kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    eka tamai neda macho:(.Ara pen eken Ram eka wadikarana seen eka hariyaida macho? Thawa mama net eke dekka daala tiyenawa CPU Core parking kiyala software eka ekata full CPU performance ekama denawalu eth CPU ekata awl weida danne na neda ban owa daala:nerd:?? Settings nan normal walata wadiya adu karanna hitenneth naban:P.Mama Aluth VGA driversuth install karanawa balamu.........

    Mama hithanne na eth hariyai kiyala..ram eka thamai one...not sure..

    Ow attha bn...quality adu karama wadak na..gathiya yanawa...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Game එක optimize කරල තියෙන විදිය බලපානවා fps වලට.

    උබේ RAM එක මදි scene එකක් තියෙන්නේ.
    Low settings දාල ගහන්න බැලුවෙ නැද්ද?

    මෙන්න මෙවනම් හොද graphics තියෙන games. ඒත් පොඩ්ඩක් වත් lag වෙන්නෙ නෑ. Medium settings වලට 40 fps වගේ එනව.
    BF4
    Defiance
    Warframe
    Just Cause 2

    මෙන්න මේ ලැප් එකේ තමයි මම game ගහන්නෙ.
    Dell Vostro 3559
    Intel 6th Gen Core i5
    1 TB HDD
    4GB DDR3 RAM
    AMD Radeon 2GB R5 M315 DDR 3

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Thanx macho reply ekata!!
    Medium settings machan daala tiyenne apo low karoth charter wenawa ban:no:. Eka tamai okkoma kiyanne thawa 4GB ekak gahanna wenawa:(:yes:. Oya GTA5 gahuwe nadda??
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Thanx macho reply ekata!!
    Medium settings machan daala tiyenne apo low karoth charter wenawa ban:no:. Eka tamai okkoma kiyanne thawa 4GB ekak gahanna wenawa:(:yes:. Oya GTA5 gahuwe nadda??
    Medium settings වලට FPS කොච්චර එනවද?
    GTA5 ගන්න සල්ලි නෑ බං. අස්ප ගණන් නෙ. Sale එකක් වත් අවොතින් බලනවා. JC2 ගත්තා steam sale එකෙන් රු 700 ක් වගේ ගියේ.
    අනිත් එක Defiance එක free to play open world නිසා එකත් ගහනව.
    එහින්ද GTA5 ගැන එච්චර වද උනේ නෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Medium settings වලට FPS කොච්චර එනවද?
    GTA5 ගන්න සල්ලි නෑ බං. අස්ප ගණන් නෙ. Sale එකක් වත් අවොතින් බලනවා. JC2 ගත්තා steam sale එකෙන් රු 700 ක් වගේ ගියේ.
    අනිත් එක Defiance එක free to play open world නිසා එකත් ගහනව.
    එහින්ද GTA5 ගැන එච්චර වද උනේ නෑ.

    45-60fps enawa but patta widihata lag wenawa:):frown:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Mama me video eka baluwa machan:P:yes:.Karala baluwa eth harigiye naa....:no::dull:
    අදුරන එකෙක් ගෙන් වත් 4GB RAM එකක් ඉල්ලගෙන ගහල බලපන්...
    කොහොමත් 8GB එකක් ගනින්. ඉස්සරහට එන games වලට කොහොමත් minimum 8GB ඉල්ලනවා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අදුරන එකෙක් ගෙන් වත් 4GB RAM එකක් ඉල්ලගෙන ගහල බලපන්...
    කොහොමත් 8GB එකක් ගනින්. ඉස්සරහට එන games වලට කොහොමත් minimum 8GB ඉල්ලනවා.

    Issarahata 8GBth athi weida danne naban:P