්ලි නැති නිසා මගේ ගාව. සිරාවටම සල්ලි තිබ්බෙ නෑ අම්මයි තාත්තයි හිටියෙ නෑ මටපොඩි ජොබ් එකක් කරගෙන ඉගෙනගත්තෙ. දැන් උඹල හොඳට දන්න ඇමරිකන් ඩයල් මගෙ එක්ක කතා කරනවා. කීවොත් විශ්වාස කරන එකකුත් නෑ. :yes:
    ------ Post added on Aug 31, 2025 at 11:40 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,134
    9,983
    113
    අඩු වෙයිද බං.. දැන් එකක් අරන් පස්සේ හොඳ එකක් ගද්දී ඒක විකුණලා ගත්ත නම් මොකෝ?
    හෙට මැරෙයිද කියලා දන්නෙත් නෑනේ
    mama vadiya travel karnawa adui. ekai lokuwata vahana passe giye nathe. adu wena ekath sure na.
    emergency fund hadala tiyei suppose online income ekata kela wunoth recovery wenkan 2.5 years wenkan emergency fund eken duwanna.
    hama masekama 1 gold coin ekak gannawa pettah ravi eken.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    මමත්. හැබැයි පවුලේ අයගේ ඒව අරන් දෙන්න ආසයි
    ආහ් මාත් එහෙමයි, වයිෆ්/පොඩි එකා මොනාහරි ඉල්ලුවොත් ආයි ගනන් බලන්නෙ නෑ කරලා දෙනවා, ඒත් මට මොනාහරි ගන්න ඕන උනොත් දැන් ඉස්සර වගේ නෙවී 10 පාරක් වත් හිතනවා
     
    nidarsha91

    Well-known member
  • උඹ සතුටින් නම් එච්චරයි මචන්

    ආහ් මාත් එහෙමයි, වයිෆ්/පොඩි එකා මොනාහරි ඉල්ලුවොත් ආයි ගනන් බලන්නෙ නෑ කරලා දෙනවා, ඒත් මට මොනාහරි ගන්න ඕන උනොත් දැන් ඉස්සර වගේ නෙවී 10 පාරක් වත් හිතනවා
    වයිෆ් ඉන්නව නෙහ් උඹ ගැන හිතන්න ලොක්කා. ඒ හින්ද උඹටත් ඔය විදියටම ලැබෙනව ඇති. මොකද උඹ අනිත් අය ගැන හිතනවනෙ. ඒක හරි උතුම්.
    ------ Post added on Aug 31, 2025 at 11:47 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මේක තමයි හරිම විදිය. තමන්ට afford කරන්න පුළුවන් සීමාවෙ ජීවත් වෙන එක. තමන්ගේ සීමාවෙන් පිට ඒවා ණය වෙලා ගත්ත අයට සතුටින් ඉන්න බැ. ණය ගෙවන්න තියනවා .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    උබේ දත ග්ලවන්නේ නැති වයිපරේකුත් ලැබිච්ච එක වාසනාවක් . හැම වයිපරේම උබේ වයිපරේ වගේ නෙමෙයි බන්. සමහර කොල්ලො උබ වගේම හිතනවා. ඒත් ගෑනිගේ කීමට, පවුල රැක ගන්න තියන උවමනවාට ලොකු වාහනවලට මාරු වෙනවා. ලොකු ලොකු ගෙවල් හදනවා. හැමෝටම පේන්න ලොකු හෝටල්වල වෙඩින් ගන්නවා. අන්තිමට ගෙවා ගන්න බැරි ණය උගුලක හිරවෙනවා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Real chad la ehema tamai
    මගේ කුණු ලෝභකම බං 😁

    උබේ දත ග්ලවන්නේ නැති වයිපරේකුත් ලැබිච්ච එක වාසනාවක් . හැම වයිපරේම උබේ වයිපරේ වගේ නෙමෙයි බන්. සමහර කොල්ලො උබ වගේම හිතනවා. ඒත් ගෑනිගේ කීමට, පවුල රැක ගන්න තියන උවමනවාට ලොකු වාහනවලට මාරු වෙනවා. ලොකු ලොකු ගෙවල් හදනවා. හැමෝටම පේන්න ලොකු හෝටල්වල වෙඩින් ගන්නවා. අන්තිමට ගෙවා ගන්න බැරි ණය උගුලක හිරවෙනවා
    කිව්වට විශ්වාස කරන්න.. පහුගියදා අරන් දුන්නා phone එක ට කොච්චර බැනුම් ඇහුවද කියලා මම.
    මම තමයි බලෙන් මගේ දත ගළවාගන්නේ.

    කොහොමත් පෙර පිනකටද කොහෙද මගේ ජීවිතේ ඉන්න මිනිස්සු මට ඉන්නවා ඉඳලා තියෙනවා හොඳ අය. ඒ මිනිස්සු නැත්නම් අවුරුදු 22ක් වත් මම ජීවත් නොවෙන්න තිබ්බා.

    1000030352.jpg

    ------ Post added on Sep 1, 2025 at 1:33 AM