GTA VI Official Trailer 2 🤩

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මේක ගහන්න හොඳ pc එකක හදාගන්න කීයයි යයිද 😁 lap එකෙන් නම් games බෑ

    මුලින්ම එන්නේ කොන්සෝල් ඊට පස්සේ තමයි පිසි එන්නේ එකත් කොන්සෝල් ඇවිත් අවුරුදු 2ක් 3ක් ඇතුලේ එන්නේ පිසි ඊට ලාබයි යුස් එක්ස්බොස් එකක් වගේ අරන් GTA ප්ලේ කරලා විකුනලා දාන එක.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    මුලින්ම එන්නේ කොන්සෝල් ඊට පස්සේ තමයි පිසි එන්නේ එකත් කොන්සෝල් ඇවිත් අවුරුදු 2ක් 3ක් ඇතුලේ එන්නේ පිසි ඊට ලාබයි යුස් එක්ස්බොස් එකක් වගේ අරන් GTA ප්ලේ කරලා විකුනලා දාන එක.

    මොකක්ද ගන්න කියන්නෙ. අඩුවට එකක් කියපන්කො. මම ගේම් ගහලම නෑ බන්. Cod and මේක ගහන්න ආසයි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    mata mathakai ubwa. meke hena set ekak hitiya EK server eke. ammo athal. :love:
    ruka kiyala gahuwe uba neda ?

    2027 march wath weyi pc enakota

    dan mata 34 yi mama delta force operation gahanwa dawasak ara dawsak
    ------ Post added on May 8, 2025 at 10:35 AM

    2013 mamath ek cod server eke play karala thiyenwa thama mp games gahanwa
    ------ Post added on May 8, 2025 at 10:37 AM
    uba elakiri cod 4 gahuwe mona naminda ? ign eka?
    ------ Post added on May 8, 2025 at 5:38 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,825
    16,662
    113
    Colombo
    ruka kiyala gahuwe uba neda ?

    uba elakiri cod 4 gahuwe mona naminda ? ign eka?
    ------ Post added on May 8, 2025 at 5:38 PM
    nope. LOLIPOP / FE: MARAUDER etc.. එක එක නම් වලින් ගැහුව එකක් කියල නෑ ඉතින්.
    උබෙ ign එක gangster mai neh.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මොකක්ද ගන්න කියන්නෙ. අඩුවට එකක් කියපන්කො. මම ගේම් ගහලම නෑ බන්. Cod and මේක ගහන්න ආසයි.

    උඹ වෙන ගෙමුත් ප්ලේ කරන්න බලනවනම් playstation 5 එකක් ගන්න එකට එස්කුලුසිවු ගේම් එනවා හැබැයි use එකක් 1.25+ වෙනවා නැතම් GTA එක විතරක් ප්ලේ කරනවනම් xbox series s එකක් ගන්න use ඒවා 70 විතර ඉඳලා උඩට තිය්නවා.

    GTA ප්ලේ කරලා ඉවර වෙලා කොන්සෝල් එක වැඩක් නැතම් විකුනලා දන්න ඕනේ නම් උපරිම 10-5 වගේ පාඩු වෙයි.

    Xbox එකේ තියන ලොකුම වාසි යනම් Game Pass එක ගත්තාම එකෙන් GTA එක ප්ලේ කරන්න පුළුවන් ෆුල් පරියිස් දීලා ගේම් එක ගන්න ඕනේනැ හැබැයි Game Pass එක ඉවර උනාම ගේම් එකත්නැ ආය සල්ලි දීලා Game Pass ගන්න ඕනේ.
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    nope. LOLIPOP / FE: MARAUDER etc.. එක එක නම් වලින් ගැහුව එකක් කියල නෑ ඉතින්.
    උබෙ ign එක gangster mai neh.
    ah matakai matakai... ow ow mama mekenmai gahuwe. mma elakiri account ekak haduwet cod 4 hinda :lol: