Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
GTA VI වලට තර්ජනයක් වන EVERYWHERE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Grand Theft Auto (GTA) කියන්නේ video gaming industry එක ඇතුලෙ legendary ගේම් එකක් කිව්වොත් නිවැරදි. ඒත් GTA V වෙලා අවුරුදු 7ක් ගතවුණත් GTA VI announce කරලවත් නැති නිසා GTA community එක ටිකක් දෙගිඩියාවෙන් ඉන්න බවට සැකයක් නෑ. GTA ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්නම් දන්නවා ඇති GTA III ඉදන් GTA V දක්වා games produce කරපු, ඒ වගේම GTA V design කරපු Leslie Benzies, Rockstar North (Subsidiary of Take 2 Interactive) සමාගමෙන් 2014දි ඉවත්වුණා කියලා.

ඉතින් ඔන්න මේ Leslie විසින් පිහිටුවාගත්ත Build a Rocket Boy gaming company එක මගින් Everywhere කියන නමින් game එකක් හදන්න යන්නෙ. ඇත්තටම මේක නොනිල වශයෙන් ප්රකාශ කරා 2016දි. තාමත් official announcement එකක් නම් නෑ, GTA VI වගේම. ඒත් මේ game එක හදන්නෙ GTA, Red Dead Redemption, Max Payne, L.A Noire, Manhunt වගේ games ගොඩක හසල අත්දැකීම් තියන, Rockstar වල බලකණුවක් වුන Leslie Benzies. ඒ නිසා GTA VI වලට මේ Everywhere වලින් තර්ජනයක් එයිද?

[MEDIA=youtube]7dpDovvwA4M[/MEDIA]

[QUOTE="kasunjohn, post: 25799145, member: 576168"] Grand Theft Auto (GTA) කියන්නේ video gaming industry එක ඇතුලෙ legendary ගේම් එකක් කිව්වොත් නිවැරදි. ඒත් GTA V වෙලා අවුරුදු 7ක් ගතවුණත් GTA VI announce කරලවත් නැති නිසා GTA community එක ටිකක් දෙගිඩියාවෙන් ඉන්න බවට සැකයක් නෑ. GTA ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්නම් දන්නවා ඇති GTA III ඉදන් GTA V දක්වා games produce කරපු, ඒ වගේම GTA V design කරපු Leslie Benzies, Rockstar North (Subsidiary of Take 2 Interactive) සමාගමෙන් 2014දි ඉවත්වුණා කියලා. ඉතින් ඔන්න මේ Leslie විසින් පිහිටුවාගත්ත Build a Rocket Boy gaming company එක මගින් Everywhere කියන නමින් game එකක් හදන්න යන්නෙ. ඇත්තටම මේක නොනිල වශයෙන් ප්රකාශ කරා 2016දි. තාමත් official announcement එකක් නම් නෑ, GTA VI වගේම. ඒත් මේ game එක හදන්නෙ GTA, Red Dead Redemption, Max Payne, L.A Noire, Manhunt වගේ games ගොඩක හසල අත්දැකීම් තියන, Rockstar වල බලකණුවක් වුන Leslie Benzies. ඒ නිසා GTA VI වලට මේ Everywhere වලින් තර්ජනයක් එයිද? [MEDIA=youtube]7dpDovvwA4M[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom