wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,874
    11,334
    113
    Pukawal dodol wage animated
    ඕක තමා අවුරුදු 10කට වඩා ගියේ .

    ඩිසයින් ගහනවා ඇනිමේට් කරනවා කරපු එකහරිද බලන්න ප්ලේ කරනවා නගිනවා ගහනවා
    ළඟ එකාට පෙන්නනවා උඋටත් නගිනවා උඋත් ගහනවා
    වටේ උන්ට පෙන්නනවා උන්ටත් නගිනවා ගහනවා
    දවස ඉවරයි ඉතින් ගහලම

    ආයේ වෙලාවක් තියෙයි යැ අනිත් වැඩ වලට
     
    • Haha
    Reactions: Clockwork