gtalk එක දැන් use කරන්න බෑනේ. අර චාටර් Hangouts එක මෙලෝ රහක් නෑ.
gtalk වගේ ලෙඩ අඩු , email notifications එන Chatting software එකක්, windows desktop එකකට, දන්න කෙනෙක් කියන්න..
Last edited:
Windows Desktop walata machan..

එහෙනම් හොදම එක තමයි Trillian.
torrent එක බාගන්න නැත්නම් ad පෙනෙවි.
why don't you just use skype
Hangout ekata desktop software ekak thiyeanwada?
why don't you just use skype
machan torrent link ekak nathda ?
rep++